සංගා කියන්නෙ අපිට ඉන්න අංක.1 පිතිකරු එත් ඔහුගෙ නායකත්වය ඇත්තටම ප්‍රශ්න කරියි , ඉයෙ තරගයෙ 19 වෙනි පන්දු වාරය වෙලගදරට යවන්න දිමෙන් සංගා'ගෙ නොහෙකියාව මුලු ලොවටම පෙන්නුවා , 19වෙනි පන්දු වාරය මැතිව්ස්ට දෙන්න තිබ්බා කියන එකයි මගෙ මතය, තව එක්ක ඔරම් බැට් කරන්න අපු වෙලාවෙ අපි මෙන්දිස් පිට පිට leg-spin(එම පන්දු 2කටම තඩාර හයෙ පාරවල් එල්ල උනා) බොල දෙකක් දන්න තරම් මොඩ උනෙ ඇයි කියලත් හොයන්න වෙනවා ,



u thama kawe.................apiwa...........shik.ape kattiya Zimbabwe ekka parissamen sellam karanda one natthang badu banis thama apita 
