Sanga Sanga

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    අදහස් දක්වපු සැමට මගෙ ප්‍රනාමය:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    1. Mendis mattek. 6k gahapu thanatama aye dammama gahanawa kiyala u danne na baba
    2. Anjelo danne nathiwa welagedara damma... sanga baba
    3. Slow bouncer eka danne nathiwa, yoker eka danne nathiwa hodata bat ekatama damma malinga baba
    4. Stump eka kelin bole yawaganna bari malinga baba
    5. Ball 19k kala lakunu 3k gahapu dilshanuth baba

    Matath penne me para ape goyyonta keeyak hari hambawela wage
    mata nam malinga gana ambaneta sakai

    ඔව් මචන් අපි බැට් කරපු මුල් ඔවර් 6 හා පන්දු යවපු අන්තිම ඔවර් 2කෙදි අපි නවසිලන්තෙට මල් වට්ටියක තියලාඅපෙ අතෙ තිබ්බ ජයක්ග්‍රහනය පුජා කරා
     
    Hettiarachi

    Member
    Apr 26, 2010
    292
    17
    0
    I feel captaincy should be re given to Mahela.Sanga is Poor captain..based on the history he even won some matches just because of team effort, no special from him as a captain.But he is loosing many matches just bec of his poor decision.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මැච් එක අපෙන් ගිලිහුන ප්‍රධානම දේ දිල්ශාන්ගෙන් උන දෝශය කියලයි මට නම් හිතෙන්නෙ.:(
    එතකොට අපි සෙල්ලම් කලේ ඕවර් 17 යි නේ..
    අනික තමයි දිල්ශාන් මේ තරම් අසාර්ථක වෙද්දිත් එයා මුලින්ම පිටියට එවපු එක.. දිල්ශාන්ට එක 4 පාරක් වැදුන නම් හරි.. ආයිත් කලින් වගේම වැඩ පටන් ගනී.. නමුත් අපි Risk එකක් ගන්න ඕන නෑ නේ.. දිල්ශාන් නැවත ෆෝම් එකට එනකම් සනත් මුලින් එවල දිල්ශාන් ටිකක් පහලින් එවන්න තිබුනා.. සනත් කියන්නෙ තරඟාවලියෙ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. මේ වගේ මන්දගාමී තණතිලි වල සෙල්ලම් කරල එයාට පුරුදුයි..

    සංගා කියන්නෙ ටීම් එකේ ඉන්න හොදම පිතිකරුවා. නමුත් සංගා එන්න කලින් චන්දිමාල් ව එවන්න පුලුවන් නම් හොඳයි.. මොකද පහලට යන්න යන්න එයාට එන පීඩනය වැඩි.. අනික චන්දිමාල් කියන්නෙ මුලින්ම පිටියට ඇවිත් පුරුදු ක්‍රීඩකයෙක්.
    සංගා හැමදාම වගේ මැතිව්ස්ව හංගගෙන සෙල්ලම් කලේ,, ඇයි කියන්න නම් මම දන්නෙ නෑ.. මැතිව්ස් හොඳටම පන්දු යැව්ව දවස් වල ගොඩක් වෙලාවට ඕවර් 4 න් 3ක් වත් යවල නෑ.අඩු තරමෙ පස්සෙ අවස්ථාව දෙන්න බය නම් මුලින් ඕවර් 4 එක දිගට දෙන්න තිබුන. අනික මැතිව්ස් කියන්නෙ බුද්ධිමත් ක්‍රීඩකයෙක්.. අන්තිම පන්දු වාරය උනත් බය නැතුව දෙන්න පුලුවන්.
    අනේ මන්දා මොනව වෙලාද කියල.:(
     
    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    match eka paradune Dilshan nisa , monava unat api score karapu 135 kiyanne chase karanna puluvan ganak , adu gane 150 vat gahanna one hoda score ekakta , mul overs 6di apata mita vada gahanna tibba , mahela maruvata bat kara , et dilshan anit patte ball kawa 3 (19)
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    මැච් එක අපෙන් ගිලිහුන ප්‍රධානම දේ දිල්ශාන්ගෙන් උන දෝශය කියලයි මට නම් හිතෙන්නෙ.:(
    එතකොට අපි සෙල්ලම් කලේ ඕවර් 17 යි නේ..
    අනික තමයි දිල්ශාන් මේ තරම් අසාර්ථක වෙද්දිත් එයා මුලින්ම පිටියට එවපු එක.. දිල්ශාන්ට එක 4 පාරක් වැදුන නම් හරි.. ආයිත් කලින් වගේම වැඩ පටන් ගනී.. නමුත් අපි Risk එකක් ගන්න ඕන නෑ නේ.. දිල්ශාන් නැවත ෆෝම් එකට එනකම් සනත් මුලින් එවල දිල්ශාන් ටිකක් පහලින් එවන්න තිබුනා.. සනත් කියන්නෙ තරඟාවලියෙ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. මේ වගේ මන්දගාමී තණතිලි වල සෙල්ලම් කරල එයාට පුරුදුයි..

    සංගා කියන්නෙ ටීම් එකේ ඉන්න හොදම පිතිකරුවා. නමුත් සංගා එන්න කලින් චන්දිමාල් ව එවන්න පුලුවන් නම් හොඳයි.. මොකද පහලට යන්න යන්න එයාට එන පීඩනය වැඩි.. අනික චන්දිමාල් කියන්නෙ මුලින්ම පිටියට ඇවිත් පුරුදු ක්‍රීඩකයෙක්.
    සංගා හැමදාම වගේ මැතිව්ස්ව හංගගෙන සෙල්ලම් කලේ,, ඇයි කියන්න නම් මම දන්නෙ නෑ.. මැතිව්ස් හොඳටම පන්දු යැව්ව දවස් වල ගොඩක් වෙලාවට ඕවර් 4 න් 3ක් වත් යවල නෑ.අඩු තරමෙ පස්සෙ අවස්ථාව දෙන්න බය නම් මුලින් ඕවර් 4 එක දිගට දෙන්න තිබුන. අනික මැතිව්ස් කියන්නෙ බුද්ධිමත් ක්‍රීඩකයෙක්.. අන්තිම පන්දු වාරය උනත් බය නැතුව දෙන්න පුලුවන්.
    අනේ මන්දා මොනව වෙලාද කියල.:(

    Yap you have got the point.I too thought that Dilshan did the first error.In T20 either go for it,or take the long walk back.(I meant there is no time to waste deliveries)
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    well i think itz so useless to talk bout wht went wrong....ya sanga may not b da ideal captain....but thrz no replacement within da current team..

    ya i think Mattews shd hv given anthr over...well again i think Randev shd hv been used instead f Mendis...he has da height n hez so athletic in da field..n i think Randev gives 100% commitment whn hez playin...

    Well talking bout dilshan he z surely out f form...wht he shd hv done z to take sm singles cz mahela ws awesome @ da othr end..
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Dilshan only 3 runs from 19 balls...:( can't imagine...
    even in test matches we r playing better than that...i think he is shocked...he is not in the rhythm he use to be...he is struggling to keep his place in the team...that pressure will not get us real dilshan back...:(
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මැච් එක අපෙන් ගිලිහුන ප්‍රධානම දේ දිල්ශාන්ගෙන් උන දෝශය කියලයි මට නම් හිතෙන්නෙ.:(
    එතකොට අපි සෙල්ලම් කලේ ඕවර් 17 යි නේ..
    අනික තමයි දිල්ශාන් මේ තරම් අසාර්ථක වෙද්දිත් එයා මුලින්ම පිටියට එවපු එක.. දිල්ශාන්ට එක 4 පාරක් වැදුන නම් හරි.. ආයිත් කලින් වගේම වැඩ පටන් ගනී.. නමුත් අපි Risk එකක් ගන්න ඕන නෑ නේ.. දිල්ශාන් නැවත ෆෝම් එකට එනකම් සනත් මුලින් එවල දිල්ශාන් ටිකක් පහලින් එවන්න තිබුනා.. සනත් කියන්නෙ තරඟාවලියෙ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. මේ වගේ මන්දගාමී තණතිලි වල සෙල්ලම් කරල එයාට පුරුදුයි..

    සංගා කියන්නෙ ටීම් එකේ ඉන්න හොදම පිතිකරුවා. නමුත් සංගා එන්න කලින් චන්දිමාල් ව එවන්න පුලුවන් නම් හොඳයි.. මොකද පහලට යන්න යන්න එයාට එන පීඩනය වැඩි.. අනික චන්දිමාල් කියන්නෙ මුලින්ම පිටියට ඇවිත් පුරුදු ක්‍රීඩකයෙක්.
    සංගා හැමදාම වගේ මැතිව්ස්ව හංගගෙන සෙල්ලම් කලේ,, ඇයි කියන්න නම් මම දන්නෙ නෑ.. මැතිව්ස් හොඳටම පන්දු යැව්ව දවස් වල ගොඩක් වෙලාවට ඕවර් 4 න් 3ක් වත් යවල නෑ.අඩු තරමෙ පස්සෙ අවස්ථාව දෙන්න බය නම් මුලින් ඕවර් 4 එක දිගට දෙන්න තිබුන. අනික මැතිව්ස් කියන්නෙ බුද්ධිමත් ක්‍රීඩකයෙක්.. අන්තිම පන්දු වාරය උනත් බය නැතුව දෙන්න පුලුවන්.
    අනේ මන්දා මොනව වෙලාද කියල.:(

    I agree with you.....sanathwa ewanne nathuwa monawa karanwada manda.......new players la team ekata enna ona tamai....eth itin ehema kiyala team eke inna sanathgen wadak nogena inna eka moda wadakne......sanagage bad decision cause to lost the match.....:shocked::shocked::shocked:
     
    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    මැච් එක අපෙන් ගිලිහුන ප්‍රධානම දේ දිල්ශාන්ගෙන් උන දෝශය කියලයි මට නම් හිතෙන්නෙ.:(
    එතකොට අපි සෙල්ලම් කලේ ඕවර් 17 යි නේ..
    අනික තමයි දිල්ශාන් මේ තරම් අසාර්ථක වෙද්දිත් එයා මුලින්ම පිටියට එවපු එක.. දිල්ශාන්ට එක 4 පාරක් වැදුන නම් හරි.. ආයිත් කලින් වගේම වැඩ පටන් ගනී.. නමුත් අපි Risk එකක් ගන්න ඕන නෑ නේ.. දිල්ශාන් නැවත ෆෝම් එකට එනකම් සනත් මුලින් එවල දිල්ශාන් ටිකක් පහලින් එවන්න තිබුනා.. සනත් කියන්නෙ තරඟාවලියෙ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. මේ වගේ මන්දගාමී තණතිලි වල සෙල්ලම් කරල එයාට පුරුදුයි..

    සංගා කියන්නෙ ටීම් එකේ ඉන්න හොදම පිතිකරුවා. නමුත් සංගා එන්න කලින් චන්දිමාල් ව එවන්න පුලුවන් නම් හොඳයි.. මොකද පහලට යන්න යන්න එයාට එන පීඩනය වැඩි.. අනික චන්දිමාල් කියන්නෙ මුලින්ම පිටියට ඇවිත් පුරුදු ක්‍රීඩකයෙක්.
    සංගා හැමදාම වගේ මැතිව්ස්ව හංගගෙන සෙල්ලම් කලේ,, ඇයි කියන්න නම් මම දන්නෙ නෑ.. මැතිව්ස් හොඳටම පන්දු යැව්ව දවස් වල ගොඩක් වෙලාවට ඕවර් 4 න් 3ක් වත් යවල නෑ.අඩු තරමෙ පස්සෙ අවස්ථාව දෙන්න බය නම් මුලින් ඕවර් 4 එක දිගට දෙන්න තිබුන. අනික මැතිව්ස් කියන්නෙ බුද්ධිමත් ක්‍රීඩකයෙක්.. අන්තිම පන්දු වාරය උනත් බය නැතුව දෙන්න පුලුවන්.
    අනේ මන්දා මොනව වෙලාද කියල.:(

    sangath tikak padattala vadi ban , habai eda match eka paraduna ekanam sangatama varadi kiyannat ba , eka ape unlucky davasak , yanna tibba 6 eva , atata giya , runout miss una
     
    casbouy

    Member
    Jun 1, 2007
    46
    2
    0
    welagedara..... malinga..... dennama run out dekak miss kala:growl:

    un hithuwa runs gahuwa athi kiyala game eka easy ekata aran onawata epawata gahuwa wage thiyanwa anthima tike......

    mona wunath ara aluth dial eka nun niyamai... palawani match eke elata gahuwa.....

    prashne thibbe bat ekedi ape ewun sirawata ath* gah*l* thamaiy awith thiyenne..... baluwada hayee seemawa pahu karranna pana ne bun......attempt ekata gihilla keedenek caught wunada.....
     
    elabullshit

    Member
    May 1, 2010
    136
    1
    0
    turning points

    1 sanata bat karanna chance ekak nodunna eka
    2 last overs wala adu lakunu pramanayak laba ganima
    3 welagedara ewima
    4 mendisge 6 x 2