පාරමිතා || Paramitha

  • Jul 4, 2009
    7,259
    462
    83

    ඔයාට මතකද......
    ඉස්සර මේ වගේම
    පෝය දවසක
    ඔයයි මමයි...
    මගේම පොකුණෙන්
    මානෙල් මලුත් කඩාගෙන
    පන්සල් ගියපු හැටි....
    දෙන්නගෙම අත් දෙකෙන්
    එක මලක් පූජ කරල
    අපි අපේම වෙන්න පෙරුම් පිරුව
    මතකද ඔයාට...

    අදත් ඔයා
    ඒ පන්සලටම ගිහින්
    ඒ බුදු පිළිමෙටම
    මල් පූජ කරල
    එයා ඉක්මනටම
    ඔයාගෙ වෙන්න
    පතනව ඇති.....
    හැමදාමත් එයා ලඟින් ඉන්න
    පෙරුම් පුරනවත් ඇති...


     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    attachment.php

    :yes::yes::yes:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ලස්සන නිර්මාණයක් සහෝ
    ලස්සන නිර්මාණයක් සහෝ ජීවිතය හැටි තමයි අද අපි ලගින් ඉන්න අය සමහරවිට තව ඉදිරියේදි අපෙන් දුරස් වෙන්න පුලුවන් "අනිත්‍ය" :)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ලස්සන අදහසක්..

    :):)

    ලස්සන නිර්මාණයක් සහෝ
    ලස්සන නිර්මාණයක් සහෝ ජීවිතය හැටි තමයි අද අපි ලගින් ඉන්න අය සමහරවිට තව ඉදිරියේදි අපෙන් දුරස් වෙන්න පුලුවන් "අනිත්‍ය" :)

    :yes::yes::(:(
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ගොඩක් ලස්සනයි අය්යේ..
    ලොකු දුකක් තිබ්බට කවියේ වචන වලින් පෙනවා හිතේ තරහක් නෑ කියලා...


    මම එයාගෙන් ඉගෙන ගත්තෙ ආදරේ කරන්න විතරයි මල්ලියෝ. වෛර කරන්න ඉගෙන ගත්තෙ නෑ.
    :love::love::love: