hmm.. it's a good idea..Bro, If we felt some one has plagiarized, how about if we asked for screen-shots of their unfinished wallpaper (taken while they were working on it) ....... Just an idea, think about it![]()


)ela ela
giyapara x man karapu eka wage ekak karamu

දැන්ද දැක්කේ...?ela ela
giyapara x man karapu eka wage ekak karamu


ශ්රිනාත් ග්රැෆික් දන්නෙම නෑ කියලා ආරංචි උනා...


සුභ පැතුම හරිම අගෙයි...වැඩේ නැගලා යනවා වගේ. එළ එළ. හැමෝටම සම්බුදු සරණින් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා.![]()


තරඟ නීති රීති තරඟය මැද්දෙදි වෙනස් කරන්න එපා කියල ආදරයෙන් ඉල්ලාසිටිනව. ඒක කාර්යබහුල මම වගේ කෙනෙකුට ටිකක් අපහසුයි. psd එක ඉදිරිපත් කරන අදහසත් හොඳයි!

සුභ පැතුම හරිම අගෙයි...
මෝරා පුළුවන් විදිහට try එකක දෙන්න..බැරිවෙන එකක් නෑ ලස්සන වෝල්පේපර් එකක් හදාගන්න..![]()

එහෙම කිසිම වෙනසක් කරලා නෑ..පළවෙනි පෝස්ට් එකේ තියෙන තරග නීති තමයි තාම තියෙන්නෙ..![]()
time ekak labunu gaman ekak hadanna..MATHA ASAI HADANNA.ETH ME DAWAS WALA TIKAK WELAWA MADI.TRY EKAK DENNAM.![]()

this is my submission... ( 1024*768)
![]()

also its a motivational factor for me... 
