EK Wesak Wallpaper Competition 2010

sudunone

Member
May 23, 2009
3,781
121
0
වැඩේ නැගලා යනවා වගේ. එළ එළ. හැමෝටම සම්බුදු සරණින් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා. :D
 

kingdewi

Well-known member
  • තරඟ නීති රීති තරඟය මැද්දෙදි වෙනස් කරන්න එපා කියල ආදරයෙන් ඉල්ලාසිටිනව. ඒක කාර්යබහුල මම වගේ කෙනෙකුට ටිකක් අපහසුයි. psd එක ඉදිරිපත් කරන අදහසත් හොඳයි!
     
    වැඩේ නැගලා යනවා වගේ. එළ එළ. හැමෝටම සම්බුදු සරණින් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා. :D
    සුභ පැතුම හරිම අගෙයි...:)
    මෝරා පුළුවන් විදිහට try එකක දෙන්න..බැරිවෙන එකක් නෑ ලස්සන වෝල්පේපර් එකක් හදාගන්න..:D
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    තරඟ නීති රීති තරඟය මැද්දෙදි වෙනස් කරන්න එපා කියල ආදරයෙන් ඉල්ලාසිටිනව. ඒක කාර්යබහුල මම වගේ කෙනෙකුට ටිකක් අපහසුයි. psd එක ඉදිරිපත් කරන අදහසත් හොඳයි!

    එහෙම කිසිම වෙනසක් කරලා නෑ..පළවෙනි පෝස්ට් එකේ තියෙන තරග නීති තමයි තාම තියෙන්නෙ..:yes:
     

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    සුභ පැතුම හරිම අගෙයි...:)
    මෝරා පුළුවන් විදිහට try එකක දෙන්න..බැරිවෙන එකක් නෑ ලස්සන වෝල්පේපර් එකක් හදාගන්න..:D

    මෝරා ආවා ගියා..:rolleyes:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    this is my submission... ( 1024*768)

    buddha2600copy.jpg

    mama hadapu we wallpaper ekata godak +reps deela thibba.. (also without names).. e ayata thanks karanna mama meka awasthawak karagannawa....:love::love: also its a motivational factor for me... :yes::yes:
     
    • Like
    Reactions: kingdewi