▀▄▀Jokes ٩(●̮̮̃•̃)۶Jokes٩(●̮̮̃•̃)۶Jokes▀▄▀

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Fantastic four

    චමීරයයි ඉන්දිකයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. චමීරයට මල පැනලා.
    “අඩො මේ ඉන්දිකයගෙත් හෙන පන්ඩිත කම.”
    “ඇයි?”
    “ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
    “ඉතින්?”
    “ඔන එක්ක බන් එකඉනෙ ඉන්නෙ . නෙ?”
    ” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
    “ඉන්දිකය ලග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං.”
    චමීරයව ගොඩ දාන්නම බැ.


    උපුටා ගැනීම: www.thelastrow.net
     

    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    චමීරයයි ඉන්දිකයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. චමීරයට මල පැනලා.
    “අඩො මේ ඉන්දිකයගෙත් හෙන පන්ඩිත කම.”
    “ඇයි?”
    “ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
    “ඉතින්?”
    “ඔන එක්ක බන් එකඉනෙ ඉන්නෙ . නෙ?”
    ” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
    “ඉන්දිකය ලග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං.”
    චමීරයව ගොඩ දාන්නම බැ.


    උපුටා ගැනීම: www.thelastrow.net


    :lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    jackie chan ගෙ රස්සාව

    ඉන්දිකයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.චමීරයත් මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට චමීරය අවා.
    “මචන්’
    “හ්ම්..”
    “උබ ෆිල්ම් බලනවාද?”
    “ඔව්.. මොකෝ?”
    “ජැකී චැන් ගෙ රස්සව මරු නෙ?”
    “ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”
    “නෑ බං රස්සව”
    “එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”
    “නෑ බං රස්සව… චිත්‍රපටිය”
    “මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”


    උපුටා ගැනීම : www.thelastrow.net
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Solar Eclipse එක

    මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද?මේ සිද්දිය උනේ එදා.සුගතයි දෙවින්දයයි චැට් කර කර හිටියේ.
    සුගත් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
    දෙවින්ද - මොකක් ?
    සුගත් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
    දෙවින්ද – අඩේ සුගතා තරහ නැතුව මට link එක එවපන්කො.
    සුගත් -මොකක්?
    දෙවින්ද - solar eclipse එකේ link එක එවපන් යකෝ.

    solar-eclipse-300x194.jpg



    උපුටා ගැනීම : www.thelastrow.net

    මේකනම් සිරාම සීන් එකක්..​
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද?මේ සිද්දිය උනේ එදා.සුගතයි දෙවින්දයයි චැට් කර කර හිටියේ.
    සුගත් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
    දෙවින්ද - මොකක් ?
    සුගත් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
    දෙවින්ද – අඩේ සුගතා තරහ නැතුව මට link එක එවපන්කො.
    සුගත් -මොකක්?
    දෙවින්ද - solar eclipse එකේ link එක එවපන් යකෝ.

    solar-eclipse-300x194.jpg



    උපුටා ගැනීම : www.thelastrow.net

    මේකනම් සිරාම සීන් එකක්..​
    :lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    funny text Msg

    1. What is the difference between a woman and a magnet? Magnets have a positive side!
    2. God made man and then rested. God made women and then no one rested
    3. First the engagement ring, then the wedding ring, then the suffering


     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :lol::lol::lol::lol::lol:
    කොල්ලෙක් බස් එකක ගමනක් යනකොට, ඒ බස් එකට කෙල්ලෙක් නැගලා මේ කොල්ලා ලගින් වාඩිවුනාලු.... ඔන්න එතකොටම බස් එක Bend එකක් ගත්තාලු....

    කොල්ලට පොඩි iDea පාරක් ඇවිත් ජබර නින්දකට වැටුනලු....

    පළවෙනි පාර Bend එක ගන්නකොට කෙල්ලගෙ Shoulder එකෙන් ඔලුව තිබ්බාලු...
    කෙල්ල සද්දයක්වත් නැහැලු...

    දෙවෙනි පාර Bend එක ගන්නකොට කෙල්ලගෙ Shoulder එකෙන් ඔලුව තිබ්බාලු...
    කෙල්ල "අයියෙ, දැන් Bendඑක ඉවරයි කිව්වාලු"

    තුන්වෙනි පාර Bend එක ගන්නකොට කෙල්ලගෙ Shoulder එකෙන් ඔලුව තිබ්බාලු...
    කෙල්ල "අයියෙ, Bend එක අනිත් පැත්තට තියෙන්නෙ" කිව්වලු....
    :lol::lol::lol::lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේ මගෙ යාලුවෙකට උන ඇත්තම සීන් එකක්
    උසස් පෙල කරන දවස් වල

    මෑන්ස් ලග ඒ දවස් වල ෆෝන් එකක් තිබ්බ
    අහ් සුපර් ස්ටාර් සීසන් වන් අන්තිම කාලෙ
    මූට තදටම ශිහාන් උන...
    දවසක් දවල් මුගෙ ගෙදර අපේ කොල්ලෙක් යදිදි මූ දාගෙන SMS ගහනවලු
    බලද්දි ශිහාන් ට
    චාම සීන් එක ඒක නෙවෙයි
    මූ SMS ගහලා තියෙන්නෙ සුපර් ස්ටාර් Repeat එක යන දවසෙ මෝඩයා වගේ
    තාම මූව දැක්ක ගමන් කොල්ලෝ මතක් කරන්නේ ඔය සීන් එක තමා
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    General Musharaf, President of Pakistan was awoken at 4am by the
    telephone.

    "Jannab, its the Minister of Health here. Sorry to bother you at this
    hour

    but there is an emergency! I've just received word that the Durex
    factory
    in Rawalpindi has burned to the ground. It is estimated that the entire
    Pakistani supply of condoms will be gone by the end of the week."

    Musharaf: "What a disaster! The economy will never be able to cope with
    all
    those unwanted babies- we'll be ruined!"

    Minister: "We're going to have to ship some condoms in from abroad..."

    Musharaf: "India...?"

    Minister: "No chance!! The tabloids will have a field day on this one!"

    Musharaf: "What about Sri Lanka?"

    Minister: "Maybe- but we don't want them to know that we are stuck. Call
    the Sri Lankan President, Mahinda- tell him we need one million condoms;
    colored gold and green; ten inches long and eight inches thick! That
    way
    they'll know how big the Pakis really are!!"

    Miyan Musharaf called Mahinda, who agreed to help the Pakis out in their
    hour of need.

    Three days later a flight arrived in Islamabad- full of boxes. A
    delighted
    Gen. Musharaf rushed out to open the
    boxes. He found condoms; 10 inches long; 8 inches thick, all colored
    green
    and gold. He then noticed in small writing on each and every
    one........:

    MADE IN SRI LANKA
    SIZE: SMALL

    MORAL OF THE STORY :-DON'T TRY TO MESS AROUND WITH
    SRILANKANS!