Fantastic four
චමීරයයි ඉන්දිකයයි චිත්රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. චමීරයට මල පැනලා.
“අඩො මේ ඉන්දිකයගෙත් හෙන පන්ඩිත කම.”
“ඇයි?”
“ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
“ඉතින්?”
“ඔන එක්ක බන් එකඉනෙ ඉන්නෙ . නෙ?”
” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
“ඉන්දිකය ලග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං.”
චමීරයව ගොඩ දාන්නම බැ.

උපුටා ගැනීම: www.thelastrow.net

apita English therenne naha 