නොදත් හඬ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පහුගිය දිනෙක මේ වගේ සිද්දියක් අහන්න ලැබුනා.....

    වෙනද වගේම සහෝගෙන් කාලයට ගැලපෙන නිර්මාණයක්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Elakiri Kiwwa

    :yes:නිර්මාණය නියමයි දක්ෂ්තාවය බොක්කෙන්ම තියෙනවා:yes:

    මමත් දැන් මෙම අංශයට බොක්කෙන්ම ආසයි බන්
    මගෙ කෙල්ල තමයි මට ලස්සනට පද ගලපන්න කියලා දෙන්නෙ


    ඔබට මම සුභ පතනවා

    :yes::yes::):):yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    රැවටිල්ල හා රැවටීමම බහුල පාදඩ සමාජයේ එක් අංශු මාත්‍රයක්....

    අගනා සමාජ සද්කාර්යක් හා දැනුවත්කිරිමක්..


    ඔබට ජය.....

    බොහොම ස්තූතියි රොන් අයියා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    මේ වගේ සමාජයේ සිදුවෙන සිදුවීම් නිර්මාණයන්ට පාදක කරගැනීම හරිම වටිනවා

    ++ රෙප්

    ස්තූතියි ආමල්කා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ඔය වගේ සිද්ධින්, ඔයිට වඩා බරපතල විදිහට අද සමාජයේ සිද්ධ වෙනවා.... ඒ ගැන කතා කරන එක හොඳයි... මේවායේ ඇති බරපතල බව සමාජය දැනගත යුතුයි.....

    අද පත්තර වල , රූපවාහිනියේ වගේම අහන්න දකින්න නොලැබෙන ඒවම කොච්චරක් ඇතිද? , ස්තූතියි ඔබට
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    yathaarthaya kaviyakata....:)
    lassanayi nirmaanaya bro...;)

    පහුගිය දිනෙක මේ වගේ සිද්දියක් අහන්න ලැබුනා.....

    වෙනද වගේම සහෝගෙන් කාලයට ගැලපෙන නිර්මාණයක්..


    lassanay machanz....


    :yes:නිර්මාණය නියමයි දක්ෂ්තාවය බොක්කෙන්ම තියෙනවා:yes:

    මමත් දැන් මෙම අංශයට බොක්කෙන්ම ආසයි බන්
    මගෙ කෙල්ල තමයි මට ලස්සනට පද ගලපන්න කියලා දෙන්නෙ


    ඔබට මම සුභ පතනවා

    :yes::yes::):):yes::yes:

    කාලීන මාතෘකාවක් ලස්සනට පදපෙළකට ගොතලා..
    දිගටම මෙ වගේ නිර්මාණ කරන්න...:)

    Nice one bro :) Dan kaalee apee samaajayata welaa thiyena dee.....!! :(

    අදහස් දැක්වූ සැමට ස්තූතියි