Adai dekke thread eka, kawadda anthima dawasa, giya parath ekak heduwa danda hadana kota kiyapu dineta kalin dinuma th deela,
Adai dekke thread eka, kawadda anthima dawasa, giya parath ekak heduwa danda hadana kota kiyapu dineta kalin dinuma th deela,

පෝස්ට් කරන්නකෝ බලමූ හොඳද කියලා..අනේ මන්ද හොදයිද කියලා.මගෙ හිතට ආපු අදහසකින් මම මේකට දාන්න එකක් නිර්මානය කලා.මමත් පොස්ට් කරන්නම්.![]()

ඒ කියන්නෙ නදුන් වෙන නිර්මාණයක් ඉදිරිපත් කරනවද, නැත්නම් අපි මේකත් සේව් කරගන්නද? .... කොහොමත් තරඟ ඉසව් 3ටම නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්නෙpasse hodha ekak dannam! meka hadhuwe paint valin Hikz![]()
ඒ කියන්නෙ නදුන් වෙන නිර්මාණයක් ඉදිරිපත් කරනවද, නැත්නම් අපි මේකත් සේව් කරගන්නද? .... කොහොමත් තරඟ ඉසව් 3ටම නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්නෙ
done ...... habai eka tharaga isawwakata 1 nirmanayaikamak ne okath set karaganne!!