๑۩๑ ඩයරිය ๑۩๑

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010-05-06

    නිකංම නිකං දවසක් වුනා....
    දවස ගෙවිලා ගියා....
    Class තිබ්බෙත් නෑ...
    කරපු වැඩකුත් නෑ...

    අනේ මං දන්නෑ...
     

    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    brahaspathinda
    ---------------------------------
    started with a whole bunch of hopes...as usual...with the time..each hope...fallen one by one...now...the last few hours of the day...thinking of tomorrow...planning how to make use of the day...without doing da same mistakes..but i know what will happen tmrw...:sorry:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    2010 මැයි 07

    උදේ 6.00 :- නැගිට්ටා.
    උදේ 6.15 :- අන්තර්ජාලයට සම්බන්ද උනා.
    උදේ 8.28 :- " GIhan GTR " ගෙ " ඩයරිය " කියන " Thred " එක දැක්කා.
    උදේ 8.29 :- " ඩයරිය " ටිකක් කියවන්න පටන් ගත්තා.
    උදේ 8.45 :- " ඩයරිය " කියවල ඉවර කලා.
    උදේ 8.47 :- " Post " එකක් දැම්මනම් හොදයි කියල හිතුනා.
    උදේ 8.48 :- " post " එක " type " කරන්න පටං ගත්තා.
    උදේ 8.55 :- " Post " එක " Publish " කලා.
    උදේ 9.01 :- " Post " එක " Edit " කරල " RePublish " කලා.





     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මැයි 7
    උදේ 11:25


    වෙනද වගේම කාලය කාදමමින් සිටිනවා
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    වර්ෂ දෙදහස් දහයක් වූ මැයි මස හත් වැනි සිකුරාදා

    ඔන්න අද තමයි හා හා පුරා කියලා ඩයිරිය දැක්කෙ
    අගේ ඇති වැඩක් සහෝ
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    07 - මැයි -2010 රාත්‍රි 8.05
    දැන් තමා ඩයරිය දැක්කේ..
    අනුන්ගේ ඩයරි කියවීම එතරම් හොඳ නැති උනත් මේක නම් මුල ඉඳලා අගටම කියෙව්වා...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    2010 මැයි 07

    උදේ 6.00 :- නැගිට්ටා.
    උදේ 6.15 :- අන්තර්ජාලයට සම්බන්ද උනා.
    උදේ 8.28 :- " GIhan GTR " ගෙ " ඩයරිය " කියන " Thred " එක දැක්කා.
    උදේ 8.29 :- " ඩයරිය " ටිකක් කියවන්න පටන් ගත්තා.
    උදේ 8.45 :- " ඩයරිය " කියවල ඉවර කලා.
    උදේ 8.47 :- " Post " එකක් දැම්මනම් හොදයි කියල හිතුනා.
    උදේ 8.48 :- " post " එක " type " කරන්න පටං ගත්තා.
    උදේ 8.55 :- " Post " එක " Publish " කලා.
    උදේ 9.01 :- " Post " එක " Edit " කරල " RePublish " කලා.








    ඉස්තූතියි...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    වර්ෂ දෙදහස් දහයක් වූ මැයි මස හත් වැනි සිකුරාදා

    ඔන්න අද තමයි හා හා පුරා කියලා ඩයිරිය දැක්කෙ
    අගේ ඇති වැඩක් සහෝ

    ඉස්තූතියි...
    අනේ ඕක මොකක්ද...
    දිනපතා ඇවිත් මේකෙ මොනවාහරි කොටලා යන්න...
    ඒ ඇති...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    07 - මැයි -2010 රාත්‍රි 8.05
    දැන් තමා ඩයරිය දැක්කේ..
    අනුන්ගේ ඩයරි කියවීම එතරම් හොඳ නැති උනත් මේක නම් මුල ඉඳලා අගටම කියෙව්වා...

    ඒකට කමක් නෑ...
    දවස ගානේ ඇවිත් මේක කියවලා, මොනවාහරි කොටලා යන්න...
    ඉස්තුතියි...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010 - 05 - 07

    හංදියෙ බේකරියෙ පාන් හදපු බක්කරේ රට ගියා. පාන් කාලත් හමාරයි දැන්


    පාන් බැරිනම් කේක් කාපං කිව්වලු...
    ඒත් ඉතිං කේක් පරිප්පුත් එක්ක කන්න බෑනේ...
    දැන් මොකද කරන්නේ......?
    :shocked::confused::eek::nerd::eek::confused::shocked:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010-05-07

    උදේ ඇන්ටනා අංකල් ඇවිත් Dish TV ඇන්ටනාව හදලා දුන්නා...
    හවස "බම්බලපිටියට" ගිහින් PSP එක හදාගෙන ආවා...
    හරිම මහන්සියි අප්පා...
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මැයි 8

    අද තවත් කම්මැලි දවසක්
    ෆිල්ම් එකක් බලන්න ඕන
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අද උදේ පන්ති ගියා. පන්තිය අදින් ඉවරයි කියනකොට තමයි විභාගෙ ලඟයි කියල මතක් උනේ
     
    Last edited: