කැබිනට්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තිබුණු තැනින් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා
    පරණ ලෑලි ටිකම ආයෙත් අමුණාලා
    දිස්නෙ නුදුන්නත් ඔප මට්ටම් කරලා
    රවට්ටන්න හදනව මෙය අළුත් එකක් කියලා

    ඇද ඇරියත් නැහැ හරි හැටි කෙලින් වෙලා
    පොලිශ් කලත් පළුදු පෙනේ මතු වීලා
    ගැලපෙන් නැති ලෑලි පේනව මතු වීලා
    අළුත් බවක් නැතිවම එය අළුත් වෙලා..
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    වේයෝ කා මිටි
    කාවෝ පිරි සිටි
    ගැලවුන දාට පොටි
    පොලිෂ් උනා වැටි
    රොල්වෙන කොට පටි
    බලන් ඇල වෙන සැටි


    උපරිමයි, බඩු තියන්නේ කල්පනාවෙන්. විශේෂයෙන් වීදුරු බඩු.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ෂා: මරුනේ....

    දිරපු ලෑලි ටික විසි කරලා
    අලුත් මිම්මකට සකසාලා
    පරණ බඩුම එහි පුරවාලා
    පුර සාරම් නම් වැහි වැහැලා


    නියමයි සහෝ...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වේයෝ කා මිටි
    කාවෝ පිරි සිටි
    ගැලවුන දාට පොටි
    පොලිෂ් උනා වැටි
    රොල්වෙන කොට පටි
    බලන් ඇල වෙන සැටි


    උපරිමයි, බඩු තියන්නේ කල්පනාවෙන්. විශේෂයෙන් වීදුරු බඩු.

    බොහොම ස්තුතියි සහෝ..

    අපූරුයි සහෝගෙ අදහසත්..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ෂා: මරුනේ....

    දිරපු ලෑලි ටික විසි කරලා
    අලුත් මිම්මකට සකසාලා
    පරණ බඩුම එහි පුරවාලා
    පුර සාරම් නම් වැහි වැහැලා


    නියමයි සහෝ...


    පුර සාරම් නම් කවදත් අඩු නෑනේ..
    වැඩ තමයි නැත්තේ..
    බොහොම ස්තුතියි සහෝ..
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    කොතරම් පිරෙව්වත්
    ඉඩ අඩු නෙවේ මෙහි නම්
    දෑත සවිමත් කරනවානම්
    ඉන්න හැකිවේ කාට කාටත්

    sira kathawa macho..........:yes::yes::yes::yes:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කණේ පාරනම් පට්ට මචන්... ආයේ අත දිග ඇරලා දීලා තියෙනවා මදි නොකියන්න..
    මගේ ආචාරය මචන්...!
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තේ බඩුය පරණ ගද
    ඔතා ඇත අලුත් කොළ වල
    දුන්නේ කතිරය උන්ටම
    උඩ පැන පැන අපමය

    ;) අපි නම් දුන්නේ නැහැ මුන්ට ඔං
    අගේයි... සහෝ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දිරල ගිය ලෑලි ටිකට වඩා අලුත් ලෑලි දාලා මේ බඩු බාහිරාදිය ටික හදාගන්න ඔය මහ වඩු බාස්ලා දෙන්නටම වුවමනාවක් නෑ වගේ..

    පරණ ලෑලි ටිකක් හයියෙන් නම් කල් පවතින්න පුලුවන් ඒත් කොච්චර කාලෙකටද..අලුත් ලෑලි තවම හරියට පදම් නැති හින්දා බඩු හදන්න ගන්න බියකුත් තියෙනව වෙන්න ඇති...


    පහුවෙලා හරි හොඳ ශක්තිමත් බඩු බාහිරාදිය ටිකක් නිපදවා ගන්න හැකි වුනොත් ඒ මත ගොඩක් කැඩෙන බිඳෙන දේවල් තියල ආරක්ෂා කර ගන්න හැකි වේවි..


    ප්‍රහසනය හා යටි අරුත ගල්වා ලියූ සාර්ථක නිර්මානයක්..මල්ලියා දිගටම ලියන්න .


    ඔබ තුල අමුතුම ආරක සිතන්නෙක් හා සිතුවිලි සපයන්නෙක් සැඟව ජීවත්වෙනවා...ඔහුව ඉදිරියටම ගෙන එමු..
    ඒසේ ඔහුව ඉදිරියට ගෙන යා හැකි වන්නේ නිරන්තර නිර්මානකරණය අත පත ගෑම තුලිනුයි.....

    ඔබට ජය...
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කොතරම් පිරෙව්වත්
    ඉඩ අඩු නෙවේ මෙහි නම්
    දෑත සවිමත් කරනවානම්
    ඉන්න හැකිවේ කාට කාටත්

    sira kathawa macho..........:yes::yes::yes::yes:

    ඒක නම් ඇත්ත මචෝ...
    තාමත් හදල ඉවරම නෑළු..

    බොහොම ස්තුතියි මචෝ..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තේ බඩුය පරණ ගද
    ඔතා ඇත අලුත් කොළ වල
    දුන්නේ කතිරය උන්ටම
    උඩ පැන පැන අපමය

    ;) අපි නම් දුන්නේ නැහැ මුන්ට ඔං
    අගේයි... සහෝ

    අදහසට බොහොම ස්තුතියි සහෝ අදහසට..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දිරල ගිය ලෑලි ටිකට වඩා අලුත් ලෑලි දාලා මේ බඩු බාහිරාදිය ටික හදාගන්න ඔය මහ වඩු බාස්ලා දෙන්නටම වුවමනාවක් නෑ වගේ..

    පරණ ලෑලි ටිකක් හයියෙන් නම් කල් පවතින්න පුලුවන් ඒත් කොච්චර කාලෙකටද..අලුත් ලෑලි තවම හරියට පදම් නැති හින්දා බඩු හදන්න ගන්න බියකුත් තියෙනව වෙන්න ඇති...


    පහුවෙලා හරි හොඳ ශක්තිමත් බඩු බාහිරාදිය ටිකක් නිපදවා ගන්න හැකි වුනොත් ඒ මත ගොඩක් කැඩෙන බිඳෙන දේවල් තියල ආරක්ෂා කර ගන්න හැකි වේවි..


    ප්‍රහසනය හා යටි අරුත ගල්වා ලියූ සාර්ථක නිර්මානයක්..මල්ලියා දිගටම ලියන්න .


    ඔබ තුල අමුතුම ආරක සිතන්නෙක් හා සිතුවිලි සපයන්නෙක් සැඟව ජීවත්වෙනවා...ඔහුව ඉදිරියටම ගෙන එමු..
    ඒසේ ඔහුව ඉදිරියට ගෙන යා හැකි වන්නේ නිරන්තර නිර්මානකරණය අත පත ගෑම තුලිනුයි.....

    ඔබට ජය...

    අළුත් ලෑලි යොදා ගන්න නැත්තෙ ඒව පදම් නැති හින්දද,නැතිනම් පරන ලෑලි අයින් කරන්න බැරි කමටද කියල ප්‍රශ්නයක් තියෙනවා.
    කොහොම හරි හයියට මේක හැදෙනවනම්,ඒක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව.
    ඒත් හයිය කෙසේ වෙතත් තව තව ලෑලි එහෙන් මෙහෙන් හයි කරයිද මන්ද ඉස්සර කරා වගේම....

    බොහොම ස්තුතියි අයියට විස්තරයට සහ තව ලියන්න හිතට බල කරන අගය කිරීම් වලට...
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ලස්සන ඒ වගේම අරුථ සඟවා ලියපු නිර්මාණයක් සහො.. අගෙයි නිර්මාණය..
    ජය වේවා !!