මෝහනය

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
එලකිරි එකේ ඉන්නවද මෝහනය කිරීම ( hypnotizing ) ගැන experience තියෙන අය? :)

එහෙම නැත්තම් ඒ ගැන විස්තර දන්න අය? එහෙම නැත්තම් ස්වයංමෝහනය ගැන?

ඇත්තටම මෝහනය කරලා කෙනෙක්ගෙ කලින් ආත්මය කියන්න පුලුවන්ද? :nerd:

දන්න විස්තර මොනවහරි කමක් නෑ මෙතන දාන්න බලන්න කස්ටිය :P
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නදුන් අය්යට හිතෙන දේවල්
    මමනම් දන්නේ නෑ ඒත් දැනගන්නත් ආසයි බලමු එහෙනම් :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    නදුන් අය්යට හිතෙන දේවල්
    මමනම් දන්නේ නෑ ඒත් දැනගන්නත් ආසයි බලමු එහෙනම් :)

    hehe.. ඔව් මමත් වැඩිය දන්නෙ නෑ :no: ඒත් දැනගන්න ආසා නිසයි දැම්මෙ :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ...........
    ඇත්තටම මෝහනය කරලා කෙනෙක්ගෙ කලින් ආත්මය කියන්න පුලුවන්ද? :nerd:

    .............​

    මෝහන ක්‍රම ඒ තරම් accurate නෑ කියල තමා මචං දැන් නම් කියවෙන්නෙ.

    ඒකෙන් වෙන්නෙ පෙර ආත්මයේ තමන් මෙහෙම එකෙක් කියල හිතාගෙන ඉන්න දෙයක් එළියට දේවල් :yes:
    ඒ දේවල් ඇත්ත වෙන්නත් පුළුවං බොරු වෙන්නත් පුළුවං

    ඒ වගේම උඹේ යටි හිත programme කරන්නත් පුළුවං මෝහන ක්‍රමයෙන්
    කොටින්ම උඹව මෝහනය කරල මෝහනය කරන කෙනා කිව්වොත් උඹ ගිය ආත්මේ ජුලියස් සීසර් කියල ඊට පස්සෙ උඹෙ යටිහිතේ තැන්පත් වෙන්නෙ අර මෝහනය කරපු කෙනා කියපු දේවල්

    ඉතිං මං දන්න විදියට නං මෝහන ක්‍රමය ඒ තරම් හොඳ ක්‍රමයක් නෙවෙයි :yes:
     
    • Like
    Reactions: ela

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    දෙන්න පුලුවන් ලොකුම අවවාදය තමයි නොදන්න අය ලවුවා හෝ..බාගෙට දන්න අය ලවුවා මෝහනය කරගන්න යන්නෙපා..parapsychology වගේ කරපු අය නම් ඔය ගැන හොඳට දන්නව..බලමු එහෙම කෙනෙක් ඉන්නවද කියල මේකෙ.psychology කියන්නෙ හරිම interesting subject එකක්
    මාත් පෞද්ගලිකව ගොඩක් ආසයි..බලමු මේ ගැන හොඳට දන්න අය ඉන්නවද කියල :cool:
     
    Last edited:
    • Like
    Reactions: patiencefox

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මෝහන ක්‍රම ඒ තරම් accurate නෑ කියල තමා මචං දැන් නම් කියවෙන්නෙ.

    ඒකෙන් වෙන්නෙ පෙර ආත්මයේ තමන් මෙහෙම එකෙක් කියල හිතාගෙන ඉන්න දෙයක් එළියට දේවල් :yes:
    ඒ දේවල් ඇත්ත වෙන්නත් පුළුවං බොරු වෙන්නත් පුළුවං

    ඒ වගේම උඹේ යටි හිත programme කරන්නත් පුළුවං මෝහන ක්‍රමයෙන්
    කොටින්ම උඹව මෝහනය කරල මෝහනය කරන කෙනා කිව්වොත් උඹ ගිය ආත්මේ ජුලියස් සීසර් කියල ඊට පස්සෙ උඹෙ යටිහිතේ තැන්පත් වෙන්නෙ අර මෝහනය කරපු කෙනා කියපු දේවල්

    ඉතිං මං දන්න විදියට නං මෝහන ක්‍රමය ඒ තරම් හොඳ ක්‍රමයක් නෙවෙයි :yes:

    ඔව් මචන් මමත් හිතන්නෙ ඔහොමයි.. මොකද බුදුදහමෙ හැටියට උනත් කලින් ආත්මයක් කියන්න සෑහෙන හිත දියුනු කරන්න ඕනෙ.. ඉතින් ඒවගේ දෙයක් මෝහනය වගේ ලේසි ක්‍රමයකින් කියන්න පුලුවන් කියලා මමත් හිතන්නෙ නෑ :yes:

    හැබැ ඔය යටි හිත program කරන එකෙන් ගොඩක් මානසික ලෙඩ හොද කරන්න පුලුවන්.. මොකද මානසික ලෙඩකට බෙහෙත් කරන්න පුලුවන් තැනත් "හිත" මයි..
    බෙහෙත් වලින් මානසික ලෙඩ හොද කරන එක එච්චර සාර්ථක නෑ කියලා මම අහලා තියෙනවා
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    matath dana ganna godak dewal thiyenawa meka gana

    mohana kalla kenek ge mathakayan ain karanna puluwanda???

    machan mama dannaladies school ekaka eka parak mara seen ekak giya
    kellek thawa kellek wa mohana kalla
    ayeth yatha thathweta ganna bari wela

    e kella masa ganakata paxe hoda une
     
    mama inne machan italy wala
    mehe doc la kamathi na mohanaya kalla hoda karawanna
    ai da kiyala no idea

    eyala dila thiyenne ninda yanna beth witharai
    hamadama hospital yanna ona
    ethanadi athitaya gana katha karanne
    monada une?? mokadda hithanne e gana ecc ecc

    ubala dannawa bulumic kiyala manasika ledak?
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    matath dana ganna godak dewal thiyenawa meka gana

    mohana kalla kenek ge mathakayan ain karanna puluwanda???

    machan mama dannaladies school ekaka eka parak mara seen ekak giya
    kellek thawa kellek wa mohana kalla
    ayeth yatha thathweta ganna bari wela

    e kella masa ganakata paxe hoda une

    thnx 4da info :)
    ow mama hithanne mathakayan ain karanna puluwan.. :nerd:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    mama inne machan italy wala
    mehe doc la kamathi na mohanaya kalla hoda karawanna
    ai da kiyala no idea

    eyala dila thiyenne ninda yanna beth witharai
    hamadama hospital yanna ona
    ethanadi athitaya gana katha karanne
    monada une?? mokadda hithanne e gana ecc ecc

    ubala dannawa bulumic kiyala manasika ledak?

    na machan mokadda e lede???
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    thnx 4da info :)
    ow mama hithanne mathakayan ain karanna puluwan.. :nerd:

    lankawe me sambandawa inna hodama doc la kauda
    kiyala hoya ganna puluwanda???

    mama dakka wena site ekaka skype haraha upades dena seen ekak
    owa sure na
    kauru katha karanawada kiyala api danne na ne
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    lankawe me sambandawa inna hodama doc la kauda
    kiyala hoya ganna puluwanda???

    mama dakka wena site ekaka skype haraha upades dena seen ekak
    owa sure na
    kauru katha karanawada kiyala api danne na ne

    Dr. Jayasinghe kiyala innawa kandy wala :) issara TV programs ehemath kala oya gana.. channelling karana plc ekath mama dakala thiyenawa
    wena nam danne na
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    danne na bro.. bt interesting sub ekak.... math touch eke innava thread eke mokada venne kiyala ...

    11.gif