එලකිරි එකේ ඉන්නවද මෝහනය කිරීම ( hypnotizing ) ගැන experience තියෙන අය? 
එහෙම නැත්තම් ඒ ගැන විස්තර දන්න අය? එහෙම නැත්තම් ස්වයංමෝහනය ගැන?
ඇත්තටම මෝහනය කරලා කෙනෙක්ගෙ කලින් ආත්මය කියන්න පුලුවන්ද?
දන්න විස්තර මොනවහරි කමක් නෑ මෙතන දාන්න බලන්න කස්ටිය

ඒත් දැනගන්න ආසා නිසයි දැම්මෙ 