~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    පොඩි මල්ලිල නන්ගිලා කවුරුත් උදවු ඉල්ලන්න ආවෙත් නෑ.මමත් මට මතක තිබුනු අමාරු ගනන් ගොඩක් දැම්මා.ඒත් උදවු ඕනි කවුරුත් උදවු ඉල්ලන්න ආවෙත් නෑ.:(සේරම ගනන් අපිම දාල අපිම හැදුවා.ඒ නිසා අපිට ගනන් දාන එක එපා උනාද මන්දා.මොකද මුලදි මුලදි අපි ගොඩක් ගනන් හැදුවා.පස්සෙ ටිකක් අඩු උනෙ අර හේතුව මත වෙන්න ඇති.:(

    මන් නිසා ඔයාලා චැට් වලට එකතු උනා කියලා හිතනවානම් ආයිත් නම් මේ ත්‍රෙඩ් එකට මම එන්නෙ නෑ.(මේක අන්තිම වාක්යෙ කියලා තිබුනු විදියට)
    :(:(:(:(

    :yes::yes::yes:ඒක ඇත්ත. අපිම ගනන් දාල අපිම හදනව ඒකනිසා තමයි මාත් හිතන්නෙ කට්ටියගෙ උනන්දුව අඩුවෙලාතියෙන්නෙ. :confused::confused:මම නම් හිතන්නෙ නෑ ඔයා නිසාවත් කවුරු නිසාවත් මේක චැට් ත්‍රෙඩ් එකක් උනා කියල ඒක එල්සිඩ් මල්ලි කිව්ව වගේ කාලයක් යනකොට නිකම්ම ඕනම ත්‍රෙඩ් එකකට වෙනදෙයක්:):):)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    I'll transfer this science group to u.Plz tell me if u agree.. :) So u may be the admin and I think u will keep this work better than me. Coz I have so many work to do.. But remember it is not easy to find people who like science in Elakiri. :) most of the people will help u in words not with work.
    :):)

    මුකුත් නොකියා ඉන්නයි හිතුවෙ
    ඒත් මේක විතරක් ආයෙ කියන්න හිතුවා

    But remember it is not easy to find people who like science in Elakiri. :)
    most of the people will help u in words not with work.
    :):)

    මේක මුලින් කීදෙනෙක් පෝස්ට් දැම්මද ඕන උදව්වක් අපි දෙන්නම් කියලා ? ගෲප් එකේ කීයක් ඉන්නවද ?
    ඒත් ඇත්ත තමා එලකිරි යේ මේ වගේ වැඩකට තියෙන සහය බොහොම අඩුයි කියන එක

    good luck..all the best
    I am out of here
    හරියට කරන් යන්න බැරි උන එකට සොරි :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    Dont leave this thread bro.. This is the place that we all get together... Friends are the most valuable thing to me in here..I think u may be also same bro.. Doesnt matter we will let this thread if u dont like.. But it is not easy for me to do it.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    Dont wory sis.. We all know that u did a great job.. Thanks..:)

    it's ok Elcid..
    ඒක තමා.ඔයාල මේ ත්‍රෙඩ් එක නවත්තන්න එපා.දිගටම කරගෙන යන්න.

    බයි ද වේ මම ඔයාව පරද්දලානෙ හිටියෙ පෝස්ට් වලින්.ඔය කොහොම හරි ඒ ගානටම ආව නේද?:oo::P:)
    මට ආයිත් මතක නෑ.කොහොමද ඒ පෝස්ට් ගාන බලන්නෙ?:baffled::rofl:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    මුකුත් නොකියා ඉන්නයි හිතුවෙ
    ඒත් මේක විතරක් ආයෙ කියන්න හිතුවා

    But remember it is not easy to find people who like science in Elakiri. :)
    most of the people will help u in words not with work.
    :):)

    මේක මුලින් කීදෙනෙක් පෝස්ට් දැම්මද ඕන උදව්වක් අපි දෙන්නම් කියලා ? ගෲප් එකේ කීයක් ඉන්නවද ?
    ඒත් ඇත්ත තමා එලකිරි යේ මේ වගේ වැඩකට තියෙන සහය බොහොම අඩුයි කියන එක

    good luck..all the best
    I am out of here
    හරියට කරන් යන්න බැරි උන එකට සොරි :)

    ඔයාල මේ ත්‍රෙඩ් එක නවත්තන්න එපා මල්ලි.:)
    ඔයාල වගේ කට්ටිය තමා මේ සයන්ස් බුක් එකට ඕනි.කවුරු කොහොම කිව්වත්.
    ඔයා කොච්චර ගනන් හැදුවද මල්ලි.දිගටම ඉන්න.:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :yes::yes::yes:ඒක ඇත්ත. අපිම ගනන් දාල අපිම හදනව ඒකනිසා තමයි මාත් හිතන්නෙ කට්ටියගෙ උනන්දුව අඩුවෙලාතියෙන්නෙ. :confused::confused:මම නම් හිතන්නෙ නෑ ඔයා නිසාවත් කවුරු නිසාවත් මේක චැට් ත්‍රෙඩ් එකක් උනා කියල ඒක එල්සිඩ් මල්ලි කිව්ව වගේ කාලයක් යනකොට නිකම්ම ඕනම ත්‍රෙඩ් එකකට වෙනදෙයක්:):):)
    :):yes:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28

    මුකුත් නොකියා ඉන්නයි හිතුවෙ
    ඒත් මේක විතරක් ආයෙ කියන්න හිතුවා

    But remember it is not easy to find people who like science in Elakiri. :)
    most of the people will help u in words not with work.
    :):)

    මේක මුලින් කීදෙනෙක් පෝස්ට් දැම්මද ඕන උදව්වක් අපි දෙන්නම් කියලා ? ගෲප් එකේ කීයක් ඉන්නවද ?
    ඒත් ඇත්ත තමා එලකිරි යේ මේ වගේ වැඩකට තියෙන සහය බොහොම අඩුයි කියන එක

    good luck..all the best
    I am out of here
    හරියට කරන් යන්න බැරි උන එකට සොරි :)

    එහෙම නවත්තල යන්න එපා මල්ලි කොච්චර මහන්සි උනාද ඔයා මේ ත්‍රෙඩ් එක මේ තත්වෙට ගේන්න dont worry bro:):):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    it's ok Elcid..
    ඒක තමා.ඔයාල මේ ත්‍රෙඩ් එක නවත්තන්න එපා.දිගටම කරගෙන යන්න.

    බයි ද වේ මම ඔයාව පරද්දලානෙ හිටියෙ පෝස්ට් වලින්.ඔය කොහොම හරි ඒ ගානටම ආව නේද?:oo::P:)
    මට ආයිත් මතක නෑ.කොහොමද ඒ පෝස්ට් ගාන බලන්නෙ?:baffled::rofl:
    පෝස්ට් කවුන්ට් එක උඩ ක්ලික් කරන්න යූසර් සීපී එකේ. :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    aiyo me me pissu kelinna epa harida,ekek wath methanin gihn ahuwenna epa,dannwane mage wisa :P
    sirawatama man kyanne me,nikan fun ekak natuwa nerd la wela wadak tiyewnada bn,kellek ekka wath inna puluwanda ehema?ara the big bang theory balapnko,eke sheldon ehema ekek,ut danne science gana withrai,ithn bn ehenm api me uni ghn igena ganna eka newe ne wadiye karanne :P budiyana ekane,ekath one,kaiya gahnnath one,dan balapn,api katha karath nathth irai hadai karakenne nadda,F=GMm/R^2 kohmoth wenwa,katha karath natat,

    e nisa science uth katha karamu fun ekakuth gamu,scima katha karala boring wela thread eka nathara wenwata wada eka hondai ne,manda api maths karapu unnm ithn padan karannema nane,wena unta pennet na api sci karala tiyenne kyalath,hehe :P :P :P

    dan onna ehenm waliya iwarai,sci+fun eka pataaaaaaaan gamu,nadda uditha aiyai anu malliei heshi mallei elcid mallei yasho nangei ;)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    පෝස්ට් කවුන්ට් එක උඩ ක්ලික් කරන්න යූසර් සීපී එකේ. :)

    යූසර් සීපී එකට යන්න පුලුවන් තමන්ට විතරයිනෙ එතකොට ඔයා අපි දාපු පොස්ට් ගානත් කියන්නෙ ඒ කොහොමද?:confused::confused::confused:
     
    :yes::yes::)
     
    :yes::yes::yes::yes::D:D:D
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    යූසර් සීපී එකට යන්න පුලුවන් තමන්ට විතරයිනෙ එතකොට ඔයා අපි දාපු පොස්ට් ගානත් කියන්නෙ ඒ කොහොමද?:confused::confused::confused:
    නෑ.යූසෙර් සී පී එකට ගිහින් ඒකෙ දාල තියන රිප්ලයිස් ගාන උඩ ක්ලික් කලාම සේරමලා මේ ත්‍රෙඩ් එකේ දාල තියන Reply ගාන එනවා.:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    koo dan heshi,anu malli n yasho nangi.meka dala gihn da :(

    aiyo me me pissu kelinna epa harida,ekek wath methanin gihn ahuwenna epa,dannwane mage wisa :P
    sirawatama man kyanne me,nikan fun ekak natuwa nerd la wela wadak tiyewnada bn,kellek ekka wath inna puluwanda ehema?ara the big bang theory balapnko,eke sheldon ehema ekek,ut danne science gana withrai,ithn bn ehenm api me uni ghn igena ganna eka newe ne wadiye karanne :P budiyana ekane,ekath one,kaiya gahnnath one,dan balapn,api katha karath nathth irai hadai karakenne nadda,F=GMm/R^2 kohmoth wenwa,katha karath natat,

    e nisa science uth katha karamu fun ekakuth gamu,scima katha karala boring wela thread eka nathara wenwata wada eka hondai ne,manda api maths karapu unnm ithn padan karannema nane,wena unta pennet na api sci karala tiyenne kyalath,hehe :P :P :P

    dan onna ehenm waliya iwarai,sci+fun eka pataaaaaaaan gamu,nadda uditha aiyai anu malliei heshi mallei elcid mallei yasho nangei ;)

    patan gamu kiyana ekea thawa "a" akurak madi wage.:P

    Anu malli nam giyaada manda.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    menna man gane sci ekak,me gasa tiyenne koheda nama mokakda :P

    dsc02186800x600.jpg