~^~ ElaKiri Science Book ~^~

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේක දැංනේ දැක්කේ මං :rofl: කට්ටිය නංගලා ගමු ආපහු. :cool:
    පොඩි එක්කින් පටන් ගමු. උත්තර දීපල්ලා බලන්න.

    ස්භාවික දිග 2L වූ ප්‍රත්‍යස්තතා මාපාංකය Y වූ (ලැම්ඩා type කරන්න වදේ හිංදා) තන්තුවක් 4L දුරක් තිරස්ව ඇද A හා B අචල ලක්ෂ දෙක්කට සවි කර ඇත. තන්තුවේ මධ්‍ය ලක්ෂ‍යේ m ස්කන්දයක් අමුනා ඇත. වස්තුව තන්තුව දිගේ නොගැනිය හැකි තරම් කුඩා දුරක් ඇද අත අරින ලදී.
    වස්තුවේ කාලාවර්තය (T) 2P[√(mL/2Y)] පෙන්වන්න.

    ( පයි වෙනුවට P යොදා ගන්න - පුළුවන්නම් paint වලින් ඇදලා දාපන්)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Untitled.png

    :( උත්තරේ එන්නෑ සිඞ්හලයෝ කොහෙද වැරැද්ද ?
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Untitled.png

    :( උත්තරේ එන්නෑ සිඞ්හලයෝ කොහෙද වැරැද්ද ?

    මචං උබේ උත්තරේ හරි ඇතුලට මං වැඩි පුර2ක් දාලා...
    හැබැයි කුකුලෝ වර්ගමූල ඇතුලට (-) එන්නේ නෑ
    ස.අ.ච ලාක්ෂණික සමීකරනය -W^2.x = X (සෘණ ඔමේගා වර්ග X duble dot)
    එතකොට ධන වෙනවා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචං උබේ උත්තරේ හරි ඇතුලට මං වැඩි පුර2ක් දාලා...
    හැබැයි කුකුලෝ වර්ගමූල ඇතුලට (-) එන්නේ නෑ
    ස.අ.ච ලාක්ෂණික සමීකරනය -W^2.x = X (සෘණ ඔමේගා වර්ග X duble dot)
    එතකොට ධන වෙනවා

    :D :D එල.. :yes:
    ඒක තමා මටත් සෘණ මූලයක් ආවාම හෙන අවුලක් ආව :yes: :yes:
    :D එහෙනං ඒක තමා :yes: :yes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    :D :D එල.. :yes:
    ඒක තමා මටත් සෘණ මූලයක් ආවාම හෙන අවුලක් ආව :yes: :yes:
    :D එහෙනං ඒක තමා :yes: :yes:

    එල එල අපි දෙන්න විතරද බං ආතල් ගන්නේ bUMP එකක්වත් දාන්න එකෙක් නැද්ද :growl: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල එල අපි දෙන්න විතරද බං ආතල් ගන්නේ bUMP එකක්වත් දාන්න එකෙක් නැද්ද :growl: :baffled:

    මේකෙ ඉන්න අනාත සිඞ්හලුන්ට මොන ගණංද සිඞ්හලයෝ :(
    මහින්දව මෛත්‍රීව අල්ලං අම්ම තාත්ත ආච්චි සීය මතක් කරගන්න එක තමා ආතල් එක :baffled:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේකෙ ඉන්න අනාත සිඞ්හලුන්ට මොන ගණංද සිඞ්හලයෝ :(
    මහින්දව මෛත්‍රීව අල්ලං අම්ම තාත්ත ආච්චි සීය මතක් කරගන්න එක තමා ආතල් එක :baffled:

    Mahindrosiyam Fever :dull: :dull::dull:
    වෙන එකෙක් අවිත් ගානක් දානකං ඉමු ඉතිං කුකුලොහ් :confused: