අය්යෝ..තරුව???

chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    chooti-malliya oya den samitha kiyana eewath serious gannawa wagee..kamak nee kamak nee...rata beeraganna gihilla kakula keduna kenanee..eekanee eya eddi mulu audience ekama negitala clap kalee..:D
    මචන් උබ කෝහේද? මම නම් කැලණියේ, උබලට නැතිි උනාට මෙහේ නිවුස් හෑව් ඔ්න තරම් :yes: මචන් උබ කියන එ්ව සීරියස් අරන් කියවන්න මටනම් පිස්සු නෑ එ්ක ඉතින් උෙබ් වැඩක් මම කිව්ෙව් ඊෙය් සිද්දිය ගැන අදහසක් උබ ඉතින් කතා කරන මාත්රැකාව දන්ෙන් නැති උනාට මට කරන්න ෙදයක් නෑ :cool:
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    මට න්අම් තේරුන විදියට සිරසෙ timing අවුලක් උනේ. කමල් විකාර කියවනකොට ගොඩක් වෙලා ගියා.
    අන්තිම 12 දෙනාට තෑගි දෙන එක ප.ව. 11ට ඉවර වෙන්න තියෙන්න ඇත්තෙ. ඒකයි ඒ කට්ටියට හදිස්සියෙන් දෙන්න ඇත්තෙ.
    show 1 12ට ඉවර කරන්න තමා ඉන්න ඇත්තෙ.
    කමල් ලියුම කඩන්න ගත්තු වෙලාව තරම් වත් වෙලාවක් ගත්තෙ නෑ පළවෙනියව කියන්න. එතකොට 11.30 නිසා වෙන්න ඇති.
    අන්තිමට කිව්වානෙ "සීසන් 4 එකෙන් නැවත හමුවෙමු" කියලා. (කමල් නෙවෙයි, අර අනිත් නිවේදකයා.. මට නම මතක නෑ :( )
     
    මතකද අන්තිම වෙලාවෙ ජයග්‍රාහකයාගේ නම සඳහන් ලියුම් කවරය බලලා කමල් මහා කැත විදිහට හිනාවුනා...ශානිකාගෙ නම කිව්ාවත් මහා ඕනවට එපාවට වගේ...
    වෙන ප්‍රශ්ණ-තර්ජන විතරක් නෙවේ ඇතුළේ ආරවුල් තිබුන බවකුත් පෙනුනා
     
    එච්චර හදිසියක් මොකද?වෙනදා එහෙම නෑනේ:(
    මම නං හිතුවේ කඩාකප්පල්කාරී දෙයක් වෙයි කියන බයෙන් අඩු සම්පත්වලින් ඉක්මනින්
    ඉවර කලා කියලා?
    (මම වැරදි වෙන්න පුලුවන්):rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :shocked:එහෙම කරන්න පුලුවන්ද?sms බාර ආයතනයක නියෝජිතයත් හිටියා නේ:rolleyes:

    A.C NILSEN, තමයි ආයතනය..
    දෙරණෙත් ආවේ කෙල්ලෙක් ඒක නිසා මෙයාලත් බලෙන් කෙල්ලව දැම්මා..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මතකද අන්තිම වෙලාවෙ ජයග්‍රාහකයාගේ නම සඳහන් ලියුම් කවරය බලලා කමල් මහා කැත විදිහට හිනාවුනා...ශානිකාගෙ නම කිව්ාවත් මහා ඕනවට එපාවට වගේ...
    වෙන ප්‍රශ්ණ-තර්ජන විතරක් නෙවේ ඇතුළේ ආරවුල් තිබුන බවකුත් පෙනුනා

    :yes::yes::yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හ්ම්.. මට නම් ඒ වගේ
    දෙයක් දෑනුනත්.. එ තරම් ගාණක් ගියේ නෑ..
    හේතුව.. අර අහිංසක දුප්පත් ජිවිතයක් ගෙව් ඒ කෙල්ලට ජයග්‍රහණය කරන්න ලෑබුන එක ගෑන මට සන්තොසයි..

    ඇත්තටම මටත් හරිම සතුටුයි. ඒ කෙල්ලගේ ගේ දැකක්ම් පුදුම දුකක් දැනුනා
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගිය පාරත් සුරේන්‍ද්‍රව කැපුවා කියලා මහා සද්දයක් ගියා..ඒත් එහෙම කරන්න පුලුවන්ද? හොඳද?:rolleyes::eek::(

    මාවත් දැන් අල්ලන් යයි....එකක් කියන්නම්...
    ගිය season වලින් ආව කට්ටිය දැන් කෝ?

    අජිත් හොයන්නත් නැ(ශිහාන් ඉන්නවා)
    ඩොකා කෝ(සුරේන්ද්‍ර ඉන්නවා)

    දැනට ශානිකා ඉන්නවා(අර්ජුනත් ඉන්නවා)

    everything is a marketing strategy....;)
     
    ඇත්තටම මටත් හරිම සතුටුයි. ඒ කෙල්ලගේ ගේ දැකක්ම් පුදුම දුකක් දැනුනා
    :yes::)මම නං මුලදිම දැනගෙන හිටියා එන්නෙ ශානිකා කියලා.
    කළු-සුදු ඇඳුම් දෙක දෙන්නෙ එහෙම කියනවනේ?:rolleyes:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කොහොම උනත් කෙල්ලෝ දෙන්නෙක් දිනපු එක හොඳයි තරග දෙකම
    දෙන්නම ගොඩක් දක්ශයි
    දෙන්නටම හොඳ අනාගතයක් තියෙනවා

    ඒත් සිරසත් එක්ක තියෙන ප්‍රශ්ණ වලට මේ වගේ තරගකරුවන්ට අන්තිම කැත විදියට සලකනවා නම් වැරදි
    හරියට ජයසූරිය ටීම් එකට ගන්න බෑ කිවුවම මුරලිට සංගට කැපිල්ල දානව වගේ..
     
    මාවත් දැන් අල්ලන් යයි....එකක් කියන්නම්...
    ගිය season වලින් ආව කට්ටිය දැන් කෝ?

    අජිත් හොයන්නත් නැ(ශිහාන් ඉන්නවා)
    ඩොකා කෝ(සුරේන්ද්‍ර ඉන්නවා)

    දැනට ශානිකා ඉන්නවා(අර්ජුනත් ඉන්නවා)

    everything is a marketing strategy....;)
    මාකර්ටිං නම් සිරසට ගහන්න බෑ:yes::lol:
    මෙතන මෙහෙම දෙයක් වෙන්නේ,පරාජිතයා කොහොමහරි තමන් තමයි වැඩකරු කියලා පෙන්නන්න මොනව හරි කරනවා.දිනපු කෙනාට කොහොමත් එකයි.

    (බය මක්කටෙයි?:rolleyes::lol:)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මාකර්ටිං නම් සිරසට ගහන්න බෑ:yes::lol:
    මෙතන මෙහෙම දෙයක් වෙන්නේ,පරාජිතයා කොහොමහරි තමන් තමයි වැඩකරු කියලා පෙන්නන්න මොනව හරි කරනවා.දිනපු කෙනාට කොහොමත් එකයි.

    (බය මක්කටෙයි?:rolleyes::lol:)

    මං නම් හිතන්නෙ දෙරණ සිරසට වඩා තමන්ගෙ තරග වලින් ආපු අයට තැනක් දෙනවා කියලා