ඔව් ...... දේවාල වල ගිනි පෑගීම පවා ප්‍ර්යේශණයට ලක් කලානෙ
miniha naa gaththe Lankawe ewa gana kiyawanne awilla

ඔව් ...... දේවාල වල ගිනි පෑගීම පවා ප්‍ර්යේශණයට ලක් කලානෙ

ඈයි කොකු වලින් එල්ලි ඉන්නෙ කොහොමද කියල පෑහෑදිලි කරෙ!නෑ ..... ඊට වඩා පුළුල් පර්යේශණ කලා කොවුර්
ඔව් ...... දේවාල වල ගිනි පෑගීම පවා ප්‍ර්යේශණයට ලක් කලානෙ
ඉහි .......... යමක් ඔප්පු කරන්න උත්සහ කරන එක, අලුත් දෙයක් ලෝකෙට දෙන එක හොඳයි, වැරදි නෑ. භූතයො විකුණගෙන කාපු හොරුන් වගේම මානසික ව්‍යාධි වලින් පෙළුණ අයවත් අල්ලගන්න කොවුර්ගෙ පර්යේෂණ වලට පුළුවන් උනා. ඒ වගේම එයා ඔය දේවල් කලේ දකුණු ඉන්දියානු මලයාලි මන්ත්‍ර ගැන එහෙදි ලබාගත්තු දැනුමකුත් තියාගෙන.miniha naa gaththe Lankawe ewa gana kiyawanne awilla![]()
ඉහි .......... යමක් ඔප්පු කරන්න උත්සහ කරන එක, අලුත් දෙයක් ලෝකෙට දෙන එක හොඳයි, වැරදි නෑ. භූතයො විකුණගෙන කාපු හොරුන් වගේම මානසික ව්‍යාධි වලින් පෙළුණ අයවත් අල්ලගන්න කොවුර්ගෙ පර්යේෂණ වලට පුළුවන් උනා. ඒ වගේම එයා ඔය දේවල් කලේ දකුණු ඉන්දියානු මලයාලි මන්ත්‍ර ගැන එහෙදි ලබාගත්තු දැනුමකුත් තියාගෙන.

මම නම් ප්‍රශ්න කර කර ඉන්නෙත් නෑ සහෝ ....... මම කෙලින්ම කියනවා අපේ මිනිස්සුන්ගෙ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා අවුරුදු සිය දහස් ගණනක් තිබුණ දේවල් වලට කොවුර් කලේ අනවශ්‍ය බලපෑමක් කියලා.mehemai saho ... miniha oye karapu dewal hodai da narakaida kiyala mama prashna karanne na. ... eth mama kamathi na ... miniha ape thibuna a danuma paddathiyata pahara gahanne hadapu widiyata ...![]()
echcharai ... anith dewal pilibada mama daranne madyastha mathayak monewa unath miniha mata nan thawath batahira atha koluwak witharai![]()
...anith athata kaalayak apita thibuna ... danuma paddathiyak ethuma prashna karanne haduwe ...
... habai Lankawata awenika danuma paddathiya miniha prashna karanne gihin nattan wechcha eka awasthawak thama mama kiwwe .... eketa source ekak mata thama hoyaganne bari una ...
mama minihage wirudda a deyata .... buddagama anuwa gihiyata gihi jiwithe dewal sampoornayen ayin wenne buduhamuduruwo kiwwe nane ... ekane gihiyata kiyala wenama pansil panwwe ....
anika .. apita nopenena balawega gana oya Rupavahini wadasatahana mama nan balala na ... eke boruwak wenna athi ... owage ewa kiyak nan yanewada .... eke hinda ewa katha karana eke therumak nathi wei neda ... dukata karane ewata ape samahara hamuduru golloth uda gedi dene eke
mama kiyanne ekama de pahadiliwa ... Kowurgen Lankawe minissunta ganna deyak na ... anika mone de kiwwath ... batahira yatathe hadila waduna ... minihek Kowur kiyanne ... Kowur batahira gana mone magula kiyala thibunath ... anthimata hama giye ...
Un amuda gahana kale mehe wahana welin giya Asian minissunge Culture eke .....
cal ekakin maranne bari unath ... SAT cal ekak haraha reciever track karala ... missiles launch karanne puluwan kiyala

අර මළමිනී කේස් එක නේද. 'සෝස්' ඕන නෑ. ඔයා ඕක 'අමුවෙන්ම' 10 දෙනෙකුට කියන්න. 9 දෙනෙක්ම පිළිගන්නවා. "ඇත්ත තමයි ඒ වගේ වැඩකාරයෝ ඒ කාලෙ හිටියා තමයි" කියලා.
mehemane eke wiswasa karana eke thamange kamaththa
kauruth wiswasa karanne kiyala bala kare nane
... karanne kiyala kiwweth na
දාගැබ් මහා වැව් බඳින්න සුද්දො අපිට කියල දෙන්න උවමනා උනෙ නෑ. අපිට අපේම කියල දැනුම් පද්ධතියක් තිබුණා තමයි. තාමත් තියෙනවා. ඒත් ඔයා මෙතන දැනුම් පද්ධතිය විදියට හදුන්වන්නේ කට්ටඬියන් පිරිසකගෙ වැඩකිඩ. අලි මන්තර ගැන ගොඩක් අය අහල ඇති. හාමුදුරු නමක් හිටියලු එතුමා මන්ත්‍ර බලෙන් දුවන කොච්චියක් නැවැත්තුවලු. මං අහන්නේ ඇයි මය මන්ත්‍ර මනුෂ්‍යවර්ගයාගේ යහපත වෙනුවෙන් යොදවා ගන්න බැරි. මළමිනී නැගිටුවන්න පුළුවන් නම් යුද්දයේදි ජීවිත පූජා කරපු රණ එක රණව්රුවෙකුට හරි පණ දෙන්නකෝ. ඒ කාලෙ රණවිරුවො හිටියෙ නෑ කියමුකො. ඉතින් පවුලක්ම අනාත කරමින් හදිසි අනතුරක් වෙලා මියගිය සැමියෙක් අරගෙන එයාට පණ දෙන්න තිබුණනෙ. දුවන කොච්චියක් නතර කරන්න පුළුවන් නම් නතර වෙලා තියෙන කෝච්චියක් දුවවන්නත් පුළුවන් වෙන්න ඔන නේද. අනේ කොහොම හරි ඒ මන්තරේ හොයා ගන්නකෝ. එක කොච්චියක් හරි මන්තරේකින් දුවවන්න පුළුවන් නම් කොච්චර ශෝක්ද. ආ මට අමතක වුණා අපේ දැනුම් පද්ධතිය තාමත් විනාශ වෙලා නෑ. මළමිණි නැගිට්ටමන්නනම් ට්කක් අමාරුයි. ඒකෙ මන්තරේ දවසකට 108 ගානෙ දවස් 108ක් එක දිගට මතුරන්න ඕනෙ. එක අකුරක්වත් එක පාරක් වත් වැරදෙන්නෙ නැතුව. ඒක නිසා ඒක ටිකක් අමාරුයි. ඒත් අපිට පුළුවන් නඩු දිනවන්න, විහාග පාස් කරන්න. ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නත් අපි ගාව මන්තර තියෙනවා.




...... 




කොවුර් පහර ගහපු අපේ දැනුම් පද්ධතිය මට පෙන්වලා දෙන්නකෝ...
මට මේක තේරෙන්නෑ. මොකක් සම්බන්ධවද ඔයා මෙහෙම කියන්නේ?
විදුලිය ගමන් කිරීමට පරිපථය සම්පූර්ණ විය යුතුය. මම පුදුම නොවෙමි.
so oye Rupavahini wadasatahane hitapu kenath horek wenna puluwan ...රයිට් සහෝදරයො කවුද අපි දඬුමොණරෙන් ගිය උදවිය. හැබෑටම මොකක්ද ඔය දඬුමොණරෙ තාක්ෂණය. තෙලක්. තෙලක්. 108 පාරක් ජීවම් කරල කොන් හතරේ ගාන්න ඕන. එතකොට උඩ නගිනවා.
oba thumage samahara waakya therenewa horai ... monewada kiyanne hadanne kiyala pahadili madi ....
mama eka deyak kiyannan ... Lanakwe danuma paddathiya gana saho oya tharka karanne nan enne .... mulin OL and AL wela igene ganne maha loku batahira Science wela thiyene dewal prashna karala enne ... mokada e kunu kandal oluwe thiyan mewage dewal katha karanne amarui .......ෆෝන් එකේ බැට්රිය චාර්ජ් කර ගන්න මන්තරයක් නැද්ද බං.
ඔය ජෝතිෂ්‍යයත් ආසියාතික දැනුම් පද්ධතියේ කොටසක් නේද? අපි ඒ ගැනත් කතා කරමුකෝ.
hambunoth kiyannan ....





mehemai Charger kiyala gadget ekak thiyenewa eke ara ganin eke current ene plug point ekakata gahala deparak sadu kiyala anith paththa 4n ekata gahapan .... eta passe ...winadi 30kin withara balapan ... sure ekatama Charge wela thiyeyi

මම නම් ප්‍රශ්න කර කර ඉන්නෙත් නෑ සහෝ ....... මම කෙලින්ම කියනවා අපේ මිනිස්සුන්ගෙ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා අවුරුදු සිය දහස් ගණනක් තිබුණ දේවල් වලට කොවුර් කලේ අනවශ්‍ය බලපෑමක් කියලා.
මං කලිනුත් කිව්වා වගේ අහිංසක මිනිස්සුන්ව රවට්ටපු හොර කට්ටඩි අල්ලපු එක හරි. ඒ වගේම කොවුර් ගෙ දැනුමත් හරිම වටිනවා. නමුත් බටහිරට නැති, පෙරදිග රටවලට කාලාන්තරයක් තිස්සෙ තිබුණ මේ ගුප්ත දැනුම් සම්භාරය ගැන ද්වේශයකින් වගේ ඔහු කටයුතු කලා කියලා මටත් හිතෙනවා.

...
mulinma kiyanne oni mama Wijja karayo pili ganne na kiyalaso oye Rupavahini wadasatahane hitapu kenath horek wenna puluwan ...
මම ඔයාගෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්. මට ඒකට පිළිතුරු දෙන්න. අපි ඊට පස්සෙ අනිත් දේවල් ගැන කතා කරමු.
අර මං කලින් කියපු මනුස්සයා කරන්ට් එක තියෙන වයර් එකක් අල්ලන් හිටියේ කොහොමද?









මම ඒක පිළිගන්නවා.. වෙනත් ජීවීන් කොටසක් වෙන්න පුළුවන් වෙනත් මානයක ඉන්න.. අපිට බලපෑමක් නෑ. අපෙන් එයාලට බලපෑමකුත් නෑ.
අපි දන්නවා ජාතක කථා වල සත්තු කථා කරනව කියල තියෙනවා.. පසු කාලීනව ලියවුන මේ දේවල් සමහරවිට කථා රසය වැඩි කිරීමේ අරමුණින් එහෙම කලා වෙන්නත් පූළුවන් නැති නම් සමහරවිට බුදු දහමේ හැමදෙයක්ම වගේ මේකත් යම් සංඛේතයක් නිරූපනය කලා වෙන්න පුළුවන්.. යක්ශයො කියන්නෙ යකුන් ඇදහූ ජන කොට්ටාශයක් ලෙස හැඳින්වීම එක උදාහරණයක්.
ඒ නිසා කෙනෙක්ට තර්ක කරන්න පූලුවන් මේ දේම භූතයො, පෙරේතයොන්ටත් උනා කියල. 


මොකද අපේ මිනිස්සු ගොඩක් අයට එයා පාර පෙන්නුවා.පවතින ක්‍රමයට විද්ධව යන්න පුළුවන් එහෙමත් නැති නම් කාටිසීය තප්පයෙන් පනින්න පුළුවන් පිරිමියෙක්ට විතරයි..
මොකද කොවුර් කියන්නෙ මෑත කාලයේ පුද්ගලයෙක්.
ඔහු අභියෝග කලේ මෑත කාලයේ මිත්‍යා විශ්වාස වලටයි..
නමුත් කියන්න ඕන එහෙම ජීවීත් කොටසක් ඉන්නවා කියල මම පිළි ගන්නවා.. නමුත් ඔව්න්ගෙන වැඩ ගැනීම වැනි ක්‍රියා කල නොහැකි බව මගේ අදහසයි.
)
අපිට අපේ දනුම් පද්ධතිය නැති වෙන්න මූලික උනේ සුද්දො අපේ රට ආක්‍රමණය කරපු එක.දැන් ඒක සිද්ද වෙන්නෙ මේ වගේ දේවල් නිසා. වෙන එකක් තියා පන්සලත් අද කේන්දර බලන නැතිනම් හින්දු දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන තැනක් වෙලා. 

සමාවෙන්න ඕන මට මේ ත්‍රෙඩ් එකට කලින් දවසෙ එකතු වෙන්න බැරි උනාට. මේ ගැන කරුණු දක්වපු හැමෝටම ස්තූතිය...
ආසියාවේ දැනුම් පද්ධතිය සැලකුවාම ඒක මූලිකව බුදු දහම පාදක කර ගත්ත එකක්.. ලංකාවෙ නම් සියලුම දේවල් බුදු දහම වටා තමයි එකතු වෙලා තියෙන්නෙ.. මෙත්ශ්‍රී සහෝ කියන්නෙ අතීතයේ ලංකාවෙ තිබුණ ශ්‍රාස්ත්‍රය වෙන්න ඕන.. නමුත් අපි බලන්න ඕන අපිට ඒ දේවල් ආවෙ කොහෙන්ද කියල, බුදුන් වහන්සේ ඉන්න කාලෙත් නොයෙක් නිමිති, නැකත් බැලීම් ආදිය තිබිලා තියෙනවා..නමුත් අපි දන්නවා බුදුන් වහන්සේ කවදාවත් අපිට ඒ දේවල් වලට අනුබල දීලා නෑ කියන එක ගැන..
අනාගතය දකින්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි.. ඒ නිසා මම කොහොමත් ඒ වගේ හෝ ඊට සමාන දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරනවා.. මළ මිනියකට පණ දෙන්න පුළුවන් කියන එක කරන්න පුව්වන් ක්‍රම 2යි ,අට හිතන්න පුළුවන්..
1)භාවනා ඇසුරින් සිත දියුණු කරපු කෙනෙක්ට තමන්ගේ මනස ඒ මිය ගිය කයට ඇතුල් කිරීමක් වගේ ක්‍රමයක්..( මේ වගේ දේවල් ගැන මම අහල තිබුණත් ඒ මිය ගිය කෙනෙකුගේ ශරීරයට ඇතුල් වූ බවක් නම් අහල නෑ.)
2)සිත ගොඩක් දියුණු කරපු කෙනෙක්ට නම් බාහිර ශක්තියක් දීම මගින් නිසල කය ක්‍රියා කරන ආකාරයක් මවා පෙන්වීමක් වගේ දෙයක්..
නමුත් මේ දේවල් කරන්න පුළුවන් ගොඩක් සිත දියුණු කළ එයින් ප්‍රයෝජන ගන්නට පුරුදු පුහුණු වූ කෙනෙක්ට නේද ? කට්ටඩියෝ ???
මම අත්භූතහැම දෙයක්ම මිත්‍යා මත කියල බැහැර කරන් නෑ. මොකද ඒ දේවල් අපේ මනසට ගෝචර නොවුනත් අපිට එහෙම නෙමෙයි කියල පැහැදිලි කරන්නත් බෑ. නමුත් එහෙම තියෙනවා කියලත් පැහැදිලි කරන්න බෑ.
මධ්‍යස්ථ මතයක ඉන්න පුළුවන් නම් හොඳයි මම හිතන්නේ..
ත්‍රිපිටකයෙ භූතයො, පෙරේතයො ඉන්නවා තමයි..මම ඒක පිළිගන්නවා.. වෙනත් ජීවීන් කොටසක් වෙන්න පුළුවන් වෙනත් මානයක ඉන්න.. අපිට බලපෑමක් නෑ. අපෙන් එයාලට බලපෑමකුත් නෑ.
අපි දන්නවා ජාතක කථා වල සත්තු කථා කරනව කියල තියෙනවා.. පසු කාලීනව ලියවුන මේ දේවල් සමහරවිට කථා රසය වැඩි කිරීමේ අරමුණින් එහෙම කලා වෙන්නත් පූළුවන් නැති නම් සමහරවිට බුදු දහමේ හැමදෙයක්ම වගේ මේකත් යම් සංඛේතයක් නිරූපනය කලා වෙන්න පුළුවන්.. යක්ශයො කියන්නෙ යකුන් ඇදහූ ජන කොට්ටාශයක් ලෙස හැඳින්වීම එක උදාහරණයක්.
ඒ නිසා කෙනෙක්ට තර්ක කරන්න පූලුවන් මේ දේම භූතයො, පෙරේතයොන්ටත් උනා කියල.
මේ අත්භූත දේවල් සිත දියුනු කල කෙනෙක්ට කරන්න පුළුවන්..නමුත් එහෙනම් මේවා පරම්පරාවෙන් ආවා වෙන්නත් බෑ.. මොකද ඒ පියාගේ හැකියාව පුතාට නොලැබෙන නිසා.
මම නම් හිතන්නෙ ඔය දේවල් අපේ බුදු දහම පදනම් කරගත් දැනුම් පද්ධතියට බලෙන් ඇතුල් වුණා කියලයි. මේ දේවල් නිසා අද වගේම එදත් අයහපතක් මිස යහපතක් උණා කියල නම් විශ්වාස කරන්න අමාරුයි.
අපි අපේ දැනුම් පද්ධතියක් තියෙනව කියල අපිට ඒකෙන් ඉදිරියට යන්න බෑ. අපිට එහෙම තියෙනව නෙමෙයි තිබුණා. කොවුර් අභියෝග කලේ අපේ දැනුම් පද්ධතියට නෙමෙයි අපේ බුද්ධියට ගෝචර නොවන දේටයි.එහි යම් යම් අඩු පාඩු තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් අපි ඒකට ගෞරව කරන්න ඕන මම හිතන විදියට.මොකද අපේ මිනිස්සු ගොඩක් අයට එයා පාර පෙන්නුවා.පවතින ක්‍රමයට විද්ධව යන්න පුළුවන් එහෙමත් නැති නම් කාටිසීය තප්පයෙන් පනින්න පුළුවන් පිරිමියෙක්ට විතරයි..
@ මෙත්ශ්‍රී
සහෝ ඔයා කියන විදියට ඔයා කථා කරන්නෙ පසුගිය අවුරුදු 50,60 ට එපිටින් තිබුණු දෙයක් ගැන නම් කොවුර් කෙරෙහි උරණ වීමෙන් පලක් නෑ.මොකද කොවුර් කියන්නෙ මෑත කාලයේ පුද්ගලයෙක්.
ඔහු අභියෝග කලේ මෑත කාලයේ මිත්‍යා විශ්වාස වලටයි..
නමුත් කියන්න ඕන එහෙම ජීවීත් කොටසක් ඉන්නවා කියල මම පිළි ගන්නවා.. නමුත් ඔව්න්ගෙන වැඩ ගැනීම වැනි ක්‍රියා කල නොහැකි බව මගේ අදහසයි.
අපිට හරියටම කියන්න බෑ.. මේ දේවල් මෙහෙමයි, මෙහෙමයි කියලා, නමුත් මම අද තත්වය ගැන ගොඩක් දුක් වෙනවා. රූපවාහිනිය ගත්තත්, පුවත් පත් ගත්තත් මේ අය ආක්‍රමණය කරලා. අපේ අය ඕනම ගැටලුවකදි යන්නෙ පන්සලේ හාමුදුරුවොන්ගෙන් උපදෙසක් ගන්න නෙමෙයි, කට්ටඩියව නැති නම් හඳහන බලන්නාව මුණුගැසෙන්න.. (මට ඒ නම ටයිප් කරන්න බෑ)
කරන්න දෙක්ක් නෑ.. හාමුදුරුවොත් ගොඩක් මේ දේම කරනවානේ.අපිට අපේ දනුම් පද්ධතිය නැති වෙන්න මූලික උනේ සුද්දො අපේ රට ආක්‍රමණය කරපු එක.දැන් ඒක සිද්ද වෙන්නෙ මේ වගේ දේවල් නිසා. වෙන එකක් තියා පන්සලත් අද කේන්දර බලන නැතිනම් හින්දු දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන තැනක් වෙලා.
![]()
ekama case eke minihata ethanin nathara wenna sidu una ... mokada anith ewa minihata oppu kara ganne bari una ....

oya mokadda kiyanne hadanne kiyala mata therumak na ....
කෙනෙක් 'දුරකතනයකින් මම ඔබ අමතමි' කරද්දි ඔයා ඒක මැජික් එකක් විදියට සලකන්නෑ. ඔයාට සාමාන්‍ය වැටහීමක් තියෙනවා ඒක වෙන්නේ මෙහෙමයි කියලා. ඒත් කවුරුහරි අතේ තියෙන කාසියක් අතුරුදහන් කරා වගෙ දෙයක් කලොත් ඔයා ඒක මැජික් එකක් විදියට සලකනවා. මොකද ඔයාට ඒකට පැහැදිලි කිරීමක් කරන්න බැරි නිසා. මාත් එහෙමයි.mama Wijja kaarayo Wiswasa karanne natha
*
mulinma kiyanne oni mama Wijja karayo pili ganne na kiyalaso oye Rupavahini wadasatahane hitapu kenath horek wenna puluwan ...
*
anika .. apita nopenena balawega gana oya Rupavahini wadasatahana mama nan balala na ... eke boruwak wenna athi ... owage ewa kiyak nan yanewada .... eke hinda ewa katha karana eke therumak nathi wei neda ..

මෙත් ශ්‍රී සහෝදරයා...
ඉස්සල්ලම කියන්න ඕනෙ මම මහ ලොකු උගතෙක් වත් බුද්ධිමතෙක් වත් නෙමෙයි. ඒත් මට මෙතනදි පුළුවන් ඔයාට දෙයක් පැහැදිලි කරලා දෙන්න.
(Elcid - ඔයා මං මාතෘකාවෙන් පිට යනවා කියල හිතන එකක් නෑ මේක සම්පූර්ණයෙන්ම කියෙව්වම.)
ඔව් මට ඒක තේරෙනවා. ඔයා මේ සම්බන්ධව පිළිතුරු දුන්නු අවස්ථා තුනේදිම ඔයාට තේරුණෙ නෑ මම මොකක්ද කීවෙ කියල. ඒක නිසා මං මේ උදාහරණේ ගත්තේ මොන අරමුණින්ද කියල ඔයාට තේරුම් ගන්නත් බැරි වෙලා තියෙනවා. ඔයා මං දක්වපු උදාහරණය සැලකුවෙ මැජික් එකක් හැටියට.
කෙනෙක් 'දුරකතනයකින් මම ඔබ අමතමි' කරද්දි ඔයා ඒක මැජික් එකක් විදියට සලකන්නෑ. ඔයාට සාමාන්‍ය වැටහීමක් තියෙනවා ඒක වෙන්නේ මෙහෙමයි කියලා. ඒත් කවුරුහරි අතේ තියෙන කාසියක් අතුරුදහන් කරා වගෙ දෙයක් කලොත් ඔයා ඒක මැජික් එකක් විදියට සලකනවා. මොකද ඔයාට ඒකට පැහැදිලි කිරීමක් කරන්න බැරි නිසා. මාත් එහෙමයි.
ඒත් ඉහත උදාහරණය මම මැජික් එකක් විදියට සලකන්නෑ. මට ඒක බොරුවක්, ප්‍රොඩාවක්, වංචාවක්. මට එතන කිසිම නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වෙන බවක් පේන්නේ නෑ.
මම ඒ උදාහරණය ගත්තේ මිනිස්සු තමන්ට තේරුම් ගන්න බැරි සංසිද්ධියක් දැක්කාම ඒක අද්භූත, නොපෙනෙන බලවේග වගෙ දේවල් ලෙස හුවා දක්වනවා කියන එක කියන්නයි. ඒක මෙහෙම විස්තර කරන්න වෙයි කියල මම හිතුවෙ නෑ.
කොවුර් කරෙ ඒ වගේ අන්ධ විශ්වාසයන් වලට එරෙහි වුනු එක.
![]()
(මං මේ දවස් ටිකේම නිදි මැරුවා. දැන්වත් නිදාගන්න ඕන)
) .... kattiyata kiyana eke therila na wage .... 











I red some books of ebraham t.kour.They are good but the thing is he doesn't know about buddhism very well.Some points about christianity and hindus are true.If he is an indian he should have gone to himalaya to see how people(rishis) wearing thin robes and doing their day-today things in 4-5 degrees temperature.I am challenging him about the astrology because no one can't say its 100% bull shit.But the problem is in our country no one knows about this astrology perfectly.That's why people waste their time and money .Hindu people knew that there are 365 days for a year long time a ago.At that time these white people lived in tents.
... all direct to the point Very well said
bravo
සහෝ ජොතීෂය හොයා ගත්තෙ ලෝකෙ වටේ ඉර කැරකෙනවා කියල හිතාගෙන. අනික තමයි සෞරග්‍රහ මණ්ඩලයේ පසුව හොයා ගත්තු ග්‍රහ ලෝක ශේප් එකේ එකතු උනා මේකට.I red some books of ebraham t.kour.They are good but the thing is he doesn't know about buddhism very well.Some points about christianity and hindus are true.If he is an indian he should have gone to himalaya to see how people(rishis) wearing thin robes and doing their day-today things in 4-5 degrees temperature.I am challenging him about the astrology because no one can't say its 100% bull shit.But the problem is in our country no one knows about this astrology perfectly.That's why people waste their time and money .Hindu people knew that there are 365 days for a year long time a ago.At that time these white people lived in tents.
මේ ගැන කරුණු දැක්වීමක් පසුව කරන්නම් සහෝ.
කර්මය පවා වෙනස් කරන්න පුළුවන් විදි බුදු දහමේ තියෙනවා. ඉතින් ජෝතීෂය කියන්නෙ මොකක්ද..So why not it is all bull shit. We can see all our people believe this. There are so many people who suffer coz of this. May be they have that earlier and we dont have it now. We cant challenge any one and we cant prove anything,that is the true. How can u explain those things.. And same as no one will explain that this is not the truth.සහෝ ජොතීෂය හොයා ගත්තෙ ලෝකෙ වටේ ඉර කැරකෙනවා කියල හිතාගෙන. අනික තමයි සෞරග්‍රහ මණ්ඩලයේ පසුව හොයා ගත්තු ග්‍රහ ලෝක ශේප් එකේ එකතු උනා මේකට.මේ ගැන කරුණු දැක්වීමක් පසුව කරන්නම් සහෝ.
කර්මය පවා වෙනස් කරන්න පුළුවන් විදි බුදු දහමේ තියෙනවා. ඉතින් ජෝතීෂය කියන්නෙ මොකක්ද..So why not it is all bull shit. We can see all our people believe this. There are so many people who suffer coz of this. May be they have that earlier and we dont have it now. We cant challenge any one and we cant prove anything,that is the true. How can u explain those things.. And same as no one will explain that this is not the truth.