කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රි&#3

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මම නම් දන්න විදියට කොවුර් කරෙ මිත්යා විශ්වාස විද්යාත්මකව බෑහෑර කරපු එක! එත් මම නොඩන්න දෙවල් තව කරන්න ඈති!මමත් කෑමති ඒවා ගෑන දෑනගන්න!:rolleyes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නෑ ..... ඊට වඩා පුළුල් පර්යේශණ කලා කොවුර්

    ඔව් ...... දේවාල වල ගිනි පෑගීම පවා ප්‍ර්යේශණයට ලක් කලානෙ
    ඈයි කොකු වලින් එල්ලි ඉන්නෙ කොහොමද කියල පෑහෑදිලි කරෙ!
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    miniha naa gaththe Lankawe ewa gana kiyawanne awilla :)
    ඉහි .......... යමක් ඔප්පු කරන්න උත්සහ කරන එක, අලුත් දෙයක් ලෝකෙට දෙන එක හොඳයි, වැරදි නෑ. භූතයො විකුණගෙන කාපු හොරුන් වගේම මානසික ව්‍යාධි වලින් පෙළුණ අයවත් අල්ලගන්න කොවුර්ගෙ පර්යේෂණ වලට පුළුවන් උනා. ඒ වගේම එයා ඔය දේවල් කලේ දකුණු ඉන්දියානු මලයාලි මන්ත්‍ර ගැන එහෙදි ලබාගත්තු දැනුමකුත් තියාගෙන.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    mehemai saho ... miniha oye karapu dewal hodai da narakaida kiyala mama prashna karanne na. ... eth mama kamathi na ... miniha ape thibuna a danuma paddathiyata pahara gahanne hadapu widiyata ... :)

    echcharai ... anith dewal pilibada mama daranne madyastha mathayak monewa unath miniha mata nan thawath batahira atha koluwak witharai :)
     
    මම නම් ප්‍රශ්න කර කර ඉන්නෙත් නෑ සහෝ ....... මම කෙලින්ම කියනවා අපේ මිනිස්සුන්ගෙ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා අවුරුදු සිය දහස් ගණනක් තිබුණ දේවල් වලට කොවුර් කලේ අනවශ්‍ය බලපෑමක් කියලා.

    මං කලිනුත් කිව්වා වගේ අහිංසක මිනිස්සුන්ව රවට්ටපු හොර කට්ටඩි අල්ලපු එක හරි. ඒ වගේම කොවුර් ගෙ දැනුමත් හරිම වටිනවා. නමුත් බටහිරට නැති, පෙරදිග රටවලට කාලාන්තරයක් තිස්සෙ තිබුණ මේ ගුප්ත දැනුම් සම්භාරය ගැන ද්වේශයකින් වගේ ඔහු කටයුතු කලා කියලා මටත් හිතෙනවා.
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    ...anith athata kaalayak apita thibuna ... danuma paddathiyak ethuma prashna karanne haduwe ...
    ... habai Lankawata awenika danuma paddathiya miniha prashna karanne gihin nattan wechcha eka awasthawak thama mama kiwwe .... eketa source ekak mata thama hoyaganne bari una ...

    අර මළමිනී කේස් එක නේද. 'සෝස්' ඕන නෑ. ඔයා ඕක 'අමුවෙන්ම' 10 දෙනෙකුට කියන්න. 9 දෙනෙක්ම පිළිගන්නවා. "ඇත්ත තමයි ඒ වගේ වැඩකාරයෝ ඒ කාලෙ හිටියා තමයි" කියලා.

    දාගැබ් මහා වැව් බඳින්න සුද්දො අපිට කියල දෙන්න උවමනා උනෙ නෑ. අපිට අපේම කියල දැනුම් පද්ධතියක් තිබුණා තමයි. තාමත් තියෙනවා. ඒත් ඔයා මෙතන දැනුම් පද්ධතිය විදියට හදුන්වන්නේ කට්ටඬියන් පිරිසකගෙ වැඩකිඩ. අලි මන්තර ගැන ගොඩක් අය අහල ඇති. හාමුදුරු නමක් හි‍ටියලු එතුමා මන්ත්‍ර බලෙන් දුවන කොච්චියක් නැවැත්තුවලු. මං අහන්නේ ඇයි මය මන්ත්‍ර මනුෂ්‍යවර්ගයාගේ යහපත වෙනුවෙන් යොදවා ගන්න බැරි. මළමිනී නැගිටුවන්න පුළුවන් නම් යුද්දයේදි ජීවිත පූජා කරපු රණ එක රණව්රුවෙකුට හරි පණ දෙන්නකෝ. ඒ කාලෙ රණවිරුවො හිටියෙ නෑ කියමුකො. ඉතින් පවුලක්ම අනාත කරමින් හදිසි අනතුරක් වෙලා මියගිය සැමියෙක් අරගෙන එයාට පණ දෙන්න තිබුණනෙ. දුවන කොච්චියක් නතර කරන්න පුළුවන් නම් නතර වෙලා තියෙන කෝච්චියක් දුවවන්නත් පුළුවන් වෙන්න ඔන නේද. අනේ කොහොම හරි ඒ මන්තරේ හොයා ගන්නකෝ. එක කොච්චියක් හරි මන්තරේකින් දුවවන්න පුළුවන් නම් කොච්චර ශෝක්ද. ආ මට අමතක වුණා අපේ දැනුම් පද්ධතිය තාමත් විනාශ වෙලා නෑ. මළමිණි නැගි‍ට්ටමන්නනම් ට්කක් අමාරුයි. ඒකෙ මන්තරේ දවසකට 108 ගානෙ දවස් 108ක් එක දිගට මතුරන්න ඕනෙ. එක අකුරක්වත් එක පාරක් වත් වැරදෙන්නෙ නැතුව. ඒක නිසා ඒක ටිකක් අමාරුයි. ඒත් අපිට පුළුවන් නඩු දිනවන්න, විහාග පාස් කරන්න. ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නත් අපි ගාව මන්තර තියෙනවා.

    කොවුර් පහර ගහපු අපේ දැනුම් පද්ධතිය ‍මට පෙන්වලා දෙන්නකෝ...

    mama minihage wirudda a deyata .... buddagama anuwa gihiyata gihi jiwithe dewal sampoornayen ayin wenne buduhamuduruwo kiwwe nane ... ekane gihiyata kiyala wenama pansil panwwe ....

    ම‍ට මේක තේරෙන්නෑ. මොකක් සම්බන්ධවද ඔයා මෙහෙම කියන්නේ?

    anika .. apita nopenena balawega gana oya Rupavahini wadasatahana mama nan balala na ... eke boruwak wenna athi ... owage ewa kiyak nan yanewada .... eke hinda ewa katha karana eke therumak nathi wei neda ... dukata karane ewata ape samahara hamuduru golloth uda gedi dene eke

    විදුලිය ගමන් කිරීමට පරිපථය සම්පූර්ණ විය යුතුය. මම පුදුම නොවෙමි.

    mama kiyanne ekama de pahadiliwa ... Kowurgen Lankawe minissunta ganna deyak na ... anika mone de kiwwath ... batahira yatathe hadila waduna ... minihek Kowur kiyanne ... Kowur batahira gana mone magula kiyala thibunath ... anthimata hama giye ...
    Un amuda gahana kale mehe wahana welin giya Asian minissunge Culture eke .....

    රයිට් සහෝදරයො කවුද අපි දඬුමොණරෙන් ගිය උදවිය. හැබෑටම මොකක්ද ඔය දඬුමොණරෙ තාක්ෂණය. තෙලක්. තෙලක්. 108 පාරක් ජීවම් කරල කොන් හතරේ ගාන්න ඕන. එතකොට උඩ නගිනවා.

    cal ekakin maranne bari unath ... SAT cal ekak haraha reciever track karala ... missiles launch karanne puluwan kiyala

    ෆෝන් එකේ බැට්රිය චාර්ජ් කර ගන්න මන්තරයක් නැද්ද බං.

    :love:
    ඔය ජෝතිෂ්‍යයත් ආසියාතික දැනුම් පද්ධතියේ කොටසක් නේද? අපි ඒ ගැනත් කතා කරමුකෝ.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    අර මළමිනී කේස් එක නේද. 'සෝස්' ඕන නෑ. ඔයා ඕක 'අමුවෙන්ම' 10 දෙනෙකුට කියන්න. 9 දෙනෙක්ම පිළිගන්නවා. "ඇත්ත තමයි ඒ වගේ වැඩකාරයෝ ඒ කාලෙ හිටියා තමයි" කියලා.

    hehehe :D mehemane eke wiswasa karana eke thamange kamaththa :) kauruth wiswasa karanne kiyala bala kare nane :) ... karanne kiyala kiwweth na :)

    දාගැබ් මහා වැව් බඳින්න සුද්දො අපිට කියල දෙන්න උවමනා උනෙ නෑ. අපිට අපේම කියල දැනුම් පද්ධතියක් තිබුණා තමයි. තාමත් තියෙනවා. ඒත් ඔයා මෙතන දැනුම් පද්ධතිය විදියට හදුන්වන්නේ කට්ටඬියන් පිරිසකගෙ වැඩකිඩ. අලි මන්තර ගැන ගොඩක් අය අහල ඇති. හාමුදුරු නමක් හි‍ටියලු එතුමා මන්ත්‍ර බලෙන් දුවන කොච්චියක් නැවැත්තුවලු. මං අහන්නේ ඇයි මය මන්ත්‍ර මනුෂ්‍යවර්ගයාගේ යහපත වෙනුවෙන් යොදවා ගන්න බැරි. මළමිනී නැගිටුවන්න පුළුවන් නම් යුද්දයේදි ජීවිත පූජා කරපු රණ එක රණව්රුවෙකුට හරි පණ දෙන්නකෝ. ඒ කාලෙ රණවිරුවො හිටියෙ නෑ කියමුකො. ඉතින් පවුලක්ම අනාත කරමින් හදිසි අනතුරක් වෙලා මියගිය සැමියෙක් අරගෙන එයාට පණ දෙන්න තිබුණනෙ. දුවන කොච්චියක් නතර කරන්න පුළුවන් නම් නතර වෙලා තියෙන කෝච්චියක් දුවවන්නත් පුළුවන් වෙන්න ඔන නේද. අනේ කොහොම හරි ඒ මන්තරේ හොයා ගන්නකෝ. එක කොච්චියක් හරි මන්තරේකින් දුවවන්න පුළුවන් නම් කොච්චර ශෝක්ද. ආ මට අමතක වුණා අපේ දැනුම් පද්ධතිය තාමත් විනාශ වෙලා නෑ. මළමිණි නැගි‍ට්ටමන්නනම් ට්කක් අමාරුයි. ඒකෙ මන්තරේ දවසකට 108 ගානෙ දවස් 108ක් එක දිගට මතුරන්න ඕනෙ. එක අකුරක්වත් එක පාරක් වත් වැරදෙන්නෙ නැතුව. ඒක නිසා ඒක ටිකක් අමාරුයි. ඒත් අපිට පුළුවන් නඩු දිනවන්න, විහාග පාස් කරන්න. ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නත් අපි ගාව මන්තර තියෙනවා.

    yaluwa waradda ganna epa ... mama kiwwe oya kiyana danuma paddathiya ganama thamai ... mata hitha ganne bari mama keepa parakma kiwwa mama me kiyanne ... matha kaleena danuma paddathiya gana newei kiyala ... oya dakke naththan aye tikak balanne ...
    sudda newei suddage passe yana ekekwath oni na apita dewal karanne kiyala denne ... sinhalayata ewa karanne krama oni tharan thibuna ...
    mama kalinuth kiwwa me matha kaleenawa una dewal nikan adala ganne epa ... ewa pili gannewa kiyala mama eka thanaka hari kiyala thiyenewa da kiyala poddak pennela denewada .. ??? :confused::confused::confused::confused:

    anika mala miniyak nagittanawa kiyana eke siddanthe oba thuma danne na wage ... marichhca ekama aye e agata yawala nagitinewa kiyana eke newei eken kiyanne .... eke koranne bane ... ehema puluwan unoth budu dahama borune .... kiyanne kalin eke gana poddak dana gene katha karanewa nan hodai :) ......
    ethana wenne daraduwak wage kisima deyak nathuwa thiyene sareerayata siyum sareerayak athul karana eke ....dan mata kiyanne epa eka kohomada karanne kiyala pennanne ...kiyala :lol::lol::lol::lol::lol:
    oya pili ganne naththan mata kamak na ... kauruth bala karanne na ...

    mmama hithanewa oyage mala mini udaharana welata mama answer ekak dunna kiyala ... mama aye ayeth kiyanne ... oya maatha kaleena moda Jokes gana methana katha karanne epa ... api kauruth dannewa ewa boru kiyala .... oya eke aye aye kiyala denne oni na :)

    කොවුර් පහර ගහපු අපේ දැනුම් පද්ධතිය ‍මට පෙන්වලා දෙන්නකෝ...

    eka ape agaamata pahara gahanne awa ... ewata adala lipi lekana thiyenewada mama nan danne na ... eka ape buddagama prashna karanne awa ... kohoma unath miniha nattan wela giya ....

    anika miniha ape eparani Thowil gana prashna karanne haduwa... ninditha widiyata pahara gahanne haduwa ... mokada e yakata ewa oppu karanne bari hinda .....
    beekarayaka dala anumapanaya karala ... nireekshanayan magin nigamanayakata enne bari hinda .....

    ayi e yaka ehenan E = MC2 boru kiyanne nathhte ??? Einstein oke theory ekak hatiyata kiwwa arenne thama oppu karala nane ... mokada koranne ba .... owa thiyenne siddantha uda ... ayi ara yakata bari une ewwa boru kiyanne ...
    dan mata kiyanne epa eka follow kare wenama danuma paddathiyak kiyala .... monewa kalath Kowur mahaththayath wiswasa kale ... batahira parikshana nirikshana nigamana kramayane .... ewata ahu wenne nathi ewa okkoma boru :P :P

    ම‍ට මේක තේරෙන්නෑ. මොකක් සම්බන්ධවද ඔයා මෙහෙම කියන්නේ?

    ethana podi apahadili gathiyak thiyenewa ... mokada mama hithe thibuna eke sampoornayen liyala na sama wenne oni eketa

    mata kiyanne oni une ethana .... buduhamuduruwo oye dewiwaru ... yakshayo prethayo bahara kale na ... ehema jathith innawa ekama de buduhamduruwo kale ewa use karala bada raka ganne giye unwa hela dakapu eke .... buduhamuduruwo pahadilawa kiyala thiyenewa apita nopenena lokyak thiyene bawa ... ewagen manussa jiwitha welata yam yam awastha wela balapam ella wenne puluwan bawa ... e sadahai hitha shakthimath karagene niwan dakinne kiwwe ...

    eth gihiyata eke para okkoma atha arala dala yanna bane ekai wenama pansil panewwe ... pawiddata ekai Kotiyak sanwara seelaya panewwe ... me hethuwa hinda agamaanu kulawa .. yamkisi a siyum sareera welata wiruddawa .. palanaya karanne dewal manussaya hoya gathhta ... ehema deyak thama Lankawe thibune .... andanu karaneyen kaalayak wechcha dewal Buddagamanayen passe Buddagamath katuwa e gamana giya ....

    mata ethana kiyanne oni une ekai

    විදුලිය ගමන් කිරීමට පරිපථය සම්පූර්ණ විය යුතුය. මම පුදුම නොවෙමි.

    mulinma kiyanne oni mama Wijja karayo pili ganne na kiyala :D so oye Rupavahini wadasatahane hitapu kenath horek wenna puluwan ...

    රයිට් සහෝදරයො කවුද අපි දඬුමොණරෙන් ගිය උදවිය. හැබෑටම මොකක්ද ඔය දඬුමොණරෙ තාක්ෂණය. තෙලක්. තෙලක්. 108 පාරක් ජීවම් කරල කොන් හතරේ ගාන්න ඕන. එතකොට උඩ නගිනවා.

    sama wenna oni ... :( oba thumage samahara waakya therenewa horai ... monewada kiyanne hadanne kiyala pahadili madi ....

    hhehehe :D mama eka deyak kiyannan ... Lanakwe danuma paddathiya gana saho oya tharka karanne nan enne .... mulin OL and AL wela igene ganne maha loku batahira Science wela thiyene dewal prashna karala enne ... mokada e kunu kandal oluwe thiyan mewage dewal katha karanne amarui .......

    ෆෝන් එකේ බැට්රිය චාර්ජ් කර ගන්න මන්තරයක් නැද්ද බං.

    :love:
    ඔය ජෝතිෂ්‍යයත් ආසියාතික දැනුම් පද්ධතියේ කොටසක් නේද? අපි ඒ ගැනත් කතා කරමුකෝ.

    Mantharayak nan danne na :D hambunoth kiyannan ....
    ayi ube 4n ekata Charger kiyala ekak hambune nadda :lol::lol::lol::lol::lol::lol::lol: mehemai Charger kiyala gadget ekak thiyenewa eke ara ganin eke current ene plug point ekakata gahala deparak sadu kiyala anith paththa 4n ekata gahapan .... eta passe ...winadi 30kin withara balapan ... sure ekatama Charge wela thiyeyi :D :D :D :D :D :D

    aniwa katha karamu ..... :) :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම නම් ප්‍රශ්න කර කර ඉන්නෙත් නෑ සහෝ ....... මම කෙලින්ම කියනවා අපේ මිනිස්සුන්ගෙ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා අවුරුදු සිය දහස් ගණනක් තිබුණ දේවල් වලට කොවුර් කලේ අනවශ්‍ය බලපෑමක් කියලා.

    මං කලිනුත් කිව්වා වගේ අහිංසක මිනිස්සුන්ව රවට්ටපු හොර කට්ටඩි අල්ලපු එක හරි. ඒ වගේම කොවුර් ගෙ දැනුමත් හරිම වටිනවා. නමුත් බටහිරට නැති, පෙරදිග රටවලට කාලාන්තරයක් තිස්සෙ තිබුණ මේ ගුප්ත දැනුම් සම්භාරය ගැන ද්වේශයකින් වගේ ඔහු කටයුතු කලා කියලා මටත් හිතෙනවා.

    Thumbs up !!! patta kathawa :) :)
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    ...
    mulinma kiyanne oni mama Wijja karayo pili ganne na kiyala :D so oye Rupavahini wadasatahane hitapu kenath horek wenna puluwan ...

    මම ඔයාගෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්. මට ඒකට පිළිතුරු දෙන්න. අපි ඊ‍ට පස්සෙ අනිත් දේවල් ගැන කතා කරමු.

    අර මං කලින් කියපු මනුස්සයා කරන්ට් එක තියෙන වයර් එකක් අල්ලන් හිටියේ ‍කොහොමද?
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම ඔයාගෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්. මට ඒකට පිළිතුරු දෙන්න. අපි ඊ‍ට පස්සෙ අනිත් දේවල් ගැන කතා කරමු.

    අර මං කලින් කියපු මනුස්සයා කරන්ට් එක තියෙන වයර් එකක් අල්ලන් හිටියේ ‍කොහොමද?

    oya mokadda kiyanne hadanne kiyala mata therumak na ....
    mama thawa warak pahadiliwa kiyanawa

    mama Wijja kaarayo Wiswasa karanne natha , mama issella kiwweth dan kiyanneth .. mama Kowur ta wirudda ... miniha ape thibuna paramparika ... danuma paddathiyak ninditha widiyata pahara deemata sudanam una anna a deta ......

    ehema nathuwa dan kale karana hama wijjawama passe sagawuna balayak thiyenewa kiyane moda tharkaya mama pili ganne na .... mama waradeemakin hari ehema deyak piligene thiyene thanak thiyenewa nan samawenna oni :):):):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    සමාවෙන්න ඕන මට මේ ත්‍රෙඩ් එකට කලින් දවසෙ එකතු වෙන්න බැරි උනාට. මේ ගැන කරුණු දක්වපු හැමෝටම ස්තූතිය...

    ආසියාවේ දැනුම් පද්ධතිය සැලකුවාම ඒක මූලිකව බුදු දහම පාදක කර ගත්ත එකක්.. ලංකාවෙ නම් සියලුම දේවල් බුදු දහම වටා තමයි එකතු වෙලා තියෙන්නෙ.. මෙත්ශ්‍රී සහෝ කියන්නෙ අතීතයේ ලංකාවෙ තිබුණ ශ්‍රාස්ත්‍රය වෙන්න ඕන.. නමුත් අපි බලන්න ඕන අපිට ඒ දේවල් ආවෙ කොහෙන්ද කියල, බුදුන් වහන්සේ ඉන්න කාලෙත් නොයෙක් නිමිති, නැකත් බැලීම් ආදිය තිබිලා තියෙනවා..නමුත් අපි දන්නවා බුදුන් වහන්සේ කවදාවත් අපිට ඒ දේවල් වලට අනුබල දීලා නෑ කියන එක ගැන..

    අනාගතය දකින්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි.. ඒ නිසා මම කොහොමත් ඒ වගේ හෝ ඊට සමාන දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරනවා.. මළ මිනියකට පණ දෙන්න පුළුවන් කියන එක කරන්න පුව්වන් ක්‍රම 2යි ,අට හිතන්න පුළුවන්..
    1)භාවනා ඇසුරින් සිත දියුණු කරපු කෙනෙක්ට තමන්ගේ මනස ඒ මිය ගිය කයට ඇතුල් කිරීමක් වගේ ක්‍රමයක්..( මේ වගේ දේවල් ගැන මම අහල තිබුණත් ඒ මිය ගිය කෙනෙකුගේ ශරීරයට ඇතුල් වූ බවක් නම් අහල නෑ.) :D
    2)සිත ගොඩක් දියුණු කරපු කෙනෙක්ට නම් බාහිර ශක්තියක් දීම මගින් නිසල කය ක්‍රියා කරන ආකාරයක් මවා පෙන්වීමක් වගේ දෙයක්.. :D
    නමුත් මේ දේවල් කරන්න පුළුවන් ගොඩක් සිත දියුණු කළ එයින් ප්‍රයෝජන ගන්නට පුරුදු පුහුණු වූ කෙනෙක්ට නේද ? කට්ටඩියෝ ???:eek:
    මම අත්භූතහැම දෙයක්ම මිත්‍යා මත කියල බැහැර කරන් නෑ. මොකද ඒ දේවල් අපේ මනසට ගෝචර නොවුනත් අපිට එහෙම නෙමෙයි කියල පැහැදිලි කරන්නත් බෑ. නමුත් එහෙම තියෙනවා කියලත් පැහැදිලි කරන්න බෑ. :D

    මධ්‍යස්ථ මතයක ඉන්න පුළුවන් නම් හොඳයි මම හිතන්නේ.. :)

    ත්‍රිපිටකයෙ භූතයො, පෙරේතයො ඉන්නවා තමයි..:D මම ඒක පිළිගන්නවා.. වෙනත් ජීවීන් කොටසක් වෙන්න පුළුවන් වෙනත් මානයක ඉන්න.. අපිට බලපෑමක් නෑ. අපෙන් එයාලට බලපෑමකුත් නෑ.:D අපි දන්නවා ජාතක කථා වල සත්තු කථා කරනව කියල තියෙනවා.. පසු කාලීනව ලියවුන මේ දේවල් සමහරවිට කථා රසය වැඩි කිරීමේ අරමුණින් එහෙම කලා වෙන්නත් පූළුවන් නැති නම් සමහරවිට බුදු දහමේ හැමදෙයක්ම වගේ මේකත් යම් සංඛේතයක් නිරූපනය කලා වෙන්න පුළුවන්.. යක්ශයො කියන්නෙ යකුන් ඇදහූ ජන කොට්ටාශයක් ලෙස හැඳින්වීම එක උදාහරණයක්. :) ඒ නිසා කෙනෙක්ට තර්ක කරන්න පූලුවන් මේ දේම භූතයො, පෙරේතයොන්ටත් උනා කියල. :)

    මේ අත්භූත දේවල් සිත දියුනු කල කෙනෙක්ට කරන්න පුළුවන්..නමුත් එහෙනම් මේවා පරම්පරාවෙන් ආවා වෙන්නත් බෑ.. මොකද ඒ පියාගේ හැකියාව පුතාට නොලැබෙන නිසා. :D
    මම නම් හිතන්නෙ ඔය දේවල් අපේ බුදු දහම පදනම් කරගත් දැනුම් පද්ධතියට බලෙන් ඇතුල් වුණා කියලයි. මේ දේවල් නිසා අද වගේම එදත් අයහපතක් මිස යහපතක් උණා කියල නම් විශ්වාස කරන්න අමාරුයි.:)
    අපි අපේ දැනුම් පද්ධතියක් තියෙනව කියල අපිට ඒකෙන් ඉදිරියට යන්න බෑ. අපිට එහෙම තියෙනව නෙමෙයි තිබුණා. කොවුර් අභියෝග කලේ අපේ දැනුම් පද්ධතියට නෙමෙයි අපේ බුද්ධියට ගෝචර නොවන දේටයි.එහි යම් යම් අඩු පාඩු තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් අපි ඒකට ගෞරව කරන්න ඕන මම හිතන විදියට. :) මොකද අපේ මිනිස්සු ගොඩක් අයට එයා පාර පෙන්නුවා.පවතින ක්‍රමයට විද්ධව යන්න පුළුවන් එහෙමත් නැති නම් කාටිසීය තප්පයෙන් පනින්න පුළුවන් පිරිමියෙක්ට විතරයි..
    @ මෙත්ශ්‍රී
    සහෝ ඔයා කියන විදියට ඔයා කථා කරන්නෙ පසුගිය අවුරුදු 50,60 ට එපිටින් තිබුණු දෙයක් ගැන නම් කොවුර් කෙරෙහි උරණ වීමෙන් පලක් නෑ.:)මොකද කොවුර් කියන්නෙ මෑත කාලයේ පුද්ගලයෙක්.:) ඔහු අභියෝග කලේ මෑත කාලයේ මිත්‍යා විශ්වාස වලටයි.. :) නමුත් කියන්න ඕන එහෙම ජීවීත් කොටසක් ඉන්නවා කියල මම පිළි ගන්නවා.. නමුත් ඔව්න්ගෙන වැඩ ගැනීම වැනි ක්‍රියා කල නොහැකි බව මගේ අදහසයි.

    අපිට හරියටම කියන්න බෑ.. මේ දේවල් මෙහෙමයි, මෙහෙමයි කියලා, නමුත් මම අද තත්වය ගැන ගොඩක් දුක් වෙනවා. රූපවාහිනිය ගත්තත්, පුවත් පත් ගත්තත් මේ අය ආක්‍රමණය කරලා. අපේ අය ඕනම ගැටලුවකදි යන්නෙ පන්සලේ හාමුදුරුවොන්ගෙන් උපදෙසක් ගන්න නෙමෙයි, කට්ටඩියව නැති නම් හඳහන බලන්නාව මුණුගැසෙන්න.. (මට ඒ නම ටයිප් කරන්න බෑ:nerd:)
    කරන්න දෙක්ක් නෑ.. හාමුදුරුවොත් ගොඩක් මේ දේම කරනවානේ.:nerd: අපිට අපේ දනුම් පද්ධතිය නැති වෙන්න මූලික උනේ සුද්දො අපේ රට ආක්‍රමණය කරපු එක.දැන් ඒක සිද්ද වෙන්නෙ මේ වගේ දේවල් නිසා.
    වෙන එකක් තියා පන්සලත් අද කේන්දර බලන නැතිනම් හින්දු දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන තැනක් වෙලා. :(:(
     
    Mehemai saho mulinma kiyanne oni ... Kowur ge prakshana welata ahuwechcha tika thama oye matha kaleena hora wigadan ... :D ekama case eke minihata ethanin nathara wenna sidu una ... mokada anith ewa minihata oppu kara ganne bari una ....

    mama kalin dapu reply ekak saho kiyawala na wage ... buddagama lankawata awata passe sidu une ... agamika pasubimath ekka me dewal gaman karapu eke ... mama hithanne na atheethaye minissunta mewagen ahithak una kiyala .... mama hithanne saho atheethe warthamane patalwagene wage ....

    buddagamath ekka ewa badda une nikan boruwata newei ... buddagamen e dewal pahadili karala thibuna nisa ...
    anika bududahame oya kiyanne butha waththu gana wenama wigrahayak karala na kiyalada ... eke gana budu wadanin liyawunu wenama kotasak pawa thiyenewa ... eke eke pudgalayage karma pala deem matha owun gewapu jiwitha gana and gewamin hitapu jiwitha gana ....

    anika saho oye wenama maanayaka innawa .... kiyana katha mama nan wiswasa karanne na ... wenama maanaya kiyanne... apita ape sanwedi indriyanta gochara wena limit ekak thiyenewa ethanin eha deyak na kiyanne apita ba ...
    eka wiswasa nokireema thama thaman sathu deyak ... ehema ekak thiyenewa kiyala eka maththe marene ekath thaman sathu deyak .....

    mala meeni nagittaweema pilibada sahoge adahas 2ka .... private adahas dekak kiyala mama hithenewa ... mokada eke ita wada tikak gaburu widiyata katha karanne puluwan deyak hinda ....

    saho kohomath matha kaleena samajaya gana kiwwa deta mama ekagayi ....

    eka deyak kiyanne oni mama wiswasa karanewa apita nopenena lokayak thiyenewa kiyala ... mama wiswasa karanewa apita nopenena lokayen apita balapamak wenna puluwan kiyala .... puluwannan Kowur mahaththayage poth kiyawapu kattiya ... ape Balangoda Ananda mayithree Hamuduruwange
    " Apata nopenena Lokaya " poth tika kiyawala balanne hodatama pahadili karala thiyenewa ....

    kese wethath mone balapama awath hitha dadiwa aramunaka thiyaganne oni a sadaha maga penweema apita ape agamen kiyala deela thiyenewa ...

    කාටිසීය තප්පයෙන් payinne puluwan pirimiyekuta witharai da danne na ....oye moken pannath kamak na ... mokada oye panili kirili thiyenne batahira widyawe mokada ewata pawathmak nane ... pawathma thiya ganne egollanta thappa walin payinne wenewa ....

    mama nawatha warak pahadiliwa kiyanewa mama kowurge wirudda ape eparani danuma paddathiyata pahara denna apu ekata ... echcharai :) :)
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    මෙත් ශ්‍රී සහෝදරයා...
    ඉස්සල්ලම කියන්න ඕනෙ මම මහ ලොකු උගතෙක් වත් බුද්ධිමතෙක් වත් නෙමෙයි. ඒත් මට මෙතනදි පුළුවන් ඔයා‍ට දෙයක් පැහැදිලි කරලා දෙන්න.

    (Elcid - ඔයා මං මාතෘකාවෙන් පිට යනවා කියල හිතන එකක් නෑ මේක සම්පූර්ණයෙන්ම කියෙව්වම.)

    oya mokadda kiyanne hadanne kiyala mata therumak na ....

    ඔව් මට ඒක තේරෙනවා. ඔයා මේ සම්බන්ධව පිළිතුරු දුන්නු අවස්ථා තුනේදිම ඔයාට තේරුණෙ නෑ මම මොකක්ද කීවෙ කියල. ඒක නිසා මං මේ උදාහරණේ ගත්තේ මොන අරමුණින්ද කියල ඔයා‍ට තේරුම් ගන්නත් බැරි වෙලා තියෙනවා. ඔයා මං දක්වපු උදාහරණය සැලකුවෙ මැජික් එකක් හැටියට.
    mama Wijja kaarayo Wiswasa karanne natha
    *
    mulinma kiyanne oni mama Wijja karayo pili ganne na kiyala :D so oye Rupavahini wadasatahane hitapu kenath horek wenna puluwan ...
    *
    anika .. apita nopenena balawega gana oya Rupavahini wadasatahana mama nan balala na ... eke boruwak wenna athi ... owage ewa kiyak nan yanewada .... eke hinda ewa katha karana eke therumak nathi wei neda ..
    කෙනෙක් 'දුරකතනයකින් මම ඔබ අමතමි' කරද්දි ඔයා ඒක මැජික් එකක් විදියට සලකන්නෑ. ඔයාට සාමාන්‍ය වැටහීමක් තියෙනවා ඒක වෙන්නේ මෙහෙමයි කියලා. ඒත් කවුරුහරි අතේ තියෙන කාසියක් අතුරුදහන් කරා වගෙ දෙයක් කලොත් ඔයා ඒක මැජික් එකක් විදියට සලකනවා. මොකද ඔයාට ඒකට පැහැදිලි කිරීමක් කරන්න බැරි නිසා. මාත් එහෙමයි.

    ඒත් ඉහත උදාහරණය මම මැජික් එකක් විදියට සලකන්නෑ. මට ඒක බොරුවක්, ප්‍රොඩාවක්, වංචාවක්. මට එතන කිසිම නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වෙන බවක් පේන්නේ නෑ.

    මං එතන කීවෙ මනුස්සයෙන් ඉන්නවා. එයා සජීවී විදුලි රැහැනක් අතින් අල්ලගෙන අනතුරක් නොවී ඉන්නවා. (හැබැයි මේ තක්කඩියා සපත්තු දෙකක් දාගෙන ඉන්නෙ) ඔයා‍ට විජ්ජාවක් වුණෙ ඒක. දැන් මං පැහැදිලි කරන්නම් සිද්ධිය..අකමැත්තෙන්.

    විදුලිය කියන්නේ එක තැනක ඉදල තවත් තැනකට ගලාගෙන යන දෙයක්. ගලාගෙන යන්නේ ධන ඍණ අතර. ප්‍රධාන විදුලියේ සජීවී උදාසීන කියල වයර් දෙකක් තියෙන බව ඔයා දන්නවනෙ. විදුලිය ගලන්න නම් ඔය දෙක අතරේ යම්කිසි සන්නායක ද්‍රව්‍යයකින් හැදුණ 'පාරක්' තියෙන්න ඕනෙ. ඒකට තමයි කියන්නේ විදුලිය ගමන් කිරීමට පරිපථය සම්පූර්ණ විය යුතුයි කියල. ඒ කියන්නෙ එක කොණක ඉදන් අනික් කොණට යන්න පුළුවන් වෙන්න ඕනෙ. ස්ව්ච් එක විසන්ධි කරල තියෙද්දි බල්බ් එක පත්තු වෙන්නෙ නැත්තෙ විසන්ධි කරල තියෙන ස්විච් එක හරහා විදුලියට ගමන් කරන්න බැරි නිසා.

    දැන් අපි බලමු කෙනෙකුට 'කරන්ට් වදින්නේ' කොහොමද කියලා. උදාසීන වයරය පොළවට සම්බන්ධ කරලා තියෙන්නේ. අපි සජීවී වයරය ඇල්ලුවොතින් අපේ ඇඟයි පොළවයි හරහා උදාසීන වයරය දක්වා තියෙන පරිපථය (පාර) සම්පූර්ණ වෙනවා. එතකොට අපිට කරන්ට් වදිනවා. මොකද අපේ ඇග හරහා විදුලිය ගමන් කරපු නිසා. රූප සටහන බලන්න.

    00056.png

    ඒත් අපි වියලි සපත්තු දෙකක් දාගෙන හිටියොතින් සපත්තු දෙක හරහා විදුලියට ගමන් කරන්න බැරිවෙන නිසා අපිට කරන්ට් එක වදින්නේ නෑ. (විදුලියට ගමන් කරන්න පාරක් නැතිව යනවා) අපිට පුළුවන් සපත්තු නැතිව අඬුවක් වගේ දෙයකින් සජීවී වයරය අල්ලන්න, කරන්ට් නොවැදී. මොකද අඬුව හරහා විදුලියට ගමන් කරන්න බැරි නිසා.

    මේ පිළිබඳව වැඩිදුර උනන්දු අයට පහත ලිපිනයෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.
    http://www.allaboutcircuits.com/vol_1/chpt_3/3.html

    ඔය ඉහත රූපවාහිනී වැඩසටහන රූගත කල කැමරා ශිල්පියගේ ඉඳන් සංස්කරණය කරපු ශිල්පියා දක්වා ඒක දැකපු කිසිම කෙනෙක් ඉහත කරුණු පිළිබඳව දැනගෙන ඉඳලා නෑ. 'මම පුදුම නොවෙමි' කීවෙ මේ බව ඔයා දන්නෙ නැති එක ගැනයි.

    මම ඒ උදාහරණය ගත්තේ මිනිස්සු තමන්ට තේරුම් ගන්න බැරි සංසිද්ධියක් දැක්කාම ඒක අද්භූත, නොපෙනෙන බලවේග වගෙ දේවල් ලෙස හුවා දක්වනවා කියන එක කියන්නයි. ඒක මෙහෙම විස්තර කරන්න වෙයි කියල මම හිතුවෙ නෑ.

    කොවුර් කරෙ ඒ වගේ අන්ධ විශ්වාසයන් වලට එරෙහි වුනු එක.

    emc2form.JPG
    :baffled:

    (මං මේ දවස් ටිකේම නිදි මැරුවා. දැන්වත් නිදාගන්න ඕන)
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    I red some books of ebraham t.kour.They are good but the thing is he doesn't know about buddhism very well.Some points about christianity and hindus are true.If he is an indian he should have gone to himalaya to see how people(rishis) wearing thin robes and doing their day-today things in 4-5 degrees temperature.I am challenging him about the astrology because no one can't say its 100% bull shit.But the problem is in our country no one knows about this astrology perfectly.That's why people waste their time and money .Hindu people knew that there are 365 days for a year long time a ago.At that time these white people lived in tents.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෙත් ශ්‍රී සහෝදරයා...
    ඉස්සල්ලම කියන්න ඕනෙ මම මහ ලොකු උගතෙක් වත් බුද්ධිමතෙක් වත් නෙමෙයි. ඒත් මට මෙතනදි පුළුවන් ඔයා‍ට දෙයක් පැහැදිලි කරලා දෙන්න.

    (Elcid - ඔයා මං මාතෘකාවෙන් පිට යනවා කියල හිතන එකක් නෑ මේක සම්පූර්ණයෙන්ම කියෙව්වම.)

    ඔව් මට ඒක තේරෙනවා. ඔයා මේ සම්බන්ධව පිළිතුරු දුන්නු අවස්ථා තුනේදිම ඔයාට තේරුණෙ නෑ මම මොකක්ද කීවෙ කියල. ඒක නිසා මං මේ උදාහරණේ ගත්තේ මොන අරමුණින්ද කියල ඔයා‍ට තේරුම් ගන්නත් බැරි වෙලා තියෙනවා. ඔයා මං දක්වපු උදාහරණය සැලකුවෙ මැජික් එකක් හැටියට.

    කෙනෙක් 'දුරකතනයකින් මම ඔබ අමතමි' කරද්දි ඔයා ඒක මැජික් එකක් විදියට සලකන්නෑ. ඔයාට සාමාන්‍ය වැටහීමක් තියෙනවා ඒක වෙන්නේ මෙහෙමයි කියලා. ඒත් කවුරුහරි අතේ තියෙන කාසියක් අතුරුදහන් කරා වගෙ දෙයක් කලොත් ඔයා ඒක මැජික් එකක් විදියට සලකනවා. මොකද ඔයාට ඒකට පැහැදිලි කිරීමක් කරන්න බැරි නිසා. මාත් එහෙමයි.

    ඒත් ඉහත උදාහරණය මම මැජික් එකක් විදියට සලකන්නෑ. මට ඒක බොරුවක්, ප්‍රොඩාවක්, වංචාවක්. මට එතන කිසිම නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වෙන බවක් පේන්නේ නෑ.

    මම ඒ උදාහරණය ගත්තේ මිනිස්සු තමන්ට තේරුම් ගන්න බැරි සංසිද්ධියක් දැක්කාම ඒක අද්භූත, නොපෙනෙන බලවේග වගෙ දේවල් ලෙස හුවා දක්වනවා කියන එක කියන්නයි. ඒක මෙහෙම විස්තර කරන්න වෙයි කියල මම හිතුවෙ නෑ.

    කොවුර් කරෙ ඒ වගේ අන්ධ විශ්වාසයන් වලට එරෙහි වුනු එක.

    emc2form.JPG
    :baffled:

    (මං මේ දවස් ටිකේම නිදි මැරුවා. දැන්වත් නිදාගන්න ඕන)

    sama wenna oni mata sinhala Font welin liyanne bari (kammali hinda :D ) .... kattiyata kiyana eke therila na wage ....

    ethumata current nowadune ayi kiyane eke mama danan hitiya ... mama wagema eke kiyawapu okkoma wage danan hitya ... eka narabapu aye gananan mama danne na ....ekai methana kauruth ekata reply nokare ...
    saho mona loken kohoma kiyanewada manda mama eka Magic ekak widiyata pili gaththa kiyala :oo::oo::oo::oo::confused::confused::confused::confused::confused::confused::confused:

    Kowur ewage dewal welata pahara dunna ... mama koi thanakawath na kiwwada ... eke prashna karanne mata uwamanawakuth na ... eth mama keepawarakma kiwwa wage me parath kiyanewa .... mama Kowur ta akamathi Miniha Sinahalaye Eparani danuma Isthamba welata pahara denna awa ... anna ewatai mama akamathi ... eke therun ganna ..
    kauru kalath boruwa boruwamai ... eke pennela dene eke waraddak kiyala kauda kiwwe ????

    {anikan MAGIC kiyanne Maayawa kiyane eke ... ethin wachanema thiyenewa Maayawa kiyanne boruwa kiyene eke ....}

    mama oye hethu hinda thamai ... Saho deparakma oye example gaththe ayi kiyala ahuwe mata therune naththe ekai ....

    Kowur awe oye saho kiyana boruwa eli dakwannema newei .... Unta wada ediriyen Thibuna Asia wela danuma paddathi balu thaththweta danne .... anna ekai mama mechchara reply welin kiyanne haduwe :)
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    I red some books of ebraham t.kour.They are good but the thing is he doesn't know about buddhism very well.Some points about christianity and hindus are true.If he is an indian he should have gone to himalaya to see how people(rishis) wearing thin robes and doing their day-today things in 4-5 degrees temperature.I am challenging him about the astrology because no one can't say its 100% bull shit.But the problem is in our country no one knows about this astrology perfectly.That's why people waste their time and money .Hindu people knew that there are 365 days for a year long time a ago.At that time these white people lived in tents.

    Very well said bro :) ... all direct to the point Very well said :) bravo :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    I red some books of ebraham t.kour.They are good but the thing is he doesn't know about buddhism very well.Some points about christianity and hindus are true.If he is an indian he should have gone to himalaya to see how people(rishis) wearing thin robes and doing their day-today things in 4-5 degrees temperature.I am challenging him about the astrology because no one can't say its 100% bull shit.But the problem is in our country no one knows about this astrology perfectly.That's why people waste their time and money .Hindu people knew that there are 365 days for a year long time a ago.At that time these white people lived in tents.
    සහෝ ජොතීෂය හොයා ගත්තෙ ලෝකෙ වටේ ඉර කැරකෙනවා කියල හිතාගෙන. අනික තමයි සෞරග්‍රහ මණ්ඩලයේ පසුව හොයා ගත්තු ග්‍රහ ලෝක ශේප් එකේ එකතු උනා මේකට. :D මේ ගැන කරුණු දැක්වීමක් පසුව කරන්නම් සහෝ. :) කර්මය පවා වෙනස් කරන්න පුළුවන් විදි බුදු දහමේ තියෙනවා. ඉතින් ජෝතීෂය කියන්නෙ මොකක්ද..So why not it is all bull shit. We can see all our people believe this. There are so many people who suffer coz of this. May be they have that earlier and we dont have it now. We cant challenge any one and we cant prove anything,that is the true. How can u explain those things.. And same as no one will explain that this is not the truth.
     
    It's like this changes had been dne to it .... I dnt thnk he meant to Quection buddhism .. he jst highlited the reason y Kowur came this far to prove that most of the believes in Asia were built on fake reasons ....( bt he ddnt prove any thng )

    Siduhath bosathaanan ipaduna welaweth ජොතීෂය ethana thibunane ... anawaki pala kireem ... mehemai ... buddagamath ekka oye kisiwak ...oni na ... methana prashne eke newei ....batahira minissunge anawashya atha dameem ape rate ape Asia wela ... dewal welata ....