ලාභයි!ගෑනු ලාභයි!!

ලාභයි!ගෑනු ලාභයි!!

ලෝකයේ පිරිමි මිනිස් සත්වයා මෙන්ම ගැහැනියද මිනිස් සත්වයෙක්.:Dඒ දෙදෙනා හැර වෙනත් කිසිම මිනිස් කුලයට අයත් ජීවීන් නැති බව හැමෝම දන්නවානේ.
එහෙත් ගැහැනු හෝ පිරිමි කිසිවෙක් සර්ව සම්පූර්ණ හෝ සම්පූරණ සුදු චරිතම වෙන්න බෑ.මොකද පෘථුග්ජන සත්ව කොට්ඨාශයක් නිසා.
ඒත් හැමතැනම ඉතාම නින්දිත විදිහට බැනුම් අහන්නේ ගැහැනියයි.:P
ඉතිං අනාදිමත් කාලයක් ගැහැනිය ගැන හිතන විදිහ එක විදිහටම යන්නේ ඇයි කියලා මම ටිකක් හෙව්වා......මෙතන ඔයාල එකඟ නැති කරුනු තියෙන්න පුලුවන්....(මේ මම පුද්ගලිකව හොයාගත්ත සහ පර්යේෂණ පොත්වලින් ගත් දෙයක් වගේම නවීන සමාජයේ ආසියාව හැර වෙනත් තැන්වල විශමතාවයකුත් තියන නිසා උපුටා ගැනීම් දක්වන්නේ නෑ)
මෙතන තියනවා මහ පුදුම සහගත වගේම හිනා උපදවන මනෝවිද්‍යාත්මක හේතු කීපයක්.:lol:
පිරිමියා ගැහැනියට බනින්නේ-,
1-තමාට අහිමි සැපතක් ලෙස සළකා ද්වේශසහගතව සැළකීම(තම තත්වය-හැඩරුව-චර්යාව හෝ කවර නොගැළපීමක් වෙනුවෙන් හෝ අඩුතරමේ ප්‍රාථමික ලිංගික ඇසුරක්(අතින් අල්ලන්නවත්)නොලැ‍බෙන කේන්තිය)
2-වැඩියෙන්ම ගැහැනියට බනින වචනය පටන් ගන්නේ පිරිමින්ට අත්‍යාවශ්‍යම ස්ත්‍රී ලිංගික පදය ආරම්භ කරමින්(මේක ගැන මට පැහැදිලි සිංහලෙන් ලියන්න පුලුවන්,මම බය නෑ:Dඒත් විශයානුබද්ධව හිතන වැඩිහිටි කෙනෙකුට මේ ප්‍රමාණවත්)ඇයි ඒ තමන්ට අවැසිම දේ ඉස්සරහට තියලා බනින්නේ?
3-මීළඟ ලොකුම තුරුම්පුව පත්තිනි දෙවඟන බඳු වුවත්,එම පිරිමියාට පාලනය කල නොහැකි තැනදී පරවේසි කියන ආමන්ත්‍රණයෙන් ඇමතීම(මම මේ තරම් සියළු යුතුකම්-වගකීම්-සැප-පහසුකම්..ආදිය සපයා තිබියදීත්,මම වගේ උතුම් පිරිමියෙක් සිටියදීත්,ගැහැනිය වරදේ බැඳුනා කියන අදහස කුළුගන්වමින් අනුකම්පාව දිනා ගන්න වෙර දැරීම)
මේ ලිපිය ආරම්භයක් පමණයි...ඔබ මිනිස්කුළයේ කෙනෙක් විදිහට අදහස් දක්වනවා නම් ඉතිරි (ප්‍රාග් මානවයාගේ පටන්.... බුදු දහමේ නිර්ණායක-ශාරීරික-මානසික හා නවින පරිනාමය දක්වා) කරුනු දක්වන්න පුලුවන්....
ඉතිං දැන් (‍එළකිරිය බලන ළමයි වගේම සුවහසක් ජනීජනයා ගැන නොසළකා)බනින්න පටන් ගන්න..රෙප් කපන්න...ෆේක් සිංහ නාද....ආදී....ඕනම දෙයක්.:D
 
mata penena widiyata me thread eke katha kaariya "THAHANAM GAHE GEDI KAALA HUBBY TA MAATTU WELA" wagei.
 
niyama adahasak........
ස්තුතියි!:)
උත්තර දෙන්න පුලවන් විදිහේ රිප්ලයි එකකට නං මම කතා කරනවා.(අර තරම් සංයමයෙන් ලියපු-හිතන්න වටින දේකටත්, ජොක් කරන-පහර ගහන අයට මම උත්තර දෙන්නෙ නෑ-එයාළගේ තරාතිරම පෙන්නපුවාවේ);)
 
¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ස්තුතියි!:)
    උත්තර දෙන්න පුලවන් විදිහේ රිප්ලයි එකකට නං මම කතා කරනවා.(අර තරම් සංයමයෙන් ලියපු-හිතන්න වටින දේකටත්, ජොක් කරන-පහර ගහන අයට මම උත්තර දෙන්නෙ නෑ-එයාළගේ තරාතිරම පෙන්නපුවාවේ);)

    දැන් ඇත්තටම ඔයා මොකද්ද අනේ කියන්නෙ? :baffled: ඔය කට්ටියට අර වචනෙ අහල ඇති වෙලා නම් වෙන එකක් කියන්න අපි පුරුදු වෙන්න බලන්නම් :D
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    Api oyata samanalaya kiyala baninnam. lol . btw sis i believe a man is defined solely by his character . If u can figure out what im telling u prolly ur arguments may fall apart. This is not to claim that im a good character. I may prally be the worst, but the point is u cant generalize everything in to good and bad. humans are very complex thus everything he does is complex too. theres a spectrum of issues that u need to consider.
     
    ස්තුතියි!:)
    උත්තර දෙන්න පුලවන් විදිහේ රිප්ලයි එකකට නං මම කතා කරනවා.(අර තරම් සංයමයෙන් ලියපු-හිතන්න වටින දේකටත්, ජොක් කරන-පහර ගහන අයට මම උත්තර දෙන්නෙ නෑ-එයාළගේ තරාතිරම පෙන්නපුවාවේ);)

    thamuseta pissu halo. bara wachana tikak daala pora wenna liwwata me thread eke athi deyak na. gaanu inna ona gaanu wage.

    issara kaale minissu gaanita kiwwe haamine kiyala. haamine kiyanne swaamine kiyana wachanen kedila aapu arthaya. swaamine kiyanne deviyane kiyana ekata. dewathwayen salakapu gaanita ada mokada wela thiyenne? sama aitheen illanna gihin chaa wela:lol: