මට ලගදි මගෙ පරන කෑල්ල හම්බ උනා. ඉතිං මං ඇහුව කොහොමද ස්ටඩීස් කියල... එතකොට ඒකි කියනව අව්ලක් නෑලු.. මන් හොදට දැකල තියනව මේකි හැමදාම කොල්ලො එක්ක රවුන් ගහනව ඉතිං මට පු**නුත් හිනා ඒ මදිවට මේකි කියනව මම කොම්පියුටර් කෝස්(software engineering) එකක් කරල ඇමෙරිකා යනව කියල එතකොට මට හිනා ගියා මමනෙ දන්නෙ මේකිගෙ හැටි ඕ/ල් ත් අඩු රිසල්ට් තියන ගණිතය S එකක් තියන ඒ/ල් ආට් කරන මේකි කොහෙද software engineering කරන්නෙ ඒ මදිවට ඇමෙරිකාවෙ උන්ටත් ජොබ් නැතුව මෙහෙ උන්ට ජොබ් දෙයිද.. මේක මතක් වෙද්දි තාම මට හිනා යනව 















...ඉතින් මම machine එක දාගෙන chuck බෑවා...
ඒක බලලා අයෙත් පොඩ්ඩක් නිදා ගත්තා
ඒකෙ ගණන් ටික නම් ගොඩ...මාර හැපී