තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?

තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?

ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද?
කරුනු 3ක් ඔස්සේ කතා කරමු.:)
1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.මොකද අපි දෙන්නෙ පිං සළකා හෝ උපකාරයක් විදිහට නිසා.
මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.:no:
2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.දවසක් ගෑනු කෙනෙක් කිව්වා උඹලත් වීදුරු වගේ පරිස්සම් වෙයල්ලා කියලා..හිතලලු එහෙම දෙන්නෙ.:lol:කෙසේවෙතත් එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්.
3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්.
ඔයාලගේ අදහස් තියනවද මේ ගැන?

(මම යමක් ලියනකොට ටිකක් කරුනු කාරනා එක්ක තමයි ලියන්නෙ.දැනටත් දිග වැඩියි ඒත්..තව අත්දැකීම් -උදාහරණ ලියන්න ඕන පැහැදිලි කරන්න.ඒත් කට්ටිය හිතනවනේ පොර ටෝක් කියලා.:(:sorry:එනිසා එහෙම හිතෙන තැන් නොසළකා සමස්ථ අදහස ගැන කතා කරමු):D
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
1. මම නම් මට හිතුනොත් මේ හිගන මනුස්සයා ඇත්ත කියන්නෙ කියලා රු 10ක් 20ක් හරි දෙනවා..ඒත් බොරුවක් කරන බව තෙරුනොත් සත පහක් වත් දෙන්නේ නෑ..
එ වගේම රුපියල දෙකේ කතාව නම් ඇත්ත... මාත් ගොඩක් වෙලාවට රුපියලක් හරි දෙකක් හරි තමා දෙන්නෙ..මොකද තාම මන් ස්වයංපෝශිත නෑනෙ ( ස්වයංපෝශිත වෙලා හිටපු කාලෙත් රිම් එකෙන් ගියේ.. ) එක හින්ද අත දිග ඇරල දෙන්න නම් අමාරුයි

2. ඔය කාරනේ නම් 100%ක් ඇත්ත... අවස්තාව එකක් තෑග්ග වෙන එකක්.. අපේ ගෙදර පවා සමහර වෙලාවට අම්ම කොහේ හරි යන්න හදද්දි අරන් යන්නේ කලින් කවුරු හරි ගෙනත් දීපු එකක් ( තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගනෙ ) පොඩි ගානක හරි මතක හිටින අවස්තාවෙ හැටියට ගැලපෙන එකක් දුන්නොත් නම් හොදයි තමා..හොදම උදාහරනෙ මගෙ 21 ට සීනි පකට අම්බානෙට හම්බවෙල තිබ්බා

3. මන් නම් සල්ලි දීම අනුමත කරන්නෙ නෑ... සල්ලි දෙන එකෙන් දුන්න එකේ වටිනාකමත් නැති වෙනවා.. අනික දුන්නේ කවුද කියලා දන්නෙත් නෑනෙ.. මන් නම් ඒක හින්දා වවුචර් සීන් එකට කැමතී.. එතකොට ඒක ගත්ත තනින්ම තමන්ට ඔන දෙයක් ගත හැකිනෙ
 
1. මම නම් මට හිතුනොත් මේ හිඟන මනුස්සයා ඇත්ත කියන්නෙ කියලා රු 10ක් 20ක් හරි දෙනවා..ඒත් බොරුවක් කරන බව තෙරුනොත් සත පහක් වත් දෙන්නේ නෑ..
එ වගේම රුපියල දෙකේ කතාව නම් ඇත්ත... මාත් ගොඩක් වෙලාවට රුපියලක් හරි දෙකක් හරි තමා දෙන්නෙ..මොකද තාම මන් ස්වයංපෝශිත නෑනෙ ( ස්වයංපෝශිත වෙලා හිටපු කාලෙත් රිම් එකෙන් ගියේ.. ) එක හින්ද අත දිග ඇරල දෙන්න නම් අමාරුයි

2. ඔය කාරනේ නම් 100%ක් ඇත්ත... අවස්තාව එකක් තෑග්ග වෙන එකක්.. අපේ ගෙදර පවා සමහර වෙලාවට අම්ම කොහේ හරි යන්න හදද්දි අරන් යන්නේ කලින් කවුරු හරි ගෙනත් දීපු එකක් ( තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගනෙ ) පොඩි ගානක හරි මතක හිටින අවස්තාවෙ හැටියට ගැලපෙන එකක් දුන්නොත් නම් හොදයි තමා..හොදම උදාහරනෙ මගෙ 21 ට සීනි පැකට් අම්බානෙට හම්බවෙල තිබ්බා

3. මන් නම් සල්ලි දීම අනුමත කරන්නෙ නෑ... සල්ලි දෙන එකෙන් දුන්න එකේ වටිනාකමත් නැති වෙනවා.. අනික දුන්නේ කවුද කියලා දන්නෙත් නෑනෙ.. මන් නම් ඒක හින්දා වවුචර් සීන් එකට කැමතී.. එතකොට ඒක ගත්ත තනින්ම තමන්ට ඔන දෙයක් ගත හැකිනෙ
කම්මැලි නැතුව ලස්සනට ලියලා තියනවා.හොඳ පිලිතුරක්:)
 
westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Good thread to discuss something we often not talk about..

    1. Hugak higana aya job ekakata karana nisa mama onama higannekta Rs 1 or 2 danawa.. namuth antha asarana ho ledak dukak athi ayata kola walin denawa..

    2. Hugak denne atheethaye mata deela thiyena thegi wala watinakam anuwa... mokada mage wed. ekata godak aya dunne oya kiwwa ara glass saha clocks.. ithin math dannam echchara wedagath nethi ewalata ehemai.. mage hithawath saha watina kiyana atyata ehemai.. podi ayata nam salli denawa saving account wala daganna..

    3. Salli dena eka samahara ayata wedagath.. mokada duppath kenekta wed ekakta salli dunnama eyage wiya pehedam wath karaganna puluwan.. samaha ayata thegi dila pirimahanna amarui.. dos wedi.. eka nis asalli denawa..
     
    Good thread to discuss something we often not talk about..:yes::D
    Good thread to discuss something we often not talk about..

    1. Hugak higana aya job ekakata karana nisa mama onama higannekta Rs 1 or 2 danawa.. namuth antha asarana ho ledak dukak athi ayata kola walin denawa..

    2. Hugak denne atheethaye mata deela thiyena thegi wala watinakam anuwa... mokada mage wed. ekata godak aya dunne oya kiwwa ara glass saha clocks.. ithin math dannam echchara wedagath nethi ewalata ehemai..:lol::lol::lol: mage hithawath saha watina kiyana atyata ehemai.. podi ayata nam salli denawa saving account wala daganna..:)

    3. Salli dena eka samahara ayata wedagath.. mokada duppath kenekta wed ekakta salli dunnama eyage wiya pehedam wath karaganna puluwan.. samaha ayata thegi dila pirimahanna amarui..:lol: dos wedi.. eka nis asalli denawa..
     
    • Like
    Reactions: smallvilleclerk50
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද?
    කරුනු 3ක් ඔස්සේ කතා කරමු.:)
    1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.මොකද අපි දෙන්නෙ පිං සළකා හෝ උපකාරයක් විදිහට නිසා.
    මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.:no:
    2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.දවසක් ගෑනු කෙනෙක් කිව්වා උඹලත් වීදුරු වගේ පරිස්සම් වෙයල්ලා කියලා..හිතලලු එහෙම දෙන්නෙ.:lol:කෙසේවෙතත් එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්.
    3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්.
    ඔයාලගේ අදහස් තියනවද මේ ගැන?

    (මම යමක් ලියනකොට ටිකක් කරුනු කාරනා එක්ක තමයි ලියන්නෙ.දැනටත් දිග වැඩියි ඒත්..තව අත්දැකීම් -උදාහරණ ලියන්න ඕන පැහැදිලි කරන්න.ඒත් කට්ටිය හිතනවනේ පොර ටෝක් කියලා.:(:sorry:එනිසා එහෙම හිතෙන තැන් නොසළකා සමස්ථ අදහස ගැන කතා කරමු):D

    1. atha paya hathara hodata tiyena , bus wala boruwata kodi wikunana unta sathayak denne na mama. anik aya gananam itin welawa anuwa salaka balanawa.

    2. ow oyath ekka math ekagai. sini 1kg aran yana eka watinawa boruwata cake biscut geniyanawata wada.

    3. eth igena ganna kenekuta wage mudal dena eka hodai. mokada eyage uwamanawal api nodannawa wenna puluwanne. mama campus yanakota gift walata labichcha poth thama ehemamai. mokada mama campus eke note liyanne nane. :baffled::baffled:

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    1. හිගමන් යදින අයටනම් මම මුදල් දෙන්නෙම නැති තරම්...දුන්නත් රුපියල් 5කින් 10කින් එහා දෙන්න තරම් වත්කමක් මට නෑ...තාම ඉගෙන ගන්නව...අනිත් එක හිගන මිනිස්සු ගැන අහලා තියෙන කතා හින්දා දෙන්න හිතෙන්නෙත් නෑ...

    2. උත්සව අවස්ථා වල්දි..හ්ම්ම්ම්ම්ම්....
    මේකත් ලොකු ප්‍රශ්නයක් තමයි...තියෙන්නේ එකම ලැයිස්තුවක්...අපේ ගෙදරින් කවදාවත් වීදුරු බඩු නම් දෙන්නේ නෑ...විවාහයක් වගේ වෙලාවල්වල්දි දෙන්නේ අලුත් ජෝඩුවට ඉස්සරහට ප්‍රයෝජනය්ක් වෙයි කියලා හිතෙන දෙයක්...water filter ekak wage deyak...
    කොහේ හරි ගෙදරකට යද්දිනම් දැන් හුගක් දෙන්නේ ඔයා වගේ කුස්සියේ දෙවල් තමයි...මටනම් පෙන්නන්න බැරි වැඩක් තමයි අර කඩේ වේලි වේලි තියෙන කේක් දෙන එකයි හම්බෙන එකයි.. :oo:

    3.මුදල් දෙන එකනම් හරි මදි...එහෙමත් නැත්තන් gift vouchers... තෑග්ගකින් බලාපොරොත්තු වෙන්නේ දෙන කෙනාගෙත්, ලබන්නාගෙත් හිතේ සතුට...
    ඒක මුදලින් මනින්න බෑ...:no:
     
    කාලෙකින් සුදුමහත්තයගේ කමෙන්ටුවක් දැක්කෙ.අදහස් හොඳයි:)
    සුදු මහත්තයා;7457401 said:

    තියෙන්නේ එකම ලැයිස්තුවක්...:yes::dull:
    water filter ekak wage deyak...
    11.gif

    තෑග්ගකින් බලාපොරොත්තු වෙන්නේ දෙන කෙනාගෙත්, ලබන්නාගෙත් හිතේ සතුට...:yes::D
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    1. හිගමන් යදින අයටනම් මම මුදල් දෙන්නෙම නැති තරම්...දුන්නත් රුපියල් 5කින් 10කින් එහා දෙන්න තරම් වත්කමක් මට නෑ...තාම ඉගෙන ගන්නව...අනිත් එක හිගන මිනිස්සු ගැන අහලා තියෙන කතා හින්දා දෙන්න හිතෙන්නෙත් නෑ...

    2. උත්සව අවස්ථා වල්දි..හ්ම්ම්ම්ම්ම්....
    මේකත් ලොකු ප්‍රශ්නයක් තමයි...තියෙන්නේ එකම ලැයිස්තුවක්...අපේ ගෙදරින් කවදාවත් වීදුරු බඩු නම් දෙන්නේ නෑ...විවාහයක් වගේ වෙලාවල්වල්දි දෙන්නේ අලුත් ජෝඩුවට ඉස්සරහට ප්‍රයෝජනය්ක් වෙයි කියලා හිතෙන දෙයක්...water filter ekak wage deyak...
    කොහේ හරි ගෙදරකට යද්දිනම් දැන් හුගක් දෙන්නේ ඔයා වගේ කුස්සියේ දෙවල් තමයි...මටනම් පෙන්නන්න බැරි වැඩක් තමයි අර කඩේ වේලි වේලි තියෙන කේක් දෙන එකයි හම්බෙන එකයි.. :oo:

    3.මුදල් දෙන එකනම් හරි මදි...එහෙමත් නැත්තන් gift vouchers... තෑග්ගකින් බලාපොරොත්තු වෙන්නේ දෙන කෙනාගෙත්, ලබන්නාගෙත් හිතේ සතුට...
    ඒක මුදලින් මනින්න බෑ...:no:

    :angry:
    mala jarawa ban
    mata nam owa gena ewunwa pennanna ba
    ai ban nikan pan kudu wage..man nam ekama dawasai kawe eda idan cake kanne ape ballo 3 dena ;);)
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    3. මන් නම් සල්ලි දීම අනුමත කරන්නෙ නෑ... සල්ලි දෙන එකෙන් දුන්න එකේ වටිනාකමත් නැති වෙනවා.. අනික දුන්නේ කවුද කියලා දන්නෙත් නෑනෙ.. මන් නම් ඒක හින්දා වවුචර් සීන් එකට කැමතී.. එතකොට ඒක ගත්ත තනින්ම තමන්ට ඔන දෙයක් ගත හැකිනෙ

    මටනම් වවුචර් වලට වඩා සල්ලි හොදයි බං...වවුචර් දුන්නම අපි ඒ ශොප් එකෙන්ම ගන්නත් ඕනි..හරියට විධානයක් වගේ...:rolleyes:
    අපිට ඕනි කරන දෙයක් ඒකේ තිබ්බේ නැත්තන්?? :baffled:
    සල්ලි වලින් කැමති දෙයක් හරි ගන්න පුලුවන්....
     
    • Like
    Reactions: shammee

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද?
    කරුනු 3ක් ඔස්සේ කතා කරමු.:)
    1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.මොකද අපි දෙන්නෙ පිං සළකා හෝ උපකාරයක් විදිහට නිසා.
    මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.:no:
    2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.දවසක් ගෑනු කෙනෙක් කිව්වා උඹලත් වීදුරු වගේ පරිස්සම් වෙයල්ලා කියලා..හිතලලු එහෙම දෙන්නෙ.:lol:කෙසේවෙතත් එදායින් පස්සෙ මම තෑග්ගක් දෙන්නෙ හොඳට හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්.
    3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්.
    ඔයාලගේ අදහස් තියනවද මේ ගැන?

    (මම යමක් ලියනකොට ටිකක් කරුනු කාරනා එක්ක තමයි ලියන්නෙ.දැනටත් දිග වැඩියි ඒත්..තව අත්දැකීම් -උදාහරණ ලියන්න ඕන පැහැදිලි කරන්න.ඒත් කට්ටිය හිතනවනේ පොර ටෝක් කියලා.:(:sorry:එනිසා එහෙම හිතෙන තැන් නොසළකා සමස්ථ අදහස ගැන කතා කරමු):D
    1)Shamee mama hithanne thagi dena eka samajeeya deyak misak...proyojanak ganna balan dena deyak newei.....habai..kenekuta dena thagga..wenas widihata hithala balala denawanam ithin watinawa....mokada...thaggakin api balaporuththu wenne..sathuta misak...prayojanaya newei..habai..loku ganak wiyadam karala dena thaggak nam..ithin proyojanawath deyak deema watinawa......
    mama nam weddings walata aniwaryen manamalita flowers aran yanwa,,ekata kello kamatheine....
    higannekta kiyak hari dena eka thiranaya wenne ithin ekenage hatiyata....
    godak aya thagi denne denna onee nisa misak hithe sathutinma newei....
    oya hari!

    hmmm..mudal dena eka hamathissema galapenne nea..eth mudal deemath honda deyak...mokada mudal kiyanne ithin hamotama watina deyakne....habai..kenekuge awashyathawaya..hari ashawa hari hoyagena..eya kamathi deyak arandeema thama watinne....ethakota othin hitha sathutui ne...
     
    • Like
    Reactions: gayan288399

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    1. higannanta ekale mama salli dunna... normally Rs 2, 5... dukama hithunoth Rs 10... Rs 50 eka parak dunna... but meka den mafia ekak... mun dawasata 3000-4000 goyanawa... eken unge boss ta 500-1000 yanawa... mun salli walin hodata kala reta adiyakuth gahanawa........ den mama ekakta denna ne.. moko mata unge pin one ne.. pin one nam pansalakata gihin karapan, lama niwasekata, wedihiti niwasekata,,,, daneth oya thenakata deepalla....

    2. ow mamanam wedding ekakata giyoth denne salli... moko wedding karana eka eka karana widiya api dannawane.... mama bonne nethi nisa bothal aran yanne ne.... nede gewal yanakota aran yanne.... beema, palathuru,kiri, ice cream thama....

    3. wedakata nethi deyak, nettam therumak nethi deyak, denawata dena ekakata wada salli dena eka godak watinawa... ( parties like weddings)
     
    • Like
    Reactions: gayan288399

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home

    මටනම් වවුචර් වලට වඩා සල්ලි හොදයි බං...වවුචර් දුන්නම අපි ඒ ශොප් එකෙන්ම ගන්නත් ඕනි..හරියට විධානයක් වගේ...:rolleyes:
    අපිට ඕනි කරන දෙයක් ඒකේ තිබ්බේ නැත්තන්?? :baffled:
    සල්ලි වලින් කැමති දෙයක් හරි ගන්න පුලුවන්....

    :yes::yes: math eka piligannawa wedding ekakata wage giyma ape gedara ayath salli denne e thagi aran denna bari kamata nemei api salli dunnama e ayata ona deyak ganna puluwan ne.Anik eka godak aya weddings and partyies ganne godak welawata naya wela ethin salli dunnama eka eyalata watinwa gift ekataka wada.mokada gift godak wita parissam karala thiya gannawa witharai.

    Anik eka mama danna tharamin godak aya salli denawata kamathie hethuwa gift ekak dunnma eka gift ekakatama witharak sima wena hinda.

    Finally mage idea ekath mekama thama
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    :angry:
    mala jarawa ban
    mata nam owa gena ewunwa pennanna ba
    ai ban nikan pan kudu wage..man nam ekama dawasai kawe eda idan cake kanne ape ballo 3 dena ;);)

    ඔව් බං..මෙලෝ රහක් නෑ..:oo:
    ඕවා ගේනවා කියලා කලින් දන්නවනම් ගේන්න එපා කියලා ඒ 150 ඉල්ලගෙන රී ලෝඩ් එකක් දා ගන්නවා...:dull:
    හිහි..ඔය ජරාවක් ලැබුන දාට අපේ බල්ලෝ 3 දෙනත් ලකී..;)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඇත්තටම අපි දෙන තෑගිවල තේරුමක් තියනවද?හරියට ඇපෙන් බේරෙන්න වගේ දෙන තෑගි වලින් ඒ තෑගි ලබන්නාට වැඩක් තියෙයිද කියලා අපි හිතනවද?
    කරුනු 3ක් ඔස්සේ කතා කරමු.:)
    1-හිඟමන් යදින අයට අපි තවමත් දෙන්නෙ සත50/රුපියල වගේ සොච්චමක්.ඒත් අද රුපියලකින්-දෙකකින් මේ රටේ මොනවද කරන්න පුලුවන්.

    (මමත් කාලයක් හිතුවා පස්සෙයි ඇත්ත තේරුණේ ඇවිදින කොට
    උන් රැපියල දෙක ඉල්ලගෙන දවසකට 4500-6500ක් අතර ගාණක් හොයනවා
    එක දවසක් හිගන්නෙක් කියනවා
    3500යි චැහ් වැඩක් නැහැ කියලා

    පොරට දවසටම හම්බවෙලා ‍තියෙන්නේ 3500යි කියලා දුක් වෙනවා

    මම නම් දැන් කිසි හිගන්නෙක්ට සල්ලි දෙන්නේ නැහැ

    හැබැයි හිගන්නෙක් වුණත් කවුරු වුණත් කන්න නැහැ කිව්වොත් කන්න අරන් දෙන්න පුලුවන්

    ලගදි පිළියන්දලදි ඔය වගේ වයසක සීයා කෙනෙක් කන්න නැහැ කිව්වා
    මම කිව්වා හරි යමු කන්න හෝටල‍යකට කියලා

    පොර එපා කියනවා සල්ලි දෙන්නලු
    මම බැහැ කියලා එලෙව්වා

    මාරු කාසි තියෙන්නෙ හිඟන්නන්ටම දෙන්න වගේ අදහසක් සමහරුන්ට තියෙන්නෙ.මට ඇහිලා තියනවා..හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.

    මාරු සල්ලි මම දන්න විදියට හුගක් අය පාච්ච්චි කරන්නේ
    කාරණා තුනකට

    බස් කාරයන්ට දෙන්න
    හිගන්නන්ට දෙන්න
    පන්සල් කොවිල් ආදි ස්ථාන වලට පඩුරු වලට

    ඉතින් ඒ කතාව සාමාන්‍යයි කියලා කියලා හිතෙන්නේ

    හුඟක් අය කියනවා හිඟන්නෙක් දැක්කම අද මාරු කාසි නෑ කියලා..(සමහර යාචකයන්ගෙන් ලේසියෙන් බේරෙන්නත් බෑ.ඒක වෙනම කතාවක්.)කෙනෙකුට කියන්න පුලුවන් තියන විදිහයට නේ දෙන්නෙ කියල?සතෙන් සතේ එකතුවෙලා ලොකු ගානක් හදාගනියි කියලා.

    ඒත් මම හිතනවා අද කාලෙට ගැළපෙන යම් මුදලක් දෙනවා නං හොඳයි කියලා.
    මේ දෙන් විදියට දීලා දවසට 6000ක් විතර හොයනවානම් හුගක් දුන‍්නොත් කොහොම හෙවිල්ලක් කරයිද
    ඒ මහන්සි වෙලා වැඩ කරලා සොච්චමක් ගන්න ගෙෘරවනිය මිනිසුන්ට අපහාසයක්

    මම නං සාමාන්‍යයෙන් ආබාධිත හෝ දුබල නැති කෙනෙක්ට නිකං සල්ලි දෙන්නෙ නෑ.:no:

    මම හිගන්න්ට කොහොමත් දෙන්නේ නැහැ
    ව්‍යතිරේඛයක් තියෙනවා කෙල්ලත් එක්ක යනකොටනොදි බැරි වෙනවා:eek:

    2-සමහර උත්සව අවස්ථාවල(නිවසකට ගෙවදීම-විවාහ..වගේ)මොනවාහරි දෙන්න ඕනම නිසා මොකක් හෝ තෑග්ගක් දීලා දානවා.ඒත් ඒවා එයාළට ප්‍රයෝජනවත්ද කියලා හිතනවද?

    අපි තෑග්ගක් දෙන්නේ වැඩිපුරම අපි සල්ලි කාරයෝ පොර කියලා පෙන්නන්න මිසක්
    ඒකෙන් ප්‍රයෝජනයක් ගනි කියලා නෙමේ

    මට මතකයි මට බිග් ගර්ල් කෙනෙක් වුනාම ලැබුනෙ 75%වීදුරු බඩු.ඒවා වේයො කනවා..කැරපොත්තෝ බෝවෙනවා..තැනින් තැනට අදිනවා මිස වැඩක් නෑ.

    අපේ නංගියේ දවසෙත් ඒ සිද්ධියම තමයි
    අපිත් ඒ තියෙන ඒවා ලැබෙන ඒවා පස්සේ ති‍බ්බ පාටි හැම එකටම ගිහින් දුන්නා

    හිතලා.අවුරුද්දට කිරිබත්-කැවුම් වෙනුවට හොඳ කිරිපිටි පැකට් වගේ දෙයක්.

    එතකොට ඒ ගෙදර අයිතිකාරයෝ හුගක් වෙලාවට හිතයි
    අපිට කන්න නැහැ කියලා හිතලද මුන් ඒවා ගේනාවේ කියලා

    මොකද හුගක් අය කන්න නැතත් පුහු මාන්නේ තියෙන හින්දා

    3-තෑගි වෙනුවට මුදල් දෙන එක ගැන මගේ නං ප්‍රසාදයක් නෑ.මොකද යම් අවස්ථාවක තෑග්ගක් දෙන්නෙ විශේෂයක් නිසා නේ.

    මගුල් ගෙවල් ගිහින්
    පස් දෙනෙක් එක්ක ගියොත්
    කාලා
    මොනාද කන්න දුන්නේ කියලා හිතලා
    අරක්කු හොදද කියලා බලලා

    බිල ගෙවලා එන එක තමයි හුගක් අය කරන්නේ

    තෑග්ගකින් ලැබෙන සතුට මුදලින් දෙන්න පුලුවන්ද කියන එක මට ගැටළුවක්.

    ඒ අදහස ට එකගයි
    මම පුද්ගලිකව ඔයා කියන විදියට කරනවා ලස්සන තෑග්ගක් දෙනවා මගේ අදුරන කෙනෙක්ගේ
    පාටි එකකදි
    (මම බර්ත් ඩේ පාර්ටි තමයි එහෙම හම්බ වෙලා තියෙන්නේ ‍)
    වෙඩින් කියලා කාලා බිල ගෙවලා එන තත්ත්වයට බැහැලා

    මම දෙන්නේ

    ඔයාලගේ අදහස් තියනවද මේ ගැන?
    [/COLOR]

    ඒවා තමයි මෙච්චර වේලා කිව්වේ

    වැඩ අස්සේ හදිසියේ ලිව්වේ
    වැරදි ඇති
    මමත් කතා කරන්නේ සමහර වෙලාවට අමුතු විදියට ඒ ගැන ගණන් ගන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: gayan288399

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සුදු මහත්තයා;7457519 said:
    :shocked::shocked: අපෙ අප්පෝ...

    මේකෙ දැන් වලිමනෙ තියෙන්නෙ.ඉතින් ආවට වැඩක් නෑ
    :dull::dull:

    ‍එහෙම වුණාට හොරෙන්ම 4000ක් ගහලා තියෙන්නේ
    සුභපැතුම්

    වයිට් මහතාණනි:nerd::nerd:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    1. higannata satha 50 ewa keeyak hambuwenawada.... ape eka witharak nemei ne....

    2. weeduru badu 75% k hambawunata e aya katha karagena awith nemei ne...
    Ewa kadekata dala salli gaththanam iwarane...

    3. thagi denawata wiruddanam mokatada thagi walin sathutak labanne...