අම්ම ගැන කොහොම ලියල කියල ඉවර කරන්නද සහෝ..
ලස්සන නිර්මානයක්...
eka aththa saho ... bohomathma isthuthi

අම්ම ගැන කොහොම ලියල කියල ඉවර කරන්නද සහෝ..
ලස්සන නිර්මානයක්...

ජීවිතයේ හැමෝම අපිව අතහැර දාලා ගියත් සදා නොවෙනස් මව් සෙනෙහස අපීව ජීවිතයේ වැටෙන්න දෙන්නේ නැතුව වාරුවක් වෙනවා..කතා කරල ඉවරයක් කරන්න බැරි අපරිමාණ වටිනාකමක් ඇති වස්තුවක්
ලස්සන නිර්මාණයක් සහෝ![]()

මව් ගුණ කියන දේ අනන්තයි..ඒ ගැන ලියවුනු ලස්සන නිර්මාණයක්...

ඇත්තටම අම්මා ලොවක් බව මතක් වෙන්නේ මුළු ලෝකයම අපව තනි කලදාට.
ලස්සන පද වැලක්, ඔබට ජය

apita jeevitha kalayatama katha karath kiyala ewara karanna bari topics ekak
nice work bro

ලෝකයේ තනි වුන දාට විතරක් නෙවෙයි කොහොමත්-කවදත් අම්මා සම්පූර්ණ ලෝකයක්!![]()









