EK Wesak Wallpaper Competition 2010

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
mata lassana sinhala fonts dl karanna thanak kiyannako...
අහ්... සහෝ මම නම් දන්නෙ නෑ.. ඒත් අර නිසඳැස් සහ කාව්‍ය වල නිර්මාණ දාන් අය නම් ලස්සන ෆොන්ට් දානවා.. පොඩ්ඩක් ඒ කෙන්ක්ගෙන් අහල බලන්න.. :)
 
nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    "Wide Screen – 1440*900" වෝල් පේපර් එකක් ඉක්මනින්ම තරඟයට ඉදිරිපත් කරනවා...
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Ok here is another one

    Category - 1024 X 768

    wesak.png

    Congratzz Bro!!! Good Creation...:):)
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මේ මම නිර්මාණය කරපු වෝල් පේපර් එක.

    Wesak_wallpaper_by_nexuszone.jpg

    http://www.nexuszone.net/images/Wesak_wallpaper_by_nexuszone.jpg

    තරඟ අංශය - Wide Screen – 1440*900

    පාලි පාඨය -
    ඉධ සෝචති පෙච්ච සෝචති – පාපකාරී උභයත්ථ සෝචති, සෝ සෝචති සෝ විහඤ්ඤති – දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ

    අදහස -
    පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී ශෝක වෙන්නේ. පරලොවදීත් ඔහුමයි ශෝක වෙන්නේ. දෙලොවදීම ඔහු ශෝක වෙනවා. තමන් විසින් සිදුකරගත්තු කිලිටි අකුසල කර්ම දැකලා, ඔහු ශෝක වෙනවා. පීඩාවට පත් වෙනවා. (ජේතවනාරාමයේදී චුන්ද සූකරික නම් ඌරුවැද්දා අරභයා වදාළ ගාථාවකි.)

    ඡායාරූප - 1. කළුතර චෛත්‍ය - focus_pocus
    2. මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ බුද්ධ ප්‍රතිමාව - nexuszone

    මෘදුකාංග - 1. Adobe Photoshop CS3
    2. CorelDraw X3
     
    great job...
    11.gif

    ..also you can participate in other two category's :)