ගාත්රා_8ක්_ඈති_ළමයා
මේ ත්‍රේඩ් එකෙන් මං කියන්න උත්සහ කරන මේ ළමයා කොයි වගේ දුෂ්කර ජිවිතයක් ද ගෙවන්නේ කියලා , මොහොතකට හරි හිතලා බලන්න.
මං මුලින්ම මේ ළමයාගේ ස්වරුපය දකින කොට මට මහත් හිතට දුකක් දෑනුනා, ඈයි දෙවියන් වහන්සේ මේ වගේ අහිංසක දරුවන්ට මේ වගේ දුෂ්කරතා ඈති කරන්නේ කියලා මට මොහොතකට හරි සිතන්න සිදුවුනා..
දුප්පත් ජිවිතයක් ගත කරන එක විතකදි සුන්දර අත් දෑකිමක් වුනත්, මේ වගේ අසරණ ජිවිතයක් ගත කරන්න සිදුවෙනවානම් ඒක කොයි තරම් අවාසනාවන්තකමක් ද..
මං මෑතකදි එළකිරි අඩවියත් එක්ක බෙදාගත්ත පුංචි දියකිදූරි ත්‍රේඩ් එක ඔය යාලුවා කියෙව්වානම්, විතකදි යාලුවාට හිතෙන්නත් ඈති දියකිදූරිගේ ජිවිතය බේරාගන්න පුලුවන් නම් ඈයි මේ ත්‍රේඩ් එකේ ඉන්න ගාත්රා 8ක් ඈති මේ ළමයාව සුව කරන්න උත්සහ නොකලේ ඈයි දෑයි ඔබට සිතෙන්නට ඈති..
මට තවම හිතාගන්න බෑරි වෛද්‍යවරු මේ ළමයා කුඩා අවඩියේදි සෑත්කමට භාජනය නොකලේ මන් දෑයි කියලා.
මේ අහිංසක ළමයා ගෑන ඔය යාලුවන්ට හිතෙන දේ,
මේ ත්‍රේඩ් එකට පොඩි වෙලාවක් හරි වෙන් කරලා පවසන්න අමතක කරන්න එපා..

paw