නිල් අහස

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Sira kathawa machooooooooooooo
    35i7p1u.jpg

    බොහොම ස්තුතියි සහෝ...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වලකුළු නැති අහස තෙරක් නොපෙනෙන තරමට උසයි - පුළුල් සිත වගේ.

    අහස, වලාකුළු උපමාව උපරිමයි.

    ලස්සන අදහසක් සහෝ. අපූරුයි.

    බොහොමත්ම ස්තුතියි සහෝ..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉස්සර නිල් අහසයි නිල් මුහුදයි දිහා පැය ගනන් බලන් ඉන්නවා
    කොච්චර ලස්සනද කොතරම් බැලුවත් එපා වෙන්නේ නැහැ..
    කවාදාවත් ඒකාකාරි නැහැ හැම දාම වෙනස් චිත්‍රයක් මැවෙනවා
    ලස්සන නිර්මාණයක් ස්තුතියි සහෝ..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මං නම් හිතන්නේ නිල් අහසට වඩා අපේ මිනිස් ජීවිතවලට වඩා ඔබින්නේ වලාකුළු වලින් පිරුණූ ඉඳල හිටල අකුණු ගහන විදුලි කොටන අහසක්මයි....

    මොකද එහෙම අහසක නොනවතින පැවැත්මක් තියෙනවා.

    නැත්නම් හොඳ නිලට තිබෙන අහසකට එක පාර නොවැලැක්විය හැකි අකුණක් වැදුනු දාට මුලු අහසම අත්දැකීම් නැති කමින් එකපාරට කඩා වැටෙන්න තියෙන වාසි බොහෝ වැඩියි......

    ඉතා අගනා පද පෙලක් මල්ලියා.. ඒකටම ගැලපෙන නිල් පසුබිම...

    ඔබ තුල හොඳ කවියෙක් ලැගුම්ගෙන සිටිනා බව මං මීට ඉහතත් කියලා තියෙනවා..

    තවත් ලියන්න...ඔබට ජය මල්ලියා...

    මම අයියගෙ අදහසත් සමග එකඟ වෙනවා. ඒත් මට මෙහෙමත් හිතෙනවා.වලාකුළු පිරිල බරවුනු අහසකට කුණාටුවක් ආවොත් ඒක දරා ගන්න අහසට අමාරු වේවි නේද.වලාකුළු වල බරත් එක්ක කුණාටුවෙ බරත් උහුලන්න අහසට පුළුවන් වේවිද.නිල් අහසට කුණාටුවක් ආවොත් ඒක ඉක්මණටම අහසෙන් ඉවත් වේවි.කුණාටුවට ගහගෙන යන්න දේවල් අඩු හින්දා..නිල් අහස සැහැල්ලු හින්දා කුණාටුව ඉක්මනින් ඉවත් කරගන්න පුළුවන් වේවි නේද.....

    බොහොමත්ම ස්තුතියි ron අයියා....හැමදාම වගේ අපි ලියන දේවල් වල පසු විවරණයට සහ තව ලියන්න හිතට බල කරන අගය කිරීම් වලට
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම ලස්සන නිර්මාණයක්....ඒත් සහෝ වලාකුලු එකක් වත් නැති නිල් අහස පාලුයි වගේ නේද? ඒ වගේ තමයි ජීව්තයට බලාපොරොත්තු /ඉලක්ක තියන තරමට ජීව්තය අර්ථවත් වෙනවා ලස්සන වෙනවා...ඒත් ඉතින් අපි හැමෝම කැමති කරදර/දුක් නැති සැනසුමක් තියන ජීවිත වලට නේ

    හිතන්න යමක් ඉතුරු කර අපූරු නිර්මාණයක් :)

    බොහොම ස්තුතියි ඔයාට..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Pukluwan Unagaman REP karannam

    Harima Lassana Nirmanayak
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඉස්සර නිල් අහසයි නිල් මුහුදයි දිහා පැය ගනන් බලන් ඉන්නවා
    කොච්චර ලස්සනද කොතරම් බැලුවත් එපා වෙන්නේ නැහැ..
    කවාදාවත් ඒකාකාරි නැහැ හැම දාම වෙනස් චිත්‍රයක් මැවෙනවා
    ලස්සන නිර්මාණයක් ස්තුතියි සහෝ..

    අදහසට බොහොමත්ම ස්තුතියි සහෝ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම අයියගෙ අදහසත් සමග එකඟ වෙනවා. ඒත් මට මෙහෙමත් හිතෙනවා.වලාකුළු පිරිල බරවුනු අහසකට කුණාටුවක් ආවොත් ඒක දරා ගන්න අහසට අමාරු වේවි නේද.වලාකුළු වල බරත් එක්ක කුණාටුවෙ බරත් උහුලන්න අහසට පුළුවන් වේවිද.නිල් අහසට කුණාටුවක් ආවොත් ඒක ඉක්මණටම අහසෙන් ඉවත් වේවි.කුණාටුවට ගහගෙන යන්න දේවල් අඩු හින්දා..නිල් අහස සැහැල්ලු හින්දා කුණාටුව ඉක්මනින් ඉවත් කරගන්න පුළුවන් වේවි නේද.....

    බොහොමත්ම ස්තුතියි ron අයියා....හැමදාම වගේ අපි ලියන දේවල් වල පසු විවරණයට සහ තව ලියන්න හිතට බල කරන අගය කිරීම් වලට

    මල්ලියා බොහෝ දුරට හරි..මෙහෙමනේ තවත් පැත්තක් ඕකේ තියෙනවා..හිතන්නකෝ වලාකුලු වලින් බරවෙලා හොඳට බැට කාපු පන්නරය තියෙන අහසක් කුණාටුවක් වගේ පීඩාවකදී දන්නවා කොහොමද නොසැලී ඒකට මුහුණ දෙන්නේ කියල..

    කුණාටුවක් වගේ එකවර කඩා පාත්වෙන අතුරු පීඩාවකදී සැහැල්ලුවෙන් කිසි බරක් නැතිව හිටිය නිල් පිවිතුරු අහසට එකවර ඒක දරාගන්න එහෙමත් නැත්නම් විඳගන්න එයට මුහුන දෙන්න ටිකක් අසීරු වෙන්න පුලුවන්..මොකද එහෙම එකකට ඉස්සර මුහුන දීලා නැති හින්දා..

    කෙටි කාලයකට අපි හැමෝටම අපේ ජීවිතවල පැහැදිලි නිල් අහසක් තියෙනවා. වයසින් මුහුකුරා යනකොට වගකීම්වලින් අපි බැඳෙනකොට නිල් අහසට වලාකුලු එකින් එක පිරෙනවා..එක අතකින් ඒක ශක්තියක් කියල මං දකින්නේ ඒ වලාකුලු අපිත් සමඟම සැරි සරමින් සමහර උපද්‍රව වලදී අපිට ගුරු හරුකම් ලබාදෙන ආරක්ෂකයෙක් බවට පත්වෙන හින්දා..
     
    අයියා කියන එකත් එක්ක කොහොම එකඟ නොවී ඉන්නද.
    ඔය අහසෙ සැරි සරල ලබපු අත්දැකීම් එක්ක අපිත් එක්ක බෙදා ගන්න දේ එක්ක අයියා කියන දේ හරි කියල මම දන්නවා..
    ඇත්තටම හැමදාම නිල් අහස ලඟ තියාගන්න බෑ නේද.වලාකුළු කොහොමත් ලං කර ගන්න වෙනවා.ඒත් අපේ හිත් අහස හයිය නම්,ඒ ඒ මොහොතට අව්ශ්‍ය තීරන ගන්න පුළුවන් නම් හිත් අහස හැමදාම ලස්සනට තියා ගන්න පුළුවන් වේවි නේද........