elagreat job...![]()
..also you can participate in other two category's![]()
![]()
Danna widiyata ekak hadala demma.methana thiyana anith creation ekak beluwama lan karannawath bha eth oyala ekka share karaganna hithuna nisa math ekak haduwa adupadu thiyanawanam penwala denna![]()

මේ මම නිර්මාණය කරපු වෝල් පේපර් එක.
![]()
http://www.nexuszone.net/images/Wesak_wallpaper_by_nexuszone.jpg
තරඟ අංශය - Wide Screen – 1440*900
පාලි පාඨය - ඉධ සෝචති පෙච්ච සෝචති – පාපකාරී උභයත්ථ සෝචති, සෝ සෝචති සෝ විහඤ්ඤති – දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ
අදහස - පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී ශෝක වෙන්නේ. පරලොවදීත් ඔහුමයි ශෝක වෙන්නේ. දෙලොවදීම ඔහු ශෝක වෙනවා. තමන් විසින් සිදුකරගත්තු කිලිටි අකුසල කර්ම දැකලා, ඔහු ශෝක වෙනවා. පීඩාවට පත් වෙනවා. (ජේතවනාරාමයේදී චුන්ද සූකරික නම් ඌරුවැද්දා අරභයා වදාළ ගාථාවකි.)
ඡායාරූප - 1. කළුතර චෛත්‍ය - focus_pocus
2. මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ බුද්ධ ප්‍රතිමාව - nexuszone
මෘදුකාංග - 1. Adobe Photoshop CS3
2. CorelDraw X3


![]()
meka echchara lassana naa
nikan damme![]()



hugak lassanata hadala thiyanawa nangi...but tharagayata adala categories walata anuwa neme neh dimensions thiyenne...eeka haduwaoth elazz..
standard- 1024*768
wide screen-1440*900
HD-1600*1200
![]()
mamath oka comment karala dammaලේසි වෙන එකක් නම් නැහැ..![]()


meke net eken ussapu wall paperuth thiyenawa

great job...![]()
..also you can participate in other two category's![]()
meka nan niyamai bro...![]()
Sthuthi saho...හ්ම්ම්ම් ...... කොහොමත් නිර්මාණ බාරගෙන ඉවර උනහම අපි ලකුණු දෙන පිළිවෙල ගැන දැනුවත් කරමු කට්ටියවඔව්.. දිනන්නෙත්, පරදින්නෙත් ලස්සන නිර්මාන
ඒ නිසා පැරදෙන අය අපිත් එක්ක තරහ වෙන්න එහෙම එපා![]()
හ්ම්ම්ම් ...... කොහොමත් නිර්මාණ බාරගෙන ඉවර උනහම අපි ලකුණු දෙන පිළිවෙල ගැන දැනුවත් කරමු කට්ටියව
෴congratz෴
on ur 21k