මෝහන ක්රම ඒ තරම් accurate නෑ කියල තමා මචං දැන් නම් කියවෙන්නෙ.
ඒකෙන් වෙන්නෙ පෙර ආත්මයේ තමන් මෙහෙම එකෙක් කියල හිතාගෙන ඉන්න දෙයක් එළියට දේවල්
ඒ දේවල් ඇත්ත වෙන්නත් පුළුවං බොරු වෙන්නත් පුළුවං
ඒ වගේම උඹේ යටි හිත programme කරන්නත් පුළුවං මෝහන ක්රමයෙන්
කොටින්ම උඹව මෝහනය කරල මෝහනය කරන කෙනා කිව්වොත් උඹ ගිය ආත්මේ ජුලියස් සීසර් කියල ඊට පස්සෙ උඹෙ යටිහිතේ තැන්පත් වෙන්නෙ අර මෝහනය කරපු කෙනා කියපු දේවල්
ඉතිං මං දන්න විදියට නං මෝහන ක්රමය ඒ තරම් හොඳ ක්රමයක් නෙවෙයි![]()
ස්වයංමෝහනය කෙසේ වෙතත් ස්වයං ආශ්වාදය නං විදලා තියනවා..![]()
ස්වයං ආශ්වාදය කිව්වෙ ස්වයංවින්දනය ද? 
Yes. I know hypnotism/hypnosis very well. No. you cannot find details of any previous life through hypnosis.
but we can get anything out of his Unconscious mind ryt?
ස්වයං ආශ්වාදය කිව්වෙ ස්වයංවින්දනය ද?
![]()

මම එහෙම දෙයක් ගැන දන්නෙ නෑ...මම තාම පොඩි!..![]()


You are right. And that is why it is used as a kind of psychotherapy. It is called hypnotherapy.
මට පොඩි ගොතයක් තියනවා.
මම එකට ප්රතිකාර තෑනක් දෑක්කා පත්තරෙ.
මම එකට ගියා.එතන ප්රඩානියා තමයි ලන්කා මොහන සන්ගමයෙ සභාපති.
මම ඉතින් මොහනයෙන් හොද කරගන්න කියලා හිතා ගෙන ගියා.
එත් මාව මොහනය උනෙ නෑ.
එත් එතන ගොඩක් අය හිටියා කලින් මොහනය මගින් සාර්තක ප්රතිපල ගත්ත අය.




