deranata puluwanda ban sirasath ekka heppena!dearana kiyanne gobba channel; ekak!
un kare sirasa copy karapu eka!
balapn dream star nikan podi ewwun ge wiwida prasangayak wage!
sirasata keppilla awa!ekai meda paara final eka hariyata karanna beri une!
ඔය හැපිලා තියෙන්නේ ලස්සනට.මෙලෝ ප්‍රමිතියක් නැති වැඩ සටහනක් සිරස සුපර් ස්ටාර්.සිරසට කොහෙන් ද දැන් කැපිල්ල ආවේ???
මට නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර් පොඩි එවුන්ගේ විවාදයක් වගේ නම් පෙනුනේ නෑ.විවාදයකට උබ ගිහිල්ලා තියනවා ද??ගියා නම් එහම කියන්නේ නෑ උබ...මට නම් කියන්න තියෙන්නේ සිරසෙන් දෙරණ කොපි කළා ට ඒ විදියට කලේ නෑ.මොක ද තමන් ගේ අනන්‍ය තාවය රැකෙන විදියට තමයි දෙරණ ඒ වැඩසටහන කලේ.හැබැයි සිරස නම් සවුත්තු වුනා.ඇමරිකන් යිඩල් වගේ කරන්න ගියා.එක වගේ කරන්නේ යන්නේ නැතිව තමන් මුල ඉදලා ම කරගෙන අපු විදියට කළා නම් ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
dearana kiyanne gobba channel; ekak!
un kare sirasa copy karapu eka!
balapn dream star nikan podi ewwun ge wiwida prasangayak wage!
sirasata ta gahanna thaama channel ekak ne!enneth ne!




....etc
that will make a Huge Impact On Sri lankan Tv Industry 