Special News Sirasa has STOPPED Super Star Programme

deranata puluwanda ban sirasath ekka heppena!:nerd: dearana kiyanne gobba channel; ekak!:dull:un kare sirasa copy karapu eka!:baffled: balapn dream star nikan podi ewwun ge wiwida prasangayak wage!:oo:
sirasata keppilla awa!ekai meda paara final eka hariyata karanna beri une!

ඔය හැපිලා තියෙන්නේ ලස්සනට.මෙලෝ ප්‍රමිතියක් නැති වැඩ සටහනක් සිරස සුපර් ස්ටාර්.සිරසට කොහෙන් ද දැන් කැපිල්ල ආවේ???

මට නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර් පොඩි එවුන්ගේ විවාදයක් වගේ නම් පෙනුනේ නෑ.විවාදයකට උබ ගිහිල්ලා තියනවා ද??ගියා නම් එහම කියන්නේ නෑ උබ...මට නම් කියන්න තියෙන්නේ සිරසෙන් දෙරණ කොපි කළා ට ඒ විදියට කලේ නෑ.මොක ද තමන් ගේ අනන්‍ය තාවය රැකෙන විදියට තමයි දෙරණ ඒ වැඩසටහන කලේ.හැබැයි සිරස නම් සවුත්තු වුනා.ඇමරිකන් යිඩල් වගේ කරන්න ගියා.එක වගේ කරන්නේ යන්නේ නැතිව තමන් මුල ඉදලා ම කරගෙන අපු විදියට කළා නම් ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    mama kiwwe wiwadayak kiyala nemei ban!:nerd:podi ewunge wiwida prasangayak(concert) wage kiyala!:dull:kawru monawa kiwwath sirasa thamai lankawe number1!:cool: sirasata ta gahanna thaama channel ekak ne!enneth ne!:no:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔය හැපිලා තියෙන්නේ ලස්සනට.මෙලෝ ප්‍රමිතියක් නැති වැඩ සටහනක් සිරස සුපර් ස්ටාර්.සිරසට කොහෙන් ද දැන් කැපිල්ල ආවේ???

    මට නම් දෙරණ ඩ්‍රීම් ස්ටාර් පොඩි එවුන්ගේ විවාදයක් වගේ නම් පෙනුනේ නෑ.විවාදයකට උබ ගිහිල්ලා තියනවා ද??ගියා නම් එහම කියන්නේ නෑ උබ...මට නම් කියන්න තියෙන්නේ සිරසෙන් දෙරණ කොපි කළා ට ඒ විදියට කලේ නෑ.මොක ද තමන් ගේ අනන්‍ය තාවය රැකෙන විදියට තමයි දෙරණ ඒ වැඩසටහන කලේ.හැබැයි සිරස නම් සවුත්තු වුනා.ඇමරිකන් යිඩල් වගේ කරන්න ගියා.එක වගේ කරන්නේ යන්නේ නැතිව තමන් මුල ඉදලා ම කරගෙන අපු විදියට කළා නම් ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    :lol::lol::lol::lol:
    yanne koheda malle poll
    :lol::lol::lol:
     
    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    UNOFFICIAL News

    Bad News

    Sirasa Tv is Gonna STOP Sirasa Siper Star Reality Tv Programe :shocked: Which is claimed to be Sri Lanka's Most Populer Tv Programme

    As this is not an Official News , I think the reason is Because Of Other Crap Reality drama's :oo: Like Derana Dream star :baffled: Singing Star :lol: Mega Star:rofl: ....etc Sirasa Super StarHas Lost its Uniqueness :nerd:

    Good news

    Siaras Tv is planing New Reality TV Programs ;) that will make a Huge Impact On Sri lankan Tv Industry :D (Like Super Star did in 2004 )

    as this is an Unofficial news I cant be guaranteed above information are 100% true

    Ubata Good news ekai Bad news ekai maaru welaaa.....
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    සිරස ට දැන් බෑ දෙරණ එක්ක හැප්පෙන්න.මොකද ඒ ගොල්ලෝ දන්නවා(සිරස) දෙරණ තරම් ප්‍රමිතියකට කරන්න බැරි බව.අනික මේ පර සිරස සුපර් ස්ටාර් වැඩක් නෑ.කිසිම කමකට නැති වැඩසටකන්ක් වුනා.ප්‍රමිතියක් නෑ කියලා ප්‍රදීප් රිවිර පත්තරේට කියලා තිබ්බා.එක හොඳට දැක්කා ෆියිනල් එකේ දී.මොනවා වුනත් සිරස සුපර් ස්ටාර් 1 හා 2 නම් හොඳට කළා.ඒ ගැන හරි සතුටු විය හැකියි.
    හැම දේකම කාලයක් තියනවා.කාලේ ඉවර වුනා ම අයින් වෙන්න ඕනේ.එහෙම දෙයක් තමයි සිරස සිපර් ස්ටාර් එකට දැන් සිද්ද වෙලා තියෙන්නේ.සිරසේ යට මොලයක් තියනවා නම් අයෙත් සුපර් ස්ටාර් කරන්නේ නැතිව ඉන්න ඕනේ.දෙරණ නිසා දැන් සිරසට තිබ්බ තැන අඩු වෙලා.මොකද ඉස්සර ඕන වෙලාවක බලන්නේ සිරස.දැන් ඕන වෙලාවක බලන්නේ දෙරණ.
    කෙසේ වෙතත් සිරස සුපර් ස්ටාර් විසින් ලබා දුන් ගායක ගායිකාවන් රැසක් අප හඳුනා ගත්තා.එකට බොහොම ස්තුතියි
    .

    මොලේ කචල් බං උඹගේ...:)

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    deranata puluwanda ban sirasath ekka heppena!:nerd: dearana kiyanne gobba channel; ekak!:dull:un kare sirasa copy karapu eka!:baffled: balapn dream star nikan podi ewwun ge wiwida prasangayak wage!:oo:
    sirasata keppilla awa!ekai meda paara final eka hariyata karanna beri une!

    me para nam sirasata wada deranene apu un mara talent
    anika derana patan gaththa wild card wage ewa sirasath copy kala

    un city of dance kala hodata
    e wage deyak kalin lankawe thibune ne
    Derana quality eka wadi
    anika awurudu 25ta adu un witharai ganne
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සුපර් ස්ටාර් ගෙනල්ල සිරස පොඩි හොදක් කෙරුවට හැංගිලා ඉන්නව කියන කලා කරුවන්ට වැඩි පුරම කරේ ලංකාවේ තිබ්බ සංස්කෘතිය විනාශ කරන එක ජනප්‍රිය රැල්ලෙ ගායකයෝ කියල ඔය බිහි කරපු තරු එකක් වත් අද ඉතිරි වෙලා ඉන්නවාද?
    දැන් ඔය අටමගුල නැවැත්තුවයි කියල මෙලෝ සෙතක් වෙන්නෙ නෑ වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි මම බ‍ය ඊළගට මොන මගුලක් පටන් ගනී ද කියල
     
    djvimu

    Member
    Jan 19, 2009
    158
    4
    0
    Sirasa Is The Best

    Sirasa tv is the best in Srilankan TV industry. Sirasa Introduce all the new things to the industry. But other channels Coping them as their own things.
    Am I correct.

    I think their up coming reality program is "WHO WANTS TO BE ...."
    ;););)