Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

සිංහල කියන කොට මෙකේ බින්දුව කොටන්නේ කොහොම ද??තව දෑන ගන්න ඔනේ 'ඳ' කියලා type කරන්නේ කොහොම ද???
ඒ ටිකත් දැනගත්තා නම් සුපිරි... :cool: :cool:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කොල්ල නේ english වලින් ටයිප් කරලා සිංහලෙන් ට්යිප් කරන කොට සොෆ්ට්වෙයාර් එක ඔෆ් වෙනවා නේ.

    :shocked: ඒ කිව්වෙ :/

    සිංහල කියන කොට මෙකේ බින්දුව කොටන්නේ කොහොම ද??තව දෑන ගන්න ඔනේ 'ඳ' කියලා type කරන්නේ කොහොම ද???
    ඒ ටිකත් දැනගත්තා නම් සුපිරි... :cool: :cool:

    බිංදුව මචං q එකෙන්
    ඳ - dHa ;)

    ඒව විතරක් නෙවෙයි මේකෙන් ඤ(kn) ඥ(Gna) පව ගහතෑකි
    තව නොදන්න අකුරු ගොඩක් තියෙනව :yes:



    machan la me ke A=අ sa=ස mehemadha thiyenne.. but mage mehema neme ne thiyenne...

    මේකෙ ඩිංඟක් වෙනස් මචං
    A - ඈ
    a - අ

    නමුත් sa - ස තමයි මොකක්ද අවුල :D

    11,967 Views but 362 Replies... :(

    Its ok man most of the thread viewer's arent Ek members nah ? :D
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සිංහල කියන කොට මෙකේ බින්දුව කොටන්නේ කොහොම ද??තව දෑන ගන්න ඔනේ 'ඳ' කියලා type කරන්නේ කොහොම ද???
    ඒ ටිකත් දැනගත්තා නම් සුපිරි... :cool: :cool:

    බිංදුව q වලින්
    උදා : සිංහල කියල ගහන්නෙ siqhala කියල

    ඳ ගහන්නෙ dHa
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එක වෙන්නේ සමහර වෙලාවට විතරයි.ටයිප් කරන කොට යට වැටෙන බාර් එක අයින් කරන්න බෑරි ද?එක මල කරදරයක් නේ.

    ඉතිං බං අර helper කියන ටික් එක අයින් කරල Singlish එක Restart කරපං කො :P
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    Machanlaa meka Windows 7 walta weda kranawada.

    thanks mewage wadagath deyak krapu oyala hama denatama.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඉතිං මම පාවිච්චි කරන්නෙ Win 7 වල :D

    මචං ඕක Install කරල බලපං System tray එකේ (වෙලාව වැටෙන තැන) E අකුරක් වැටිල තියෙනවද කියල

    දැන් pause Break Button එක ඔබන්න
    බලන්න අර තිබ්බ E අකුර "සි" යන්නක් වෙලාද කියල
    එහෙම වෙලා නම් දැන් type කරල බලන්න :D

    Machanlaa meka Windows 7 walta weda kranawada.
    :eek:
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    517201011258am.jpg



    :(:(