
කොල්ල නේ english වලින් ටයිප් කරලා සිංහලෙන් ට්යිප් කරන කොට සොෆ්ට්වෙයාර් එක ඔෆ් වෙනවා නේ.
කොල්ල නේ english වලින් ටයිප් කරලා සිංහලෙන් ට්යිප් කරන කොට සොෆ්ට්වෙයාර් එක ඔෆ් වෙනවා නේ.
ඒ කිව්වෙ :/සිංහල කියන කොට මෙකේ බින්දුව කොටන්නේ කොහොම ද??තව දෑන ගන්න ඔනේ 'ඳ' කියලා type කරන්නේ කොහොම ද???
ඒ ටිකත් දැනගත්තා නම් සුපිරි...![]()
![]()


machan la me ke A=අ sa=ස mehemadha thiyenne.. but mage mehema neme ne thiyenne...

11,967 Views but 362 Replies...![]()

සිංහල කියන කොට මෙකේ බින්දුව කොටන්නේ කොහොම ද??තව දෑන ගන්න ඔනේ 'ඳ' කියලා type කරන්නේ කොහොම ද???
ඒ ටිකත් දැනගත්තා නම් සුපිරි...![]()
![]()
එක වෙන්නේ සමහර වෙලාවට විතරයි.ටයිප් කරන කොට යට වැටෙන බාර් එක අයින් කරන්න බෑරි ද?එක මල කරදරයක් නේ.අපිට නම් එහෙම අවුලක් නෑ
එක වෙන්නේ සමහර වෙලාවට විතරයි.ටයිප් කරන කොට යට වැටෙන බාර් එක අයින් කරන්න බෑරි ද?එක මල කරදරයක් නේ.

බොහොම ස්තුතියි Zeus n Udperi.
@ Udperi මට උඹේ fb profile එක දිපන් කෝ...

එල එල...ඉතිං බං අර helper කියන ටික් එක අයින් කරල Singlish එක Restart කරපං කො![]()
ඉතිං මම පාවිච්චි කරන්නෙ Win 7 වල
මචං ඕක Install කරල බලපං System tray එකේ (වෙලාව වැටෙන තැන) E අකුරක් වැටිල තියෙනවද කියල
දැන් pause Break Button එක ඔබන්න
බලන්න අර තිබ්බ E අකුර "සි" යන්නක් වෙලාද කියල
එහෙම වෙලා නම් දැන් type කරල බලන්න![]()
Machanlaa meka Windows 7 walta weda kranawada.

machn okata wediya me kramaya lesi nedda
me site ekata gihin sinhalen liyanna puluwan
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html