Menna seen eka Mt. Lavinia Car park

kkj007

Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    sira.dan mewata gewanne බෞද්ධ බාලිකාවේ principle da??

    ඒක මම දන්නේ නෑ... හැබැයි තාප්පේ නම් බෞද්ධ බාලිකාවේ තමා... ඒ උනත් වාහන ටික නම් ඉස්කූල් එකට ආපු ඒවා නෙමේ, මවුන්ට් ලවීනියා හොටේල් එකට ආපු වාහන අටක් තමා "පොඩි පට්ටම්" වෙලා තියෙන්නේ...:nerd::nerd: කාර් 4යි, වෑන් 3යි, ඩබල් කැබ් 1යි කියලා තමා නිවුස් පේපර් එකේ තිබ්බේ... කඩන් වැටුණු තාප්පේ අඩි 10ක් උසයිලු... :nerd::nerd: දැන් කොල්ලො ඔතනින් ඇතුලට රිංගනවද දන්නේ නෑ... :lol::lol:
     
    Last edited: