කොහෙද ඉන්නෙ ඔයා තවම 2004.12.24 දිනෙන් නිමාවූ මගේ කුලුදුල් ආදරයට ලියමි කුසුමක් ලෙස පිපී කුසුමක් ලෙස පර උනත් ඔයගේ නම රැදෙයි මගේ හදවතේ තව කෙනෙක් බැන්දත් :(