oya ganatanam vikunanna godak amaru wevi........ oka made in hungary neweine neda..... mama 5800 1k me april 1st week eke gatteth 34500 kata made in hungary ed phone ekak....... denata market eke yana price wala hetiyatanam oya ganata denna amaru wevi......


meka finland
nokia original 4n code thiyanawa
eka nokia ekata mail kalama
meka original kiyala kiwwa
Uba mata oke IMEI eka podak ewapan......... mama phone ekak bala bala inne.......... 25000 tawage denaa nam aniwa gannawa..................
Dan uba aran kochara kal da ? Thawa kochara warrenty thiyenwada ?



finland nam godak hodai...... aparade oka mama me 5800 eka ganna kalin dannawanam gannawa....... mama hungarian or finland hadapu 5800 blue phone ekak hematenama hewwa hambun nee..berima tena red ekak gatta......

ithin hausing dhapan ko bun![]()

මචන්ලා මම මේ ෆෝන් එක ගත්තෙ මගෙ කෙල්ලට.... දැන් කෙල්ල මාව දාලා ගිහින්.. ඉතින් එයාට ගත්ත දෙයක් මට දකිද්දිත් අවුල්.. ඒකයි විකුනන්න හිතුවෙ....

අර ගෙන මාස 2ක් වගේ බන්.. කෙල්ල ගෙ උපන් දිනේ වෙන කල් උන්නෙ.... අවුරුදු 2කයි මාස8ක් ඉතුරුයි.... එක දෙන්නෙ කොහොමද බන්? ඒක උඹට දුන්නම මේක ගන්න එකා රෙජිස්ටර් වෙන්නෙ කොහොමද?![]()
කිසිම වැදගත් කමක් නැති ලොල්ලෙක්ට මම තවත් රිෆ්ලයි කරනු නොලැබේ

Machan 30K Wadei..