apoooooo ochchara barapatalada banමේ ලෝකයේ පැවතීමට නොහැකි ලෙස හැඟෙන්නා වූ හෝ එසේ පැවතුනත් ඉතා සීමිත වශයෙන් පමණක් යැයි සිතෙන්නා වූ හෝ සාමාන්‍ය පුද්ගලයාට කරන්නට නොහැකි සේ හැඟෙන්නා වූ හෝ සැබෑ ආදරය යනු මිනිස් සිතක් අභ්‍යන්තරයෙන් උපදින නිර්මල වූ හැඟීම් සමුදායකි. ඒ හැමවිට ම ධනාත්මක ස්වභාවයක් උසුලයි. ආශාව වැනි දෑ ඒ තුළ නොපවතී. පෙරලා අනික් පාර්ශවයෙන් ආදරයක් ලබා ගැනීමක් ගැන නොසිතයි. එසේ බලාපොරොත්තු ද නොවෙයි. එවිට සිතට දුකක් ද ඇතිවීමේ හැකියාවක් නොමැත. අවංක ව හා හද පතුළෙන් අනෙක් පාර්ශවය වෙත පෙරලා කිසිත් බලාපොරොත්තු නොවී ආදරය කරයිනම් එතුළ අවංක ආදරය ඇත. නමුත් එය සාමාන්‍ය මනුෂ්‍යාට කිරීමට අපහසු දෙයකි. මන්ද සිත පෙරලා යමක් බලාපොරොත්තු වෙන බැවිනි.
අහුලා ගැනුම :- වාස දේශය උන්මත්තක රෝහල කරගත් පරිගණකයට ආල අන්දතාවයෙන් පෙලෙන්නෙකුගෙනි.




mamanam mukuth denne neee gannawa witarai
api itin pirates laneee ban









