♥Feeling of Love♥

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මේ ලෝකයේ පැවතීමට නොහැකි ලෙස හැ‍ඟෙන්නා වූ හෝ එසේ පැවතුනත් ඉතා සීමිත වශයෙන් පමණක් යැයි සිතෙන්නා වූ හෝ සාමාන්‍ය පුද්ගලයාට කරන්නට නොහැකි සේ හැ‍ඟෙන්නා වූ හෝ සැබෑ ආදරය යනු මිනිස් සිතක් අභ්‍යන්තරයෙන් උපදින නිර්මල වූ හැඟීම් සමුදායකි. ඒ හැමවිට ම ධනාත්මක ස්වභාවයක් උසුලයි. ආශාව වැනි දෑ ඒ තුළ නොපවතී. පෙරලා අනික් පාර්ශවයෙන් ආදරයක් ලබා ගැනීමක් ගැන නොසිතයි. එසේ බලාපොරොත්තු ද නොවෙයි. එවිට සිතට දුකක් ද ඇතිවීමේ හැකියාවක් නොමැත. අවංක ව හා හද පතුළෙන් අනෙක් පාර්ශවය වෙත පෙරලා කිසිත් බලාපොරොත්තු නොවී ආදරය කරයිනම් එතුළ අවංක ආදරය ඇත. නමුත් එය සාමාන්‍ය මනුෂ්‍යාට කිරීමට අපහසු දෙයකි. මන්ද සිත පෙරලා යමක් බලාපොරොත්තු වෙන බැවිනි.

    අහුලා ගැනුම :- වාස දේශය උන්මත්තක ‍රෝහල කරගත් පරිගණකයට ආල අන්දතා‍වයෙන් පෙලෙන්නෙකුගෙනි.
    apoooooo ochchara barapatalada ban :eek::eek::eek::eek:
    mamanam mukuth denne neee gannawa witarai
    api itin pirates laneee ban :P
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~

    ආල අන්දතා‍වයෙන් :nerd::nerd:
    a mokadda a lede :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    nae nae oya e pudgalaya kiyala thiyenne adakaale aadarayak gana namai. adakaale aadaraya man eyaagennum ahavve nae. habai man kivva ekaknum athi issaraha thibuna post ekaka :lol::lol:

    matanum ithin denna ha ganna kavuruvath nae. eeka nisaa api danne nae oya "ganu denu" gana. :lol:

    ආල අන්දතා‍වයෙන් :nerd::nerd:
    a mokadda a lede :eek:

    aala andathavaya kiyanne ketiyen kiyanavanum kamaththen andaveema. e kiyanne alaya karana kenaa ho dee e dakina vidiyamai kiyala sithagena indeema. vena kisith gana hoyaa nabaleema. pariganaka aala andathavaya kiyanneth e vage ekak thamai. pariganakayata athi kamaththa nisaa e mathama elli sitima ha venath vadakatauthu nokirima.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    image.php

    monawada mee karana weda???? :P
    chiiiya maha noti couples :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    nae nae oya e pudgalaya kiyala thiyenne adakaale aadarayak gana namai. adakaale aadaraya man eyaagennum ahavve nae. habai man kivva ekaknum athi issaraha thibuna post ekaka :lol::lol:

    matanum ithin denna ha ganna kavuruvath nae. eeka nisaa api danne nae oya "ganu denu" gana. :lol:
    lol den kaale moden love magen ahaganin :P
    mama tamailove guru
    love-guru-poster-big.jpg

    den kaaaale kollo kello witarak nemei ban
    kollo kollo th love karanawa kello kello th love karanawa
    balagena yaddi eeke ee heti weraddak neee

    hmmm ekaneee uba baya wenna epaaa nisi kala eddi ubata kenek lebei :)
    nikan halalalaa lebena kello thawakalikai :P
    hoyagena ena ewunge pewetma wediy ;)
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    aala andathavaya kiyanne ketiyen kiyanavanum kamaththen andaveema. e kiyanne alaya karana kenaa ho dee e dakina vidiyamai kiyala sithagena indeema. vena kisith gana hoyaa nabaleema. pariganaka aala andathavaya kiyanneth e vage ekak thamai. pariganakayata athi kamaththa nisaa e mathama elli sitima ha venath vadakatauthu nokirima.
    happeee welawata mata nan oya anda tha ekak wath na :D pariganaka andathawaya nan tikak withara thiyei ;):lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lol den kaale moden love magen ahaganin :P
    mama tamailove guru

    den kaaaale kollo kello witarak nemei ban
    kollo kollo th love karanawa kello kello th love karanawa
    balagena yaddi eeke ee heti weraddak neee

    hmmm ekaneee uba baya wenna epaaa nisi kala eddi ubata kenek lebei :)
    nikan halalalaa lebena kello thawakalikai :P
    hoyagena ena ewunge pewetma wediy ;)

    ඔයා ඉතින් ගුරු කියලනම් දන්නවනෙ කවුරුත් වගේ. ඔව් ඔයා කියන දේවල් අදකාලෙ සිදු වෙනව. හැබැයි අපි හැමදාම කථා කරනව වගේ ඒවල ආයුෂ කෙටියිනෙ.

    ඔව් ඔව් සමහරවිට ඉතින් අර මහ ඹබා අයිය හොඳ කාගෙ හරි නමක් කොටල තිබුණොත් එහෙම වෙයි. ඊමේල් ඇඩ්‍රස් එකක්වත් තිබුණනම් එයාට අඩුගානෙ එහෙම නමක් කොටල තියනව ද නැද්ද කියල දැනගන්න තිබුණ. එහෙම ඇඩ්‍රස් එකක් තිබුණ වුණත් එයාගෙ භාෂාව දන්නෙ නැති නිසා මට ඇඩ්‍රස් නැති වෙයි ආයුබොවන්ඩ් ;)

    happeee welawata mata nan oya anda tha ekak wath na :D pariganaka andathawaya nan tikak withara thiyei ;):lol:

    පරිගණක අන්ධතාවය ටිකක් කල් යද්දි වර්ණ අන්ධතාවය බවට පත්වෙනව. හැබැයි එතෙක් යහතින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ අතරමගදි ආල අනදතාවය නොහැදුනොත් පමණයි. ආල අන්දතාවය විවිද ගැටලු මතු කරන්න ඉඩ තියනව. (ආදරය නොව මෙය ආල අන්දතාවය බව කරුණාවෙන් සලකන්න)