♥Feeling of Love♥

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපි හැමදේම කරන්නේ අපේ වාසියට....ට්විස්ටඩ් කියන දේ තමයි මටත් ආදරය ගැන කියන්න තියෙන්නේ....
    ආදරයට අවංක වෙනවා කියන්නේ පිරිසිදු ආදරයක් කරනවා කියන එකම නෙමෙයි නේද මචං..?
    අපිට ලිංගික ආදරයකට වුනත් අවංක වෙන්න පුලුව්න නේද..? අනුන්ගේ ගෑනියෙකුට වුනත් අවංකව ආදරය කරන්න පුලුවන් නේද...? ඒත් ඒ ආදරේ පිරිසිදුද..?

    ශුද්ධ ආදරය හා අවංක ආදරය කියන දෙක දෙකක්. සම්පූරණ ශුද්ධ වූ ආදරය කියන දේ ගැන ප්‍රායෝගිකව නිර්වචනය කරන්නනම් මගේ දැනුම මදි. ආදරය පිරිසිඳුයි කියන්නෙ සංකල්පමය වශයෙන්. ආදරය කියන සංකල්පය පිරිසිදුයි. එය ප්‍රායෝගිකව යොදා ගැනීමේ දී අවංක වෙන්න පුළුවන්. ඒ ආදරය කියන සංකල්පය ප්‍රායෝගිකව භාවිතයේදී මිනිස් හැඟීම් එක්ක තමයි ගොනු වෙන්නෙ. එතනදි මිනිස් හැඟීම් ශුද්ධ නම් ආදරය කියන සංකල්පය තුළින් මතුවෙන හැඟීමුත් ශුද්ධයි. ඒ හැඟීම් වානිජකරනයට, ලාභ ‍ප්‍රයෝජනයට හසුවෙලා අපිරිසිඳු වුණොත් ඒ හැඟීම් අපිරිසිදුයි. හැබැයි ඒත් අර සංකල්පය අපිරිසිඳු හෝ පිරිසිඳු වෙනව ද ඒක නිසා?

    හැමදේටම අවංක වෙන්න පුළුවන්. ඒත් ඒක ආදරය වෙන්නෙ නැහැනෙ. ආදරය කියන්නෙ වෙන දෙයක්. අපි දැන් රාමුවට කොටුවෙලා ඔයා කියුව කථාව ගැන හිතපු ගමන් මතුපිටින් පේන්නෙ ඒක මහ අසික්ෂිත ආදරයක් කියලනෙ නේද? මං කියුවෙ ඔයා ගත්ත උදාහරණය වෙන කෙනෙකුගේ ගැහැණු කෙනෙකුට අවංකව ආදරය කිරීම. අපි ඒකම ගනිමුකො. ඒ ආදරය අවංකනම් හා ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව හදවතින් කරනවනම් ඒ ආදරය පිරිසිඳු නැතිවෙන්නෙ ඇයි? මං මේ කියන්නෙ ආදරය කියන සංකල්පයට අනුව. හැබැයි එය වැරදියි මානුෂික මට්ටමින්, සාදාචාර මට්ටමින්, සාමාජීය මට්ටමින්. ඒත් ඒ ආදරය අවංක හා පිරිසිඳු එක්ක වෙන්න බැරි කමක් නැහැනෙ? ඔයා කියුව අනිත් උදාහරණය. ලිංගික ආදරය කියන දේ. ඔයා ඒ වගේ වචනයක් ගෙනාවට ඒක ඇත්තටම ආශාව නේද? ඒක ආදරය නෙමෙයිනෙ. ඒක නිසා ඒ උදාහරණය හරියන්නෙ නෑ.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශුද්ධ ආදරය හා අවංක ආදරය කියන දෙක දෙකක්. සම්පූරණ ශුද්ධ වූ ආදරය කියන දේ ගැන ප්‍රායෝගිකව නිර්වචනය කරන්නනම් මගේ දැනුම මදි. ආදරය පිරිසිඳුයි කියන්නෙ සංකල්පමය වශයෙන්. ආදරය කියන සංකල්පය පිරිසිදුයි. එය ප්‍රායෝගිකව යොදා ගැනීමේ දී අවංක වෙන්න පුළුවන්. ඒ ආදරය කියන සංකල්පය ප්‍රායෝගිකව භාවිතයේදී මිනිස් හැඟීම් එක්ක තමයි ගොනු වෙන්නෙ. එතනදි මිනිස් හැඟීම් ශුද්ධ නම් ආදරය කියන සංකල්පය තුළින් මතුවෙන හැඟීමුත් ශුද්ධයි. ඒ හැඟීම් වානිජකරනයට, ලාභ ‍ප්‍රයෝජනයට හසුවෙලා අපිරිසිඳු වුණොත් ඒ හැඟීම් අපිරිසිදුයි. හැබැයි ඒත් අර සංකල්පය අපිරිසිඳු හෝ පිරිසිඳු වෙනව ද ඒක නිසා?

    ඔන්න මාලින්ගයෝ මගේ දැනුම හා ශබ්දකෝශය ටිකක් මදි මේකට උත්තර දෙන්න...ටිකක් කල්පනා කරල හෙට දිහාවට උත්තරයක් දෙන්නම්....කමක් නැද්ද..?
     
    අපි ඔය සංකල්පය කතා කරන්නේ අතීතයට අනුගතව නේද...? මම කියන්නේ මේ සමාජ රටාවේදි වර්තමානයේදි ආදරය කියන සංකල්පය උපත ලැබුවා කියලා හිතමු... එතකොට ඔය කියපු පාරිශුද්ධ භාවය තියෙන්නේ නෑ නේද..?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    aa ban..kellek wa date karala mal kadala..okkoma karala galapenna kiyanna ba ban..man wiswasa karanne date karanne eyawa aduragena comlicate tan kata karala ewa hadagena e love ekama issarahata aran yana ekai..natuwa..meyage me qlties hoda na..meyage me qlties hoda na kiyala kello date kara kara hoyanna giyot lowet na :eek:
    apita puluwan wenna one ne ban dennata denna terum ganna me kale atulata..etakota adupadu hadaganna puluwan ne..:) e unata anit kena ehema hitiuwe nattam tama prashne.. :baffled:

    haha nee ban mekai :) den ubala dennageee gelapiim balanne :D
    DATE ekeee anduraganna pramanaya thiranaya wenne gewane kalen nemei
    eee kale ethulatha uba ube gena pitata daana pramanen

    uba first date ekeee ahinsaka charitayak widiyata rangapala
    kellata set unoth , passe ubee etta swabawaya denagattama
    eeka kedenna ida kada wediy

    ehema netuwa uba open wela mama mee wage ara widiyay me widiyay kiyala kiwoth kella dannawa dala adahasak
    ee wagemai kellage peththenuth

    eg- uba kiyanwa mata mewa pennana bee , uba boru walata kemeti nee

    onna oya wageee kella dannawa uba gena dala adahasak :)
    100% sarthaka neee eeth 60% k witara sarthakai :D
    bt lankawe ehema eeewa nee karumeta wage :P

    hondama piliyama danna andurana yaluwek ekka yalu wena eka :D
    kello godak yaluwo karaganin aduraganna
    ee atare ubata set wena kena ethi
    uba yaluwo widiyata asraya karaddi ee gurluth uba gena dannawa
    thn ee gurl ube gathi lakshana walata kemeti nam kella kemeti wei :D
    dennata dennage prasna adui :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ගොඩක් වෙලාවට කෙල්ල සෙට් කරගනන් හදන්නේ කෙල්ලගේ ඇඟ බලලා...පිටින් බලලා මදි වුනහම තමයි ඇතුලින් බලන්නත් අරන් යන්නේ....;);)
    ඒවා මෙතනට අදාල නෑ හැබයි....:lol:

    aniaw ban :lol: oka ape samaja kramayata set wenne neeee
    den api hitamuko karumeta hari oya wage ekekuta kellek set una
    passe ou kellagen okkoma aran atha eriyama
    ee kellata yana enamak neee :D mee kramaya wenas karanna oni :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔන්න මාලින්ගයෝ මගේ දැනුම හා ශබ්දකෝශය ටිකක් මදි මේකට උත්තර දෙන්න...ටිකක් කල්පනා කරල හෙට දිහාවට උත්තරයක් දෙන්නම්....කමක් නැද්ද..?

    මං තව ටිකක් එකතු කළා. ඒ ටික බලන්න. :) ගැටලුවක් නෑ උත්තර දීම ප්‍රමාද වුණාට :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aniaw ban :lol: oka ape samaja kramayata set wenne neeee
    den api hitamuko karumeta hari oya wage ekekuta kellek set una
    passe ou kellagen okkoma aran atha eriyama
    ee kellata yana enamak neee :D mee kramaya wenas karanna oni :D

    සමාජ ක්‍රමය නෙමෙයි මචං.... ආකල්ප වෙනස් වෙන්න ඕනේ...ඒත් අපේ හැදියාවන්ට හානියක් නොවෙන විදිහට....
    :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    aniaw ban :lol: oka ape samaja kramayata set wenne neeee
    den api hitamuko karumeta hari oya wage ekekuta kellek set una
    passe ou kellagen okkoma aran atha eriyama
    ee kellata yana enamak neee :D mee kramaya wenas karanna oni :D

    අන්න වැඩේ
    ආදර්ශයක් වෙන්නත් එක්ක එහෙම යන එන මං නැති කෙල්ලෙක් අරගෙන බලාගනිං කෝ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං තව ටිකක් එකතු කළා. ඒ ටික බලන්න. :) ගැටලුවක් නෑ උත්තර දීම ප්‍රමාද වුණාට :)

    දැන්නේ ඒක දැක්කේ... හරි...මම එක ආපහු කියවලා මගේ අදහස කියන්නම්... :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපි ඔය සංකල්පය කතා කරන්නේ අතීතයට අනුගතව නේද...? මම කියන්නේ මේ සමාජ රටාවේදි වර්තමානයේදි ආදරය කියන සංකල්පය උපත ලැබුවා කියලා හිතමු... එතකොට ඔය කියපු පාරිශුද්ධ භාවය තියෙන්නේ නෑ නේද..?

    අතීත සමාජයේ වුණත් දැන් තියන සමාජයේට වැඩි වෙනසක් නෑ ඔය කාරණයේදි. බොහෝවිට වර්තමාන සමාජයේදි තමයි ඔය කියන සැබෑ ආදරය, අවංක ආදරය පාරිශුද්ධ වූ සංකල්පයන් වැඩිපුර කථා බහට ලක්වෙන්නෙ. අතීතයේ කාන්තාවන්ට දැන් වගේ නිදහසේ තීරණ ගැනීමේ හැකියාවක් තිබුණ අවධීන් ඉතා අඩුයි. ඒක නිසා ඔය කියන අවංක ආදර කථාවලට වැඩි ඉඩකඩක් නෑ තිබුණෙ. ‍ගොඩක් යෝජිත විවාහනෙ වුනෙත් ඒ කාලේ. ඉතින් දැන් වගේ ආදරය කියන දේට වඩා ඒ කාලෙ වෙන වෙන දේවල් තමයි මුල්වෙන්‍න ඇත්තෙ. දැන් කාලෙ ආදරය හරියට අර මල් සිංදු වගේනෙ. ඉතින් ඒක මේ කාලයට තමයි වඩා සුදුසු.
     
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා..:)
    ඒත් කාන්තාවට ඔය ලබුන නිදහස නිසාම තමයි ආදරයේ ඔය කියන පාරිශුද්ධවයට හානි වෙන්න ගත්තේ...