ow eath loka dharamathawayata wada api karapu paw saha pin nisa tamay.
අපි කරන දේ තමයි ඉතින් මම ලෝක ධර්මතාවය කියලා අදහස් කරේ....

ow eath loka dharamathawayata wada api karapu paw saha pin nisa tamay.

අපි හැමදේම කරන්නේ අපේ වාසියට....ට්විස්ටඩ් කියන දේ තමයි මටත් ආදරය ගැන කියන්න තියෙන්නේ....
ආදරයට අවංක වෙනවා කියන්නේ පිරිසිදු ආදරයක් කරනවා කියන එකම නෙමෙයි නේද මචං..?
අපිට ලිංගික ආදරයකට වුනත් අවංක වෙන්න පුලුව්න නේද..? අනුන්ගේ ගෑනියෙකුට වුනත් අවංකව ආදරය කරන්න පුලුවන් නේද...? ඒත් ඒ ආදරේ පිරිසිදුද..?
can anybody give us a historical incident or an example to demonstrate how love is pure and selfless? cos i don't think there's any selfless deed in this world or human kind.

ශුද්ධ ආදරය හා අවංක ආදරය කියන දෙක දෙකක්. සම්පූරණ ශුද්ධ වූ ආදරය කියන දේ ගැන ප්රායෝගිකව නිර්වචනය කරන්නනම් මගේ දැනුම මදි. ආදරය පිරිසිඳුයි කියන්නෙ සංකල්පමය වශයෙන්. ආදරය කියන සංකල්පය පිරිසිදුයි. එය ප්රායෝගිකව යොදා ගැනීමේ දී අවංක වෙන්න පුළුවන්. ඒ ආදරය කියන සංකල්පය ප්රායෝගිකව භාවිතයේදී මිනිස් හැඟීම් එක්ක තමයි ගොනු වෙන්නෙ. එතනදි මිනිස් හැඟීම් ශුද්ධ නම් ආදරය කියන සංකල්පය තුළින් මතුවෙන හැඟීමුත් ශුද්ධයි. ඒ හැඟීම් වානිජකරනයට, ලාභ ප්රයෝජනයට හසුවෙලා අපිරිසිඳු වුණොත් ඒ හැඟීම් අපිරිසිදුයි. හැබැයි ඒත් අර සංකල්පය අපිරිසිඳු හෝ පිරිසිඳු වෙනව ද ඒක නිසා?
a noob is here![]()
![]()
what's goinin on here?

ඔන්න ඉතින් ඇහුව ඉඳලා ඉඳලා ප්රශ්නයක්....මුල ඉඳන් වරෙන්...![]()

love is a bitch 
aa ban..kellek wa date karala mal kadala..okkoma karala galapenna kiyanna ba ban..man wiswasa karanne date karanne eyawa aduragena comlicate tan kata karala ewa hadagena e love ekama issarahata aran yana ekai..natuwa..meyage me qlties hoda na..meyage me qlties hoda na kiyala kello date kara kara hoyanna giyot lowet na![]()
apita puluwan wenna one ne ban dennata denna terum ganna me kale atulata..etakota adupadu hadaganna puluwan ne..e unata anit kena ehema hitiuwe nattam tama prashne..
![]()
den ubala dennageee gelapiim balanne 

ගොඩක් වෙලාවට කෙල්ල සෙට් කරගනන් හදන්නේ කෙල්ලගේ ඇඟ බලලා...පිටින් බලලා මදි වුනහම තමයි ඇතුලින් බලන්නත් අරන් යන්නේ....
ඒවා මෙතනට අදාල නෑ හැබයි....![]()
oka ape samaja kramayata set wenne neeee
mee kramaya wenas karanna oni 
ආදරය කියන එක වචනෙකින් දෙකකින් කියන්න අමාරුයි.....![]()

ඔන්න මාලින්ගයෝ මගේ දැනුම හා ශබ්දකෝශය ටිකක් මදි මේකට උත්තර දෙන්න...ටිකක් කල්පනා කරල හෙට දිහාවට උත්තරයක් දෙන්නම්....කමක් නැද්ද..?
ගැටලුවක් නෑ උත්තර දීම ප්රමාද වුණාට 
aniaw banoka ape samaja kramayata set wenne neeee
den api hitamuko karumeta hari oya wage ekekuta kellek set una
passe ou kellagen okkoma aran atha eriyama
ee kellata yana enamak neeemee kramaya wenas karanna oni

මං තව ටිකක් එකතු කළා. ඒ ටික බලන්න.ගැටලුවක් නෑ උත්තර දීම ප්රමාද වුණාට
![]()

අපි ඔය සංකල්පය කතා කරන්නේ අතීතයට අනුගතව නේද...? මම කියන්නේ මේ සමාජ රටාවේදි වර්තමානයේදි ආදරය කියන සංකල්පය උපත ලැබුවා කියලා හිතමු... එතකොට ඔය කියපු පාරිශුද්ධ භාවය තියෙන්නේ නෑ නේද..?
අතීත සමාජයේ වුණත් දැන් තියන සමාජයේට වැඩි වෙනසක් නෑ ඔය කාරණයේදි. බොහෝවිට වර්තමාන සමාජයේදි තමයි ඔය කියන සැබෑ ආදරය, අවංක ආදරය පාරිශුද්ධ වූ සංකල්පයන් වැඩිපුර කථා බහට ලක්වෙන්නෙ. අතීතයේ කාන්තාවන්ට දැන් වගේ නිදහසේ තීරණ ගැනීමේ හැකියාවක් තිබුණ අවධීන් ඉතා අඩුයි. ඒක නිසා ඔය කියන අවංක ආදර කථාවලට වැඩි ඉඩකඩක් නෑ තිබුණෙ. ගොඩක් යෝජිත විවාහනෙ වුනෙත් ඒ කාලේ. ඉතින් දැන් වගේ ආදරය කියන දේට වඩා ඒ කාලෙ වෙන වෙන දේවල් තමයි මුල්වෙන්න ඇත්තෙ. දැන් කාලෙ ආදරය හරියට අර මල් සිංදු වගේනෙ. ඉතින් ඒක මේ කාලයට තමයි වඩා සුදුසු.