හ්ම්ම්,.... අහිංසක නිර්මාණයක් ... දිගටම ලියන්න

duka hitena unat hariiiiiiiima lassana nirmanayak malliyooo.....![]()

උබ මටද මචන් ඕක ලිව්වෙ..?? මටනම් නියමෙට ගැලපෙනවා බන්... සුපිරි.. උපරිමයි...
දිගටම ලියන්න...
You must spread some Reputation around before giving it to DJ ASHAN again.![]()

nirmane nam gindara.ath umba duken nada inne.ganan ganna apa ban.okkoma hari yai..............

එක වරක් ඔබට මා එපා නම් . . .
සිය දහස් වරයක් එපා මට . . ඔබ එපා . . .
කියලා හිත හද ගන්න.
ලස්සන නිර්මණයක්, ස්තුතී !

"Obamai ma sitha Randune......"
lassana nirmanayak saho....

හොද පද ගැලපිල්ලක් තියෙනවා
කියවනකොට සිංදුවක් වගේ දැනෙනවා
නිර්මාණ හැකියාව ඉතාමත් ඉහලයි
බොහොම හොද නිර්මාණයක්
ඔබට සුභ අනාගතයක්
සැම තැනම වේදනාව තමයි සහෝ වැලපී පිළිතුරක් නැත

Wow Brother Very emotional! machan ubata kavi liyanath puluwa ne sera sera,

mokada une ashan malliyoooo....?hmmmm...meka just only poem neda...?
duka piruna niramanayak malliyooo...keep it up...!![]()
