බෞද්ධයිනි,

bravo86

Member
May 13, 2008
469
32
0
UK
2bur7n.jpg



බෞද්ධයිනි ,
තව දින කිහිපයකින් අප බෞද්ධ අපට වටිනාම ආගමික උත්සවය වන වෙසක් මංගල්‍යය සමරන්නෙමු. ඔබ එදිනට සිල් සමාදන් වෙනවාද? වෙසක් සිරි නරබන්නට යනවාද? එසේ නම් ඔබට බීමත් මත් රකුසන්ගේ අශීලාචාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ඔබ ඔබගේ මව, සහෝදරිය සමඟ වෙසක් සිරි නරබන්නට යනවා නම්, ඔබට වෙසක් සිරි නැරබීම පසෙක තබා ඔවුන්ව ප්‍රවේසම් කිරීමට සිදුවනු ඇත.

එයට හේතුව නම් වත්මන් රජය තම මතට තිත ප්‍රතිපත්තිය අකුරට ක්‍රියාත්මක කිරීමය. මීට පෙර පැවති රජයක ජනාධිපති ලෙස සිටි ජනාධිපතිවරයෙකු වෙසක් සතියක් නම් කොට සතියක් පුරා සුරාසැල් වසා තැබීමට තීරණය කරන ලද්දේ කිසිම තිතක් ක්‍රියාත්මක නොවූ කාලයකය.
අද පාර්ලිමේන්තුවේ සිටින ලාබාලතම මන්ත්‍රී තුමන්ටවත් මේ සඳහා උනන්දුවක් නැතිද? අප ඔබව පාර්ලිමේන්තුවට යැවුයේ ඔබගෙන් මෙවන් මුනිවත රකින්නෙකු දැකීමට නම් නොවේ... :no:

27, 28 යන දෙදින තුල පමණක් සුරාසැල් වසා තැබීමට තීරණය කරන ලද්දේ මතට තිත දැන් අවසන් බව පෙන්වීමටද? වෙනත් පොහෝ දිනයන් මෙන් නොව අප සම්බුදු බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් පොහෝ දිනයේදී හෝ ඔබගේ මතට තිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබදව දෙවරක් සිතන්න.

ELAKIRI සහෝදර සහෝදරියනි, මේ පිළිබද ජනතා මතයක් ඇති කර හෝ අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍යය සිහියෙන් සිහි කිරීමට අපට වචනයෙන් හෝ කිරීමට හැකි දෙයක් කිරීමට එක් වෙමු.

සම්මා සම්බුදු සරණයි !

 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    ඉස්සර නම් වෙසක් සතියක් නම් කරලා බර් වැහුවා, එත් දැන් මතට තිත නිසා හා අන්ඩුවට සල්ලි එන ප්‍රදාන මර්ගයක් නිසා සති ගන්න් බර් වහන එක්ක නැ , වැඩිම උනොත් දවස් 3ක් බර් වහවි​
     

    bravo86

    Member
    May 13, 2008
    469
    32
    0
    UK
    ඉස්සර නම් වෙසක් සතියක් නම් කරලා බර් වැහුවා, එත් දැන් මතට තිත නිසා හා අන්ඩුවට සල්ලි එන ප්‍රදාන මර්ගයක් නිසා සති ගන්න් බර් වහන එක්ක නැ , වැඩිම උනොත් දවස් 3ක් බර් වහවි​

    තුනක් වත් නෑ බං, දෙකයි... :no:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    තුනක් වත් නෑ බං, දෙකයි... :no:

    දර්මරාජ්ය හදන්න ගිට කට්ටිය මෙවාට මොනවද දන්නෙ නැ කියන්නෙ:baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ....ඔය ටික ටික වැඩ එලි වෙන්නේ...:eek::eek:

    මේවාට අපි විරුද්ධ වෙන්න ඔනේ...:oo::oo:
     

    bravo86

    Member
    May 13, 2008
    469
    32
    0
    UK
    Great Post Machanz
    tnx machan :)

    දර්මරාජ්ය හදන්න ගිට කට්ටිය මෙවාට මොනවද දන්නෙ නැ කියන්නෙ:baffled:
    මෙහෙම ගියොත් නම් ලබන පාර වෙසක් දවසෙත් බාර් ඇරලා තියයි...:frown:

    ආ....ඔය ටික ටික වැඩ එලි වෙන්නේ...:eek::eek:

    මේවාට අපි විරුද්ධ වෙන්න ඔනේ...:oo::oo:
    ඔව්... පාර්ලිමේන්තුවේ ඉන්න ස්වාමීන් වහන්සේලාට මේවා පෙන් නැත්නම් අපි හරි විරුද්ධ වෙන්න වෙනවා... :yes::yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    සුබ අනාගතයට මන් පෙහෙලි එලි වෙනව :P

    ඔව් ඔව් වෙසක් දවසෙත් බෙබද්දො පාරවල් වල බයිලා කිය කියා නටත්දි අසියාවෙ අශ්චර්ය උපරිමයෙන් තියෙවි:lol:
     

    bravo86

    Member
    May 13, 2008
    469
    32
    0
    UK
    ඔව් ඔව් වෙසක් දවසෙත් බෙබද්දො පාරවල් වල බයිලා කිය කියා නටත්දි අසියාවෙ අශ්චර්ය උපරිමයෙන් තියෙවි:lol:

    ඇත්ත මචං, කොච්චර ලාංකාව ලස්සන කරත් වැඩක් නැනේ බං වෙසක් දවසෙවත් බෞද්ධයෙක්ට පන්සිල් සමාදන් වෙන්න ඉඩක් නැත්නම්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්... පාර්ලිමේන්තුවේ ඉන්න ස්වාමීන් වහන්සේලාට මේවා පෙන් නැත්නම් අපි හරි විරුද්ධ වෙන්න වෙනවා... :yes::yes::yes:

    දැන් එයාලගේ ඇස් කන් පේන්නේ ඇහෙන්නේ නෑ...
     

    Wal Bada

    Well-known member
  • මතට තිත මේ තරම් හරි දුරට සිද්ධ වෙන්නේ කිහිප දෙනෙක්ට පින්සිද්ධ වෙන්න. මුලින්ම අපි දැන ගන්න ඕන දේ තමයි කිසිම පාලකයෙක්ට අරක්කු තහනම් කිරීමේ සැබෑ වුවමනාවක් නැති බව. එනිසා පාලකයනෙගෙන් මේ පිළිබඳ සහන ඉල්ලිම බොරුවක්.

    1. හෙල උරුමයේ ස්වාමීන් වහන්සේලා මේ ගැන විශාල වැඩ පිළිවෙලක් ගෙන ගියා. ඒ හින්දා තමයි අවුරුදු 21 ට අඩු අයට තියෙන සිගරට් තහනම, අරක්කු හා සිගරට් දැන්වීම් තහනම වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මහින්දත් ඒ තරම් හරි කරන්නේ ඒ අයව ආණ්ඩුවේ තියා ගන්න විතරයි. තත්වය සමහර විට ඉස්සරහට තවත් නරක් වෙයි, මොකද දැන් හෙළ උරුමයට එච්චර බලයක් නැති නිසා.

    2. ADIC එකේ වැඩ කරන අය. විද්‍යාත්මක පදනමක ඉඳන් මත් වසංගතයට පිළියම් යොදන හැටි ගැන ඔවුන් ලස්සනට කියල තිබෙනවා. මේ ගැන වැඩ කරන හැම කෙනෙක්ම තාක්ෂණික උපදෙස් ගන්නේ මේ අයගෙන්. මේ අය විශාල සේවයක් ඒ අනුව කරලා තියෙනවා.

    3. ආගමික නායකයින් පසු ඉය කාලයේ සෑහෙන්න මේ කාර්යයට උදවු කළා. ඔවුන් ප්‍රාදේශීය මට්ටමින් මේ ගැන වැඩ කලා.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113

    ඇත්ත මචං, කොච්චර ලාංකාව ලස්සන කරත් වැඩක් නැනේ බං වෙසක් දවසෙවත් බෞද්ධයෙක්ට පන්සිල් සමාදන් වෙන්න ඉඩක් නැත්නම්...

    :yes::yes:
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    rate nayaka thumanla gena nang kathakarala wedak ne, poyata tv ekenang innawa, nethuwama beri nisa wenda athi, ahana bana koheta ahanawada danne ne, inne nang bo gass badagena, karana pinkan wath denuwath wa hariyakarawa karanawada danne ne ,horakam karana salli walin pin kama karala monawatada, sebe baudda uthumek innawanang amethi mandalaye 1kek athi seratama, sasuna winasha karana bauddayan kiyanne muntath ekka thma, rate tharuna parammparawa gena nang kangatui, baila rap thamai unge baudda kama Budu hamuduruwanuth pawagena ketha wedanang lokuwata karai, wesak kooduwak hadanneth boho dena athal ekata dansaluth ehemai, noogathu koheda sill ganna eka gena danne, math pan gena mona kathada, bona eke wipaka danne nethi nawathganda beri p** harak
     

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    dan ithin oka sathiyama ban karai ban. bona ewun danam genalla thiya ganin. beepan katawat karadarak wenne nathiya. bonne nathi ewun nobbe hitapang. iwarai ne.

    minissu bonawa nam ne bung wikunanne. balen wikinanne naha ne. umbala monawa karannada okata.