මතට තිත මේ තරම් හරි දුරට සිද්ධ වෙන්නේ කිහිප දෙනෙක්ට පින්සිද්ධ වෙන්න. මුලින්ම අපි දැන ගන්න ඕන දේ තමයි කිසිම පාලකයෙක්ට අරක්කු තහනම් කිරීමේ සැබෑ වුවමනාවක් නැති බව. එනිසා පාලකයනෙගෙන් මේ පිළිබඳ සහන ඉල්ලිම බොරුවක්.
1. හෙල උරුමයේ ස්වාමීන් වහන්සේලා මේ ගැන විශාල වැඩ පිළිවෙලක් ගෙන ගියා. ඒ හින්දා තමයි අවුරුදු 21 ට අඩු අයට තියෙන සිගරට් තහනම, අරක්කු හා සිගරට් දැන්වීම් තහනම වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මහින්දත් ඒ තරම් හරි කරන්නේ ඒ අයව ආණ්ඩුවේ තියා ගන්න විතරයි. තත්වය සමහර විට ඉස්සරහට තවත් නරක් වෙයි, මොකද දැන් හෙළ උරුමයට එච්චර බලයක් නැති නිසා.
2. ADIC එකේ වැඩ කරන අය. විද්‍යාත්මක පදනමක ඉඳන් මත් වසංගතයට පිළියම් යොදන හැටි ගැන ඔවුන් ලස්සනට කියල තිබෙනවා. මේ ගැන වැඩ කරන හැම කෙනෙක්ම තාක්ෂණික උපදෙස් ගන්නේ මේ අයගෙන්. මේ අය විශාල සේවයක් ඒ අනුව කරලා තියෙනවා.
3. ආගමික නායකයින් පසු ඉය කාලයේ සෑහෙන්න මේ කාර්යයට උදවු කළා. ඔවුන් ප්‍රාදේශීය මට්ටමින් මේ ගැන වැඩ කලා.
hela urumayata thibba balaya kauruth gatte naha. they chose that path. submissively accepted what ever mahinda says. Machan umbalata hariya anduwak enne naha. Umbala wagey un DS senanayaka ge indan ada wenakam ma balagena innawa umbalge agenda eka put in to play. eka totally wenne naha. from time to time people attempt to do this and fail.



