බෞද්ධයිනි,

sydney007

Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    මතට තිත මේ තරම් හරි දුරට සිද්ධ වෙන්නේ කිහිප දෙනෙක්ට පින්සිද්ධ වෙන්න. මුලින්ම අපි දැන ගන්න ඕන දේ තමයි කිසිම පාලකයෙක්ට අරක්කු තහනම් කිරීමේ සැබෑ වුවමනාවක් නැති බව. එනිසා පාලකයනෙගෙන් මේ පිළිබඳ සහන ඉල්ලිම බොරුවක්.

    1. හෙල උරුමයේ ස්වාමීන් වහන්සේලා මේ ගැන විශාල වැඩ පිළිවෙලක් ගෙන ගියා. ඒ හින්දා තමයි අවුරුදු 21 ට අඩු අයට තියෙන සිගරට් තහනම, අරක්කු හා සිගරට් දැන්වීම් තහනම වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මහින්දත් ඒ තරම් හරි කරන්නේ ඒ අයව ආණ්ඩුවේ තියා ගන්න විතරයි. තත්වය සමහර විට ඉස්සරහට තවත් නරක් වෙයි, මොකද දැන් හෙළ උරුමයට එච්චර බලයක් නැති නිසා.

    2. ADIC එකේ වැඩ කරන අය. විද්‍යාත්මක පදනමක ඉඳන් මත් වසංගතයට පිළියම් යොදන හැටි ගැන ඔවුන් ලස්සනට කියල තිබෙනවා. මේ ගැන වැඩ කරන හැම කෙනෙක්ම තාක්ෂණික උපදෙස් ගන්නේ මේ අයගෙන්. මේ අය විශාල සේවයක් ඒ අනුව කරලා තියෙනවා.

    3. ආගමික නායකයින් පසු ඉය කාලයේ සෑහෙන්න මේ කාර්යයට උදවු කළා. ඔවුන් ප්‍රාදේශීය මට්ටමින් මේ ගැන වැඩ කලා.

    hela urumayata thibba balaya kauruth gatte naha. they chose that path. submissively accepted what ever mahinda says. Machan umbalata hariya anduwak enne naha. Umbala wagey un DS senanayaka ge indan ada wenakam ma balagena innawa umbalge agenda eka put in to play. eka totally wenne naha. from time to time people attempt to do this and fail.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    tnx machan :)

    මෙහෙම ගියොත් නම් ලබන පාර වෙසක් දවසෙත් බාර් ඇරලා තියයි...:frown:

    ඔව්... පාර්ලිමේන්තුවේ ඉන්න ස්වාමීන් වහන්සේලාට මේවා පෙන් නැත්නම් අපි හරි විරුද්ධ වෙන්න වෙනවා... :yes::yes::yes:

    මෙහෙමයි මචන්, ඔය කාටවත් ඕවා කියලා වැඩක් නෑ. විශේෂයෙන්ම හෙල උරුමයේ හාමුදුරුවන්ටනම් කියන එක බොරුම බොරු වැඩක්.

    අරලිය ගහ මන්දිරයේ අරක්කු, විස්කි දන්සැල් දෙන කාලෙ (ජනපතිවරනෙ කාලෙ ) මාධ්‍ය සාකච්ඡාවකදී අරලිය මන්දිරේ විස්කි දෙන එකයි මතට තිතයි ගැන ඇහුවා.

    පුරා විද්‍යා චක්‍රවර්ති හාමුදුරුවෝ දුන්න උත්තරේ මොකද්ද දන්නවද?

    අරලිය ගහ මන්දිරේ අරක්කු දෙන එකයි මතට තිත වැඩපිලිවෙලයි අතර කිසි සම්බන්ධයක් නෑ, ඒක වෙනම වැඩක් කිව්වා!!

    හැබැයි ෆොන්සේකා යුද්ධෙ ඉවරවුනා කියලා ආරංචි වෙච්ච වෙලාවේ වයින් ටිකක් බීවා කියපු එක බෞද්ධ කමට මහා නිගාවක්, මහා විනාසයක් කිව්වා.

    මම බොරු නෙමෙයි කියන්නේ. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඇත්තටම ඒ හාමුදුරුවෝ කිව්වෙ ඔහොම කථාවක්...

    ඉතින් මචන්, වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව කියලා තියෙනවනෙ?
     
    Ha ha ha mara principals tamai. mewa bung hamadama mehemai. nikam minissu rawatenwa witarai
     
    bravo86

    Member
    May 13, 2008
    469
    32
    0
    UK
    මෙහෙමයි මචන්, ඔය කාටවත් ඕවා කියලා වැඩක් නෑ. විශේෂයෙන්ම හෙල උරුමයේ හාමුදුරුවන්ටනම් කියන එක බොරුම බොරු වැඩක්.

    අරලිය ගහ මන්දිරයේ අරක්කු, විස්කි දන්සැල් දෙන කාලෙ (ජනපතිවරනෙ කාලෙ ) මාධ්‍ය සාකච්ඡාවකදී අරලිය මන්දිරේ විස්කි දෙන එකයි මතට තිතයි ගැන ඇහුවා.

    පුරා විද්‍යා චක්‍රවර්ති හාමුදුරුවෝ දුන්න උත්තරේ මොකද්ද දන්නවද?

    අරලිය ගහ මන්දිරේ අරක්කු දෙන එකයි මතට තිත වැඩපිලිවෙලයි අතර කිසි සම්බන්ධයක් නෑ, ඒක වෙනම වැඩක් කිව්වා!!

    හැබැයි ෆොන්සේකා යුද්ධෙ ඉවරවුනා කියලා ආරංචි වෙච්ච වෙලාවේ වයින් ටිකක් බීවා කියපු එක බෞද්ධ කමට මහා නිගාවක්, මහා විනාසයක් කිව්වා.

    මම බොරු නෙමෙයි කියන්නේ. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඇත්තටම ඒ හාමුදුරුවෝ කිව්වෙ ඔහොම කථාවක්...

    ඉතින් මචන්, වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව කියලා තියෙනවනෙ?

    මට නම් පේන විදියට මේකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් එකම මන්ත්‍රී තුමා නාමල් විතරයි. එයාටත් ඉතින් මේවට කතා කරන්න බැරි නම් රටට ''සුබ අනාගතයක්'' තමයි. :frown: