viras guard ekak onamada?

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
mama dan mage pc ekata vista damma..habai viras guard mukuth nathuwa dan 2 hour withara wenawa........aulak wenne na neda?
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    virus guard එකක් ඕනිම නෑ..හැබැයි එහෙම එකක් නැත්නම් OS CD එකක් හැම වෙලෙම ලඟ තියා ගනින්..:lol:
    දැන් කාලේ හැටියටනම් ඕනිමයි..නැත්නම් USB ගහන් නැතුව හිටු..නෙට් එන්නෙත් නැතුව හිටු..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    virus guard එකක් ඕනිම නෑ..හැබැයි එහෙම එකක් නැත්නම් OS CD එකක් හැම වෙලෙම ලඟ තියා ගනින්..:lol:
    දැන් කාලේ හැටියටනම් ඕනිමයි..නැත්නම් USB ගහන් නැතුව හිටු..නෙට් එන්නෙත් නැතුව හිටු..
    :lol:

    Virus guard ekak one Machan :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eeka theeranaya venne oyaata thiyana danuma matha bohovita. Operating System eke kriyakarithvaya, files vala, software vala hasirima, virus valin beerima sandaha anugamanaya karana arakshitha kriyamaraga etc. aadikota athi danuvath bavayen ha salakillen pc eka pavichchi kirima thamai vadagath venne. virus guard ekak daala thibuna vunath danuvath bavaya ha arakshaveema ithaa vadagath venava. virus guard ekak nathuva vunath pc eka pavichchi karanna hakiyavak thiyanava virus valin karadarayak novi. habai virus guard ekak daganna eka vadiyama hondai.