සනත් ජයසුරිය අද සෙල්ලම් කරයි ද???

සනත් ජයසුරිය අද සෙල්ලම් කරයි ද???

ඔබට මතක ද මෙම තරඟය?????

මෙම තරඟයේ දී සනා කොච්චර හොඳට සෙල්ලම් කලා ද.ඇයි දැන් මේ වගෙ සෙල්ලම් කරන්න බැරි ජයසූරියට????කෙසේ වෙතත් ඔහු අපේ රටට කල සේවය නම් අපි අමතක නොකළ යුතුය.

අද තරඟයට සනත් ජයසුරිය සෙල්ලම් කල යුතුද???මගෙ හැගිම නම් අද ඔහු සෙල්ලම් නොකල යුතු යන්නයි.මන්ද මේ දවස් වල ඔහු ඉන්නේ form එකේ නෙමෙයි.ඒ කෙසේ වෙතත් අප නොවේ අද තරඟය ට ක්‍රීඩා කරන අය තෝරන්නේ.ඉන්න කට්ටිය කල්පනා කරලා අද තරඟය ජය ගැනිමට නම් ජයසුරියව අයින් කල යුතුය.අපේ අය අද FUN එකට සෙල්ලම් කරනවා නම් ජයසූරිය ගත්තා ට අවුලක් නෑ....

හැබැයි අද අරගෙන ජයසුරිය ගැහුවොත් නම් එලම කිරි.මොක ද මම ආසම කරන ක්‍රිඩකයා ඔහුයි.ඒ මොනවා වුණත් මං හිතන්නේ අද නම් සංගා ජයේ ව ගන්නෙ නෑ.....

කට්ටියම මේක කියවලා comment එකක් දලා යන්න....
.....අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.....

bangladesh-india-sri-lanka-cricket-2010-1-13-12-14-58.jpg
 
clublk

Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    dan porata fitness madi macho,

    kohomada Mathews ge catch eka eh wage ekak puluwanda allanda dan sana boy ta bahane.

    Congrats Boys Cheers

    agree macho uta thibbe tikka issala ain wenna dan balanna Shane bond lassanata samugattha neda ai sanata ehema karanna bari ochchara nondi wenna one nane :no::no:
     
    agree macho uta thibbe tikka issala ain wenna dan balanna Shane bond lassanata samugattha neda ai sanata ehema karanna bari ochchara nondi wenna one nane :no::no:
    මම නම් කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් නම් සෙල්ලම් කලාට කමක් නෑ.සනා ට දැන් තියෙන්නේ බෝලෙ ට බය එකයි...
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    මම නම් කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් නම් සෙල්ලම් කලාට කමක් නෑ.සනා ට දැන් තියෙන්නේ බෝලෙ ට බය එකයි...

    rata gana hari hithala aluth ekekuta chance ekkak denna one neda :frown::frown:
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    habai sana hodai mendis ta wada...
    තාම හොදට ඇස් පෙනවා...

    ow ban eh kathawa man piligannawa balapan fielding hariyata karaganda baha sunglass ekak dagena ,mala dekai kare atha karakawala bowl karanda witharai danne bole allanda danne naha kalakanniya :growl: shik charter ma player kenek ban World cup eka catch keeyak miss kalada,kocchara miss fielding da :(
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    ow ban eh kathawa man piligannawa balapan fielding hariyata karaganda baha sunglass ekak dagena ,mala dekai kare atha karakawala bowl karanda witharai danne bole allanda danne naha kalakanniya :growl: shik charter ma player kenek ban World cup eka catch keeyak miss kalada,kocchara miss fielding da :(

    namata thiya ganne nathuwa australia wage okkoma ain karanna one. dan balapan Nathan baraken ehema me awrudde gahannema na unwa ain karala ethakota thamai un ai nagala enne
     
    ow ban eh kathawa man piligannawa balapan fielding hariyata karaganda baha sunglass ekak dagena ,mala dekai kare atha karakawala bowl karanda witharai danne bole allanda danne naha kalakanniya :growl: shik charter ma player kenek ban World cup eka catch keeyak miss kalada,kocchara miss fielding da :(

    අපි AUS match එක පැරදුනේ මේකා නිසා නේ.... :angry: :angry: :frown:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අර match එක බැලුවා ම නම් ජයේ ව අයින් කරන්න හිතෙන්නේ ම නෑ... :cool:

    Machan mama noemally eka match ekakwath mis karanne na okkoma balanwa lankawa play karana podi kale edanma ape gedara ayath ehemai mama balala thiyana match walin amathaka nowanama match eka 1996 WC Final.Eta passe oba oya dala thiyana match eka.Ekanam pissuma kora mokada eda England karayo 300 ganak gahapuwama hithuwe un dinai kiyala genak nathuwama but first over eke edalama un paradai 1st over ekatama 9runs da koheda gahanawa pissuma kora.

    eth matchan edata wada ada wenas mageth kamathima player sanath but i think dan eya aien unoth hodai.Kohoma unath ada Sana play klaranwanam adawath hodata play karanna labewai pathanwa:)