සනත් ජයසුරිය අද සෙල්ලම් කරයි ද???
ඔබට මතක ද මෙම තරඟය?????
ඔබට මතක ද මෙම තරඟය?????
මෙම තරඟයේ දී සනා කොච්චර හොඳට සෙල්ලම් කලා ද.ඇයි දැන් මේ වගෙ සෙල්ලම් කරන්න බැරි ජයසූරියට????කෙසේ වෙතත් ඔහු අපේ රටට කල සේවය නම් අපි අමතක නොකළ යුතුය.
අද තරඟයට සනත් ජයසුරිය සෙල්ලම් කල යුතුද???මගෙ හැගිම නම් අද ඔහු සෙල්ලම් නොකල යුතු යන්නයි.මන්ද මේ දවස් වල ඔහු ඉන්නේ form එකේ නෙමෙයි.ඒ කෙසේ වෙතත් අප නොවේ අද තරඟය ට ක්රීඩා කරන අය තෝරන්නේ.ඉන්න කට්ටිය කල්පනා කරලා අද තරඟය ජය ගැනිමට නම් ජයසුරියව අයින් කල යුතුය.අපේ අය අද FUN එකට සෙල්ලම් කරනවා නම් ජයසූරිය ගත්තා ට අවුලක් නෑ....
හැබැයි අද අරගෙන ජයසුරිය ගැහුවොත් නම් එලම කිරි.මොක ද මම ආසම කරන ක්රිඩකයා ඔහුයි.ඒ මොනවා වුණත් මං හිතන්නේ අද නම් සංගා ජයේ ව ගන්නෙ නෑ.....
කට්ටියම මේක කියවලා comment එකක් දලා යන්න....

.....අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.....

shik charter ma player kenek ban World cup eka catch keeyak miss kalada,kocchara miss fielding da 