EK Wesak Wallpaper Competition 2010

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ මගෙ දෙවැනි නිර්මාණය - ( පළවැනි එක මෙතන, දෙවැනි එක මෙතන )

    31263_129440760401773_100000075480326_346342_6833035_n.jpg

    සැ.යු. - ඉහත වෝල් පේපරය අදාල වෝල් පේපරයේ කුඩා කරන ලද පිටපතකි.
    තරඟයට ඉදිරිපත් කරන 1600px හා 1200px ප්‍රමාණයේ වෝල් පේපරය පහහ සබැඳියයෙන් ලබාගන්න.

    http://www.nexuszone.net/images/Wesak_wallpaper_3_by_nexuszone.jpg

    තරඟ අංශය - High Definition – 1600*1200

    පාලි පාඨය -
    පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හ.

    අදහස -
    දිවි කෙළවරදී සැපය පිණිස පවත්නා එකම දෙය පිනය.

    ඡායාරූප - 1. Tian Tan Buddha, also known as the “Big Buddha”, at Ngong Ping, Lantau Island, in Hong Kong. - Nasheet (Tashaan, Bahrain)

    මෘදුකාංග - 1. Adobe Photoshop CS3
    2. CorelDraw X3

    නියමයි බ්‍රෝ
    11.gif

    කියල වැඩක් නෑ හරිම ලස්සනයි
    මම මේක බාගත්තා :):)
     
    • Like
    Reactions: nexuszone

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :yes: සිකුරාදා රෑ 12න් පස්සෙ නිර්මාණ බාරගන්න එක නවත්තනවා ඊට පස්සෙ තෝරනවා
    ඔයාල තොරණ එක ලේසි වෙන්නේ නෑ :shocked:
    ඔක්කොම වගේ හොදයි :)
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ස්තුතියි...

    nice work machan...very impressive piece of work...:)

    Thanks Bro...

    මැක්සා!! :) නියමයි! තවත් Wallpapers පෝස්ට් කරන්න!! :)

    බොහොම ස්තුතියි... වෝල් පේපර්ස් 3ම පෝස්ට් කරල ඉවරයි.. :)

    නියමයි බ්‍රෝ
    11.gif

    කියල වැඩක් නෑ හරිම ලස්සනයි
    මම මේක බාගත්තා :):)

    බොහොම ස්තුතියි...
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මේ මගෙ දෙවැනි නිර්මාණය - ( පළවැනි එක මෙතන, දෙවැනි එක මෙතන )

    31263_129440760401773_100000075480326_346342_6833035_n.jpg

    සැ.යු. - ඉහත වෝල් පේපරය අදාල වෝල් පේපරයේ කුඩා කරන ලද පිටපතකි.
    තරඟයට ඉදිරිපත් කරන 1600px හා 1200px ප්‍රමාණයේ වෝල් පේපරය පහහ සබැඳියයෙන් ලබාගන්න.

    http://www.nexuszone.net/images/Wesak_wallpaper_3_by_nexuszone.jpg

    තරඟ අංශය - High Definition – 1600*1200

    පාලි පාඨය -
    පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හ.

    අදහස -
    දිවි කෙළවරදී සැපය පිණිස පවත්නා එකම දෙය පිනය.

    ඡායාරූප - 1. Tian Tan Buddha, also known as the “Big Buddha”, at Ngong Ping, Lantau Island, in Hong Kong. - Nasheet (Tashaan, Bahrain)

    මෘදුකාංග - 1. Adobe Photoshop CS3
    2. CorelDraw X3

    maxa machan
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඒ කියන්නෙ වෙසක් දවසට පහුවදා නෙ? :)
    පහුවදාද? අපි කලින් කියලා තියෙන්නෙ වෙසක් දවසෙ රෑ 12කියලනෙ. එහෙනම් 27 රෑ 12.00ට ක්ලෝස් කරමු (මම වෙසක් දවස ශුවර් නැතුව ඉන්නෙ) :baffled:

    නදුන් අයියා, one_genuine සහෝ & Elcid මල්ලි - නිර්මාණ භාරගන්න අවසාන දවස කන්ෆර්ම් කරගන්න ඕනෙ. අපි කලින් කිව්වෙ වෙසක් දවසෙ රෑ 12 කියලනෙ. එහෙනම් 27 රෑ 12 ට නිර්මාණ භාර ගන්න එක නවත්තලා අපි තෝරන්න පටන් ගන්න ඕනෙ.

    ඔයාල දෙන්නගෙ අදහසත් කියලා තරඟ කරුවන්ගේ පහසුව පිණිස ඉක්මණට closing date එක මෙතන පෝස්ට් කරමු
    . :)

    තෙරුවන් සරණයි
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ඔව්, හෙට (බ්‍රහස්පතින්දා, 27) තමයි වෙසක් නම්.. එදා රෑ 12 නම් හොදයි නේද? :)
     
    හරි ඔන්න එහෙනම්
    අවසාන දවස හෙට(27 වෙනි බ්‍රහස් පතින්දා)
    වේලාව රාත්‍රී 12.00 (එළකිරියේ වෙලාව :baffled:)
    ඊට කලින් සියළුම අය තමන්ගේ නිර්මාණ මෙතැන පෝස්ට් කරන්න:)

    ඔව්, හෙට (බ්‍රහස්පතින්දා, 27) තමයි වෙසක් නම්.. එදා රෑ 12 නම් හොදයි නේද? :)
    ඔව්... ඔන්න ඒ වෙලාව තමා අවසන් වෙලාව:)

    හොඳයි ...... එහෙම කරමු
    :)