machan alertpay ekan Paypal ekata direct yawanne ba. ekata 3rd party ekak one wenawa.
Paypal ekata Credit card ekak link nokara items ganne ba he.
පුලුවන්.... මම ගොඩක් බඩු අර ගත්තා... නමුත් තවමත් මම ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කලේ නැහැ..

පුලුවන්.... මම ගොඩක් බඩු අර ගත්තා... නමුත් තවමත් මම ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කලේ නැහැ..
Card ekak ink nokara koheda ban Credit load karanne?![]()
but i guess you are not using srilankan paypal account right? bcos SL paypal accounts can not have paypal balance
නැහැ බං කාඩ් එකක් link කරාට කාඩ් එකට සල්ලි දාලා නෙවෙයි ගන්නේ.මට දැනුයි මීටර් උනේ... උඹලා මේ බඩු ගන්නෙ කාඩ් එකෙන් සල්ලි දාලද? මචන් මම නම් සල්ලි හොයා ගෙන තම බඩු ගන්නෙ.... ඔය ඕන තරම් ක්‍රම තියෙන්නෙ දවසට ඩොලර් 20ක් 30ක් හොයා ගන්න
machan address eka ewahan Card reader eka ewannem![]()
නැහැ බං කාඩ් එකක් link කරාට කාඩ් එකට සල්ලි දාලා නෙවෙයි ගන්නේ.

machan oyata puluwan da aletpay account ake thiyana 2$ paypal akata dala denna......හිතා ගන්න පුලුවන් හොයන විදිහ![]()



මට එක්ස්චේන්ජ් පවර් නැහැ මචං... මම හැදුවෙ මූට නිකම් අරන් දෙන්න.. පව් නෙ බන් ඌත්machan oyata puluwan da aletpay account ake thiyana 2$ paypal akata dala denna......
මට එක්ස්චේන්ජ් පවර් නැහැ මචං... මම හැදුවෙ මූට නිකම් අරන් දෙන්න.. පව් නෙ බන් ඌත්



a kiyanne umbe athe thiyana salli walin uta 2$ nikan dennada haduwe.???.ane hodai ban ada poya dawase umbata pinka sidda wai...![]()

ඔවු මම හිතන්නෙ.....paypal account eka verified da?



[FONT="]සල්ලි තියනව බන්[/FONT]Z...[FONT="]මචන් ඉස්සෙල්ලා පේපල් එකට සල්ලි හම්බ කරපන්..... ඔය තියෙන්නෙ පේපල් එකේ සල්ලි නැහැ කියලා[/FONT]
