Alertpay eke money paypal akata maru karanne kohomada?

May 26, 2010
278
9
0
machan alertpay ekan Paypal ekata direct yawanne ba. ekata 3rd party ekak one wenawa.
Paypal ekata Credit card ekak link nokara items ganne ba he.

පුලුවන්.... මම ගොඩක් බඩු අර ගත්තා... නමුත් තවමත් මම ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කලේ නැහැ..
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පුලුවන්.... මම ගොඩක් බඩු අර ගත්තා... නමුත් තවමත් මම ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කලේ නැහැ..

    Card ekak ink nokara koheda ban Credit load karanne?:baffled:
     
    Gihanlasita

    Member
    May 21, 2007
    392
    3
    0
    පුලුවන්.... මම ගොඩක් බඩු අර ගත්තා... නමුත් තවමත් මම ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කලේ නැහැ..

    but i guess you are not using srilankan paypal account right? bcos SL paypal accounts can not have paypal balance
     
    May 26, 2010
    278
    9
    0
    Card ekak ink nokara koheda ban Credit load karanne?:baffled:

    මට දැනුයි මීටර් උනේ... උඹලා මේ බඩු ගන්නෙ කාඩ් එකෙන් සල්ලි දාලද? මචන් මම නම් සල්ලි හොයා ගෙන තම බඩු ගන්නෙ.... ඔය ඕන තරම් ක්‍රම තියෙන්නෙ දවසට ඩොලර් 20ක් 30ක් හොයා ගන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මට දැනුයි මීටර් උනේ... උඹලා මේ බඩු ගන්නෙ කාඩ් එකෙන් සල්ලි දාලද? මචන් මම නම් සල්ලි හොයා ගෙන තම බඩු ගන්නෙ.... ඔය ඕන තරම් ක්‍රම තියෙන්නෙ දවසට ඩොලර් 20ක් 30ක් හොයා ගන්න
    නැහැ බං කාඩ් එකක් link කරාට කාඩ් එකට සල්ලි දාලා නෙවෙයි ගන්නේ.
     
    May 26, 2010
    278
    9
    0
    machan address eka ewahan Card reader eka ewannem:oo:

    මමත් ලින්ක් ඉල්ලුවා... ඌ පව් බන්.... ලින්ක් ඇන්ඩ් ඇඩ්‍රස් ඉල්ලලා දියන් මම අරන් දෙන්නම්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    පුලුවන්.... මම ගොඩක් බඩු අර ගත්තා... නමුත් තවමත් මම ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කලේ නැහැ..

    කොහොමද බන් ඒ....
    මෙ බලපන්කො මට උන දේ...
    :(
    Quote:

    May 26, 2010
    278
    9
    0
    කොහොමද බන් ඒ....
    මෙ බලපන්කො මට උන දේ...
    :(
    Quote:

    මචන් ඉස්සෙල්ලා පේපල් එකට සල්ලි හම්බ කරපන්..... ඔය තියෙන්නෙ පේපල් එකේ සල්ලි නැහැ කියලා
     
    May 26, 2010
    278
    9
    0
    machan oyata puluwan da aletpay account ake thiyana 2$ paypal akata dala denna......:):):)
    මට එක්ස්චේන්ජ් පවර් නැහැ මචං... මම හැදුවෙ මූට නිකම් අරන් දෙන්න.. පව් නෙ බන් ඌත්
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මට එක්ස්චේන්ජ් පවර් නැහැ මචං... මම හැදුවෙ මූට නිකම් අරන් දෙන්න.. පව් නෙ බන් ඌත්

    a kiyanne umbe athe thiyana salli walin uta 2$ nikan dennada haduwe.???.ane hodai ban ada poya dawase umbata pinka sidda wai...:):):)
     
    May 26, 2010
    278
    9
    0
    a kiyanne umbe athe thiyana salli walin uta 2$ nikan dennada haduwe.???.ane hodai ban ada poya dawase umbata pinka sidda wai...:):):)

    ඔව් මචං... මූ ලින්ක් අන්ඩ් ඇඩ්‍රස් දුන්න ගමන් මම බයි කරල දෙනවා:)
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    paypal account eka verified da?
    ඔවු මම හිතන්නෙ..... :oo::oo::oo:

    [FONT=&quot]මචන් ඉස්සෙල්ලා පේපල් එකට සල්ලි හම්බ කරපන්..... ඔය තියෙන්නෙ පේපල් එකේ සල්ලි නැහැ කියලා[/FONT]
    [FONT=&quot]සල්ලි තියනව බන්[/FONT]Z... :)

    [FONT=&quot]එව වෙන [/FONT]account 1[FONT=&quot]ක් කට යවන්න පුලුවන්[/FONT]
    [FONT=&quot]එත් මොනවත් [/FONT]online [FONT=&quot]ගෙවන්න බෑහෑ ඔය ලෙඩේ ඈදෙනව[/FONT]