Alertpay eke money paypal akata maru karanne kohomada?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    හිතා ගන්න පුලුවන් හොයන විදිහ:rolleyes:

    mage account eka ati wenakam salli tiyenawa banz. dan $2000ta th wadi.:)

    Balapan mam ebay ekan gaththa items
    11r5h7b.jpg
     
    May 26, 2010
    278
    9
    0
    mage account eka ati wenakam salli tiyenawa banz. dan $2000ta th wadi.:)

    මම අන්තිමට ගත්තෙ අෂූස් ඩී.වී.ඩී රයිටර් එකක් බන්.. පොතේ හැටියට සදුදා ඒවි.. මම නම් වැඩි පුර ගන්නෙ ටූල්ස් තමා
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔව් මචං... මූ ලින්ක් අන්ඩ් ඇඩ්‍රස් දුන්න ගමන් මම බයි කරල දෙනවා:)

    machan mata oya kiyapu de therune na.oyata paduwak novenna wade karanna vidiyak thiyenawa nam mata kiyanna.matath ohoma kara ganna ona.habai mata nikan nam apa....:):):)
     
    May 26, 2010
    278
    9
    0
    verified nathnam oya case eka enawa virtual credit card ekak damma nam hari

    එපා.......... වර්චුවල් ඒවා ඉක්මනට අහුවෙනවා.. එහෙම උනාම උන් එකවුන්ට් ඩිසේබල් කරනවා.... උඹ පේපල් සල්ලි හොයපන්.. නැත්තම් වෙබ් කාඩ් එකක් තම හොදම විදිහ
     
    May 26, 2010
    278
    9
    0
    machan mata oya kiyapu de therune na.oyata paduwak novenna wade karanna vidiyak thiyenawa nam mata kiyanna.matath ohoma kara ganna ona.habai mata nikan nam apa....:):):)

    සල්ලි මාරු කරන්නත් ගානක් යනවා.. ගොඩක් සයිට් කරන්නෙ අරන් මාරු තමා
     
    Gihanlasita

    Member
    May 21, 2007
    392
    3
    0
    එපා.......... වර්චුවල් ඒවා ඉක්මනට අහුවෙනවා.. එහෙම උනාම උන් එකවුන්ට් ඩිසේබල් කරනවා.... උඹ පේපල් සල්ලි හොයපන්.. නැත්තම් වෙබ් කාඩ් එකක් තම හොදම විදිහ

    thats not true :no: my account is 1 1/2 yr old
     
    Gihanlasita

    Member
    May 21, 2007
    392
    3
    0
    100% කම අහු වෙන්නෙ නැහැ.. ඒත් ගොඩක් ඒවා අහුවෙනවා... උඹ ලොකු ගනන් වල බඩු අරන් නැහැ නෙ?

    aragena thiyenawa last time 450$ 2 ipods from ebay and also around 3000$ transactions

    ow paypal account eka godak aluth nam case yanna thiyena eda wadi
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    එපා.......... වර්චුවල් ඒවා ඉක්මනට අහුවෙනවා.. එහෙම උනාම උන් එකවුන්ට් ඩිසේබල් කරනවා.... උඹ පේපල් සල්ලි හොයපන්.. නැත්තම් වෙබ් කාඩ් එකක් තම හොදම විදිහ

    වෙබ් කාඩ් 1ක් පිටරට address 1ක් තියන account 1ක් කට ලින්ක් කරන්න පුලුවන් ද??
     
    May 26, 2010
    278
    9
    0
    ok machan thanks.math nodanna kamata alertpay akata salli gathte.aulak na.....:):):)

    ඔයා ගෙ රෙපරල් ලින්ක් එක හරහා 5 දෙනෙක්ව රෙජිස්ටර් කරවන්න.. එත කොට උඹට උන් ඩොලර් 10ක් දෙනවා