කර්මය යනු කුමක්ද? 2 කොටස
[FONT="] සත්වයා කියන්නෙ කුසලාකුශල[/FONT] [FONT="]විපාක පොදියක්. අපි නිරන්තරයෙන් කරන්නෙ ඒ කර්ම පොදිය තර කරන එකයි. අන්ධ[/FONT] [FONT="]පෘථග්ජන තැනැත්තා පවට බර නිසා එයාගෙ කර්ම පොදිය තරවෙන්නෙ පාප කර්ම වලින්.[/FONT] [FONT="]අප විසින් සචේතනිකව කරන සෑම කායික වාචසික මානසික ක්‍රියාවන් වලින් මෙලොව[/FONT] [FONT="]පමණක් නොව පරලොව ජීවිතයද කටුක මෙන්ම මිහිරි විපාක ගෙනදීමට සමත්වන කර්ම[/FONT] [FONT="]රැස්වෙනව. මේ කර්ම රැස් කිරීම කාටවත් වලක්වන්න බැහැ ඒක නවත්වන්න පුළුවන්[/FONT] [FONT="]අර්හත් මාර්ගඥානයෙන් කර්ම කිරීමේ ශක්තිය නැති කිරීමෙන්. ඒත් එතෙක් කරන ලද[/FONT] [FONT="]කර්ම වලට විපාක දීම ස්කන්ධ පරිනිර්වාණය දක්වාම පවතිනව. ඉතින් අප විසින්[/FONT] [FONT="]සිදු කළ යුත්තේ අර්හත් මාර්ගඥානය ලබාගන්නා තුරු හැකිතාක් අකුශලයන්ගෙන්[/FONT] [FONT="]වැළකිල සිත කය වචන යන තිදොරින් යහපත් ක්‍රියා සිදු කිරීමයි. මේ වැඩේ[/FONT] [FONT="]අවබෝධයකින් යුක්තව කරන්න නම් කර්මයේ එක් එක් ආකාරයන් ගැන දැන ගැනීම[/FONT] [FONT="]ප්‍රයෝජනවත් වේවි. සිදුකරන්නාවූ කෘත්‍ය අනුව[/FONT], [FONT="]විපාක දෙන අවස්ථාව අනුව[/FONT], [FONT="]විපාක දෙන කාල අනුව[/FONT], [FONT="]විපාක දෙන ස්ථාන අනුව කර්මය කොටස් වලට වෙන් කරන්න[/FONT] [FONT="]පුළුවන්[/FONT].
[FONT="]කාර්යය අනුව එනම් [/FONT][FONT="]කෘත්‍ය අනුව කර්මය කොටස් [/FONT][FONT="]4[/FONT][FONT="] යි.[/FONT]
1.[FONT="]ජනක කර්මය.[/FONT][FONT="]
මරණින්[/FONT] [FONT="]පසු සත්වයා වෙනත් භවයක අළුත් පුද්ගලයකු ලෙස උපදවන කුශලාකුශල කර්මය ජනක[/FONT] [FONT="]කර්මයයි.[/FONT] [FONT="]අංග සම්පූර්ණවූ බලවත් කුසල කර්ම හෝ අකුසල කර්ම තමයි ජනක කර්ම[/FONT] [FONT="]විධිහට බල පවත්වන්නෙ. දුර්වල කර්ම ජනක කර්ම බවට පත්වෙන්නෙ නැහැ. ඒත් ඒ[/FONT] [FONT="]දුර්වල කර්ම ප්‍රතිසන්ධියක් (නැවත වෙනත් භවයක ඉපදවීමක්) සඳහා ශක්තියක් නැති[/FONT] [FONT="]වුනත්[/FONT], [FONT="]ජනක කර්මයක් හේතුවෙන් ඉපදුන අයට වරින් වර සැප දුක් ගෙන එන්න සමත්[/FONT] [FONT="]වෙනව. සමහර වෙලාවකට ඒවාට විපාක දෙන්න අවස්ථාවන් නොලැබී අහෝසි වී යාමටත්[/FONT] [FONT="]හැකියාවක් තියනව.[/FONT]
[FONT="]සුගතිවල දුර්ගති වල ඉපදීමට ශක්තිය තියන ජනක[/FONT] [FONT="]කර්ම බොහෝ ගනනක් එක් පුද්ගලයකුට තියෙන්න පුළුවන් එත් එක සැරේ ඔක්කොම විපාක[/FONT] [FONT="]දෙන්නෙ නැහැ. එක සැරේකට එක් ජනක කර්මයක් විතරයි විපාක දෙන්නෙ. කිසියම්[/FONT] [FONT="]කෙනෙක් එක් භවයක ජීවත්වන කාලය එක් ජනක කර්මයක විපාක ලබමින් සිටින කාලයයි.[/FONT] [FONT="]එම භවයෙ විපාක විඳීම ඉවර වුනහම මරණාසන්න මොහොතෙදි වෙනත් ජනක කර්මයකට ඒ සඳහා[/FONT] [FONT="]අවස්ථාව ලැබෙනව.එයින් සුගතියක හරි දුගතියක හරි ඉපදෙන්න පුළුවන්.[/FONT]
[FONT="]කර්ම නිමිත්ත ගති නිමිත්ත යනු කුමක්ද[/FONT]?
[FONT="]කර්ම[/FONT] [FONT="]නිමිති හරි ගති නිමිති හරි පහළ වෙන්නෙ මරණයට ආසන්න වෙනකොටයි. මෙම නිමිති[/FONT] [FONT="]වලින් කුමක් හෝ පහලවීමෙන් මැරෙන කෙනාගෙ සිත එයට නැමී එය අරමුණු කරගෙනම[/FONT] [FONT="]පවතිනව. එහෙම එක නිමිත්තකම සිත ඇදගෙන සිටින තැනැත්තගෙ චිත්ත සන්තතිය[/FONT] ([FONT="]සිතුවිලි පරම්පරාව) කර්ම බලයෙන් එම අරමුණු වූ කර්මයට අනුරූප වන පරිදි යම්[/FONT] [FONT="]කිසි ස්ථානයක ප්‍රතිසන්ධි සිත ඇතිවීමෙන් වෙනත් භවයක උපත ලබනව.[/FONT]
[FONT="]කර්ම[/FONT] [FONT="]නිමිත්ත කියන්නෙ කර්මය කිරීමට උපකාරක වූ උපකරණ වූ වස්තූන්. ගති නිමිත්ත[/FONT] [FONT="]කියන්නෙ මතු උපදින භවය පිළිබඳව යම් කිසි දේවල්.[/FONT]
[FONT="]නිදසුන් වලින්[/FONT][FONT="]කියනව නම් කුසල් කරන අයෙකුට කර්ම නිමිත්ත විධිහට[/FONT][FONT="]තමා කරපු පින් දහම්[/FONT][FONT="], [/FONT][FONT="]දන්[/FONT][FONT="]දීපු දේවල්[/FONT][FONT="], [/FONT][FONT="]පූජා කළ දේවල් ආදිය පේන්න ගන්නව. ගති නිමිති විදිහට දිව්‍ය ලෝක[/FONT][FONT="]හෝ බ්‍රහ්ම ලෝක සිතේ මැවෙනව. අකුසල් කරපු කෙනෙකුට කර්ම නිමිති විදිහට තමන්[/FONT][FONT="]කරපු පව්කම් ඝාතන සහ ඒවට යොදාගත්ත ආයුධ වගේ දේවල් අරමුණු වෙනව. ගති නිමිති[/FONT][FONT="]වලට ප්‍රේත ලෝක අපාය ආදිය දර්ශනය [/FONT] [FONT="]වෙන්න පුළුවන්. මරණාසන්න අත්දැකීම් ([/FONT]Near death experience ) [FONT="]වශයන් වර්තමාන විද්‍යාවේදී කතාබහට ලක් වනුයේ මෙවැනි[/FONT] [FONT="]දේවල් ගැනයි.[/FONT]
[FONT="]මැරෙන සමහර අයට මෙම කර්ම නිමිති ගති නිමිති මරණයට[/FONT] [FONT="]ඉතාම ආසන්න මොහොතේදී වැටහෙන්න පුළුවන්[/FONT], [FONT="]සමහර අයට පැය ගණනක් කල් ඇතුව[/FONT] [FONT="]වැටහෙනව[/FONT], [FONT="]තවත් සමහර අයට දින දෙක තුනක් තිබියදී වැටහෙන්න පුළුවන්. මෙම[/FONT] [FONT="]වැටහුන දේවල් මොනවද කියල මැරෙන්න ඉන්න කෙනා දිහා බලල නුවණ තියන කෙනෙකුට[/FONT] [FONT="]සමහර වෙලාවල් වලදි වටහාගන්න පුළුවන්. එහෙම වෙලාවක දුගතියකට යන්න ඉන්න[/FONT] [FONT="]කෙනෙක්ව සුගතියකට යවන්න[/FONT], [FONT="]යම් කිසි ප්‍රබල කුසල කර්මයක් මතක් කර දීමෙන්[/FONT] [FONT="]උපකාර කරන්න වුනත් පුළුවන් කම තියනව. ඒත් ඒකට වුනත් හැකියාව තියෙන්නෙ අදාල[/FONT] [FONT="]පුද්ගලයාට බලපාපු ජනක කර්මය දෙවන ආත්මයේ නියත වශයෙන්ම විපාක දීමක් සිදු[/FONT] [FONT="]නොවන අවස්ථා වලදි විතරයි.[/FONT]
[FONT="]ආනන්තරිය කර්මයක් වගේ ලොකු අකුසලයක්[/FONT] [FONT="]කළොත් හැරෙන්නට නියත කර්ම හැම දෙනාටම නැහැ. අනියත කර්ම තමා තියෙන්නෙ. ඉතින්[/FONT] [FONT="]මිය යන කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමා සුගතියකට යන්න උදව් කරන[/FONT] [FONT="]එක. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ මැරෙන්න ඉතා ආසන්න මොහොතක මේව පහළ[/FONT] [FONT="]වුනොත් මොකුත්ම කරගන්න බැරි වෙන එකයි. කොච්චර පව් කරපු කෙනෙක් වුනත් හිත[/FONT] [FONT="]කුසලයකට නැමී තියන වෙලාවක මරණයට පත් වුනොත් සුගතියක උපදින්න අවස්ථාව තියනව.[/FONT]
[FONT="]මරණාසන්න[/FONT][FONT="]වෙලාව හොඳට සිහිය නැති දුබල අවස්ථාවක් හින්ද පිනක් කරගන්න බොහෝ දෙනෙකුට[/FONT][FONT="]හැකියාව ලැබෙන්නෙ නැහැ. ජීවිත කාලෙම පින් කරන්න පුහුණුවක් ලබල හිටියෙ[/FONT][FONT="]නැත්නම් වැඩේ තවත් අමාරැ වෙනව. මේ වගේ අවසාන අවස්ථාවකදී බුද්ධිමත් කළ්‍යාන[/FONT][FONT="]මිත්‍රයෙක් ලඟ හිටියොත් හොඳ තැනකට යන්න පුළුවන්. මැරෙන්න යන මොහොතක "අනේ[/FONT][FONT="]අපිව දාල යන්න එපා කියල"[/FONT][FONT="]කෑකෝ ගහල කළබල කරල බොහෝ දෙනෙක් සුගතියකට යන්න[/FONT][FONT="]ඉන්න කෙනාගෙ ගමනත් වලක්වනව. ඒවගේ දේවල් වලින් මැරෙන්න යන කෙනාට බලපෑම්[/FONT][FONT="]නොකිරීමට අපි වග බලා ගන්න ඕනෙ.
[/FONT] 2.[FONT="]උපස්තම්භක කර්මය.[/FONT]
[FONT="]කුශල හෝ අකුශල හෝ[/FONT] [FONT="]කර්මයකින් ඉපදුනු එනම් ජනක කර්මයකින් ඉපදුනු කෙනාට ජීවත් වීමට උපකාර කරන[/FONT] [FONT="]කුසල හෝ අකුසල හෝ කර්ම උපස්තතම්භක කර්ම ලෙස හඳුන්වනව. ප්‍රතිසන්ධියක් දීමට[/FONT] [FONT="]තරම් බලවත් නොවූ කර්මත්[/FONT], [FONT="]ප්‍රතිසන්ධියක් දීමට අවස්ථාවක් නොලැබුනු ජනක[/FONT] [FONT="]කර්මත්[/FONT], [FONT="]වරක් ප්‍රතිසන්ධියක් ලබා දී ඇති ජනක කර්මත් උපස්තම්භක කර්ම බවට පත්[/FONT] [FONT="]වෙනව.[/FONT]
[FONT="]අකුශල කර්ම වල උපස්තම්භනය තමයි නැවත නැවත දුක් විඳවීම[/FONT] [FONT="]සඳහා ජීවත් කරවීම. සත්ව සන්තානයට පමණක් නෙමෙයි කර්මය කර්මයටත් උපස්තම්භක[/FONT] [FONT="]වෙනව. යම්කිසි කුසල කර්මයක් කරපු කෙනෙක් ඒ කුසල කර්මය ගැන නැවත නැවත හිතල[/FONT] [FONT="]සතුටු වෙනවනම් ඒ සතුටු වීම හේතුවෙන් ඇතිවන කුසල චේතනාවල බලපෑම නිසා මුලින්[/FONT] [FONT="]කරපු කුසල කර්මය බලවත් වෙනව. මේක අකුසල කර්මයටත් එකසේම අදාලයි අකුසල[/FONT] [FONT="]කර්මයක් නිතර නිතර හිත හිතා තැවි තැවී හිටියොත් ඒ අකුසලේ බලවත් වෙන්න[/FONT] [FONT="]පුළුවන්. ඒක හින්ද කරපු නරක වැඩ ගැන නිතර නිතර හිතන්න යන්න හොඳ නැහැ. කරන්න[/FONT] [FONT="]ඕනෙ නැවත ඒවගේ වැරදි වැඩ නොකර ඉන්න අධිෂ්ඨාන කර ගන්න එකයි.[/FONT]
[FONT="]කර්මය යනු කුමක්ද? 1 කොටස[/FONT]
2 කොටස

Last edited: